Oya okoma ahala dengatta ekakne ipadunama.podi kale idan trikoneta pada 4i kiyana system eken igennuwanan 4i kiyay.එහෙම නෙවෙයි කියල තියන තැනක් පෙන්වන්න පුලුවන්ද?
------ Post added on Mar 1, 2023 at 11:37 AM
Oya okoma ahala dengatta ekakne ipadunama.podi kale idan trikoneta pada 4i kiyana system eken igennuwanan 4i kiyay.එහෙම නෙවෙයි කියල තියන තැනක් පෙන්වන්න පුලුවන්ද?
------ Post added on Mar 1, 2023 at 11:37 AM
අනිච්ච තුල අනිත්‍යත් තියෙනව අර ඉස්සෙල්ල කිව්ව වගෙ මහත්තය ඕක අනිත්‍යට විතරක් ලඝු කොට දක්වන්නත් බැහැ, අනික අපි තේරුම් ගන්න ඕනි ඔය අනිත්‍ය කියන්නෙ දේවල් කැඩිලා බිඳිල යන අර්ථයෙන් නෙමෙයි, දේවල් මට්ටමෙන් ගත්තොත් ඒවා ඔය කියන්නෙ ඒවා නිරන්තර වෙනස්වීමකට භාජනය වෙමින් පවතින අර්ථයෙන්. තව සංකාර වල අනිච්ච මේකටම map කරන්න පුළුවන්, ආයෙත් අවිද්‍යා පච්චයා සංකාර කියන තැනදී කැමති සේ නැහැ කියල map කරන්නත් පුළුවන්. මේකෙ ලොකු කතාවක් තියෙනව.ඔබ කියන්නේ අනිත්‍යයයි නෙවෙයි අනිච්චයි කියල නෙවෙයිද?
------ Post added on Mar 1, 2023 at 11:37 AM
ethin eka oyata aulk nene. oka kiya unath mta prashnayak nehe
mta prashnayak tibba, ai mn kamathi deta samahara aya akamathi saha kamathi de lagata gttama e de asawa kalayath ekka nethi wenne ai kiyla..
ewata uttara hoynna.. anawashya dewal passen ynna epa..

Oya okoma ahala dengatta ekakne ipadunama.podi kale idan trikoneta pada 4i kiyana system eken igennuwanan 4i kiyay.
මේකට මම එකගයි.අනිච්ච තුල අනිත්‍යත් තියෙනව අර ඉස්සෙල්ල කිව්ව වගෙ මහත්තය ඕක අනිත්‍යට විතරක් ලඝු කොට දක්වන්නත් බැහැ, අනික අපි තේරුම් ගන්න ඕනි ඔය අනිත්‍ය කියන්නෙ දේවල් කැඩිලා බිඳිල යන අර්ථයෙන් නෙමෙයි, දේවල් මට්ටමෙන් ගත්තොත් ඒවා ඔය කියන්නෙ ඒවා නිරන්තර වෙනස්වීමකට භාජනය වෙමින් පවතින අර්ථයෙන්. තව සංකාර වල අනිච්ච මේකටම map කරන්න පුළුවන්, ආයෙත් අවිද්‍යා පච්චයා සංකාර කියන තැනදී කැමති සේ නැහැ කියල map කරන්නත් පුළුවන්. මේකෙ ලොකු කතාවක් තියෙනව.
මේවා "සංස්කාරයෝ" කියන දේට අයිති වෙන දේවල් ද ??1- 2+2 කීයද?
2 - සමචතුරශයට පාද කීයද?
3 - චතුරාර්‍ය සත්‍යය කියන්නෙ මොකද්ද?
තේරුනේ නෑ.
අනිත්‍යයිද අනිච්චයිද?
------ Post added on Mar 1, 2023 at 11:19 AM
මේවා "සංස්කාරයෝ" කියන දේට අයිති වෙන දේවල් ද ??
ekiyanne thamanta awulak wena ewata witharaida budda darshane hadala thiyenne? apply wenne?ethin eka oyata aulk nene. oka kiya unath mta prashnayak nehe
mta prashnayak tibba, ai mn kamathi deta samahara aya akamathi saha kamathi de lagata gttama e de asawa kalayath ekka nethi wenne ai kiyla..
ewata uttara hoynna.. anawashya dewal passen ynna epa..
ඔබ quote කළ ග්‍රාහකයා සම්බන්ධ කළ නොහැක කරුණාකර පසුව උත්සාහ කරන්න.1- 2+2 කීයද?
2 - සමචතුරශයට පාද කීයද?
3 - චතුරාර්‍ය සත්‍යය කියන්නෙ මොකද්ද?
Nathi wenna nam athi wenna one kiyana de nithiyay neh.Uba inna kanne piluthura nithya wage penne.uba nethi unama tibba pilutarakuth nane
Koheda tibbe.ahagatta deyak ne.iselath tibba kiyanne kohomadaNathi wenna nam athi wenna one kiyana de nithiyay neh.
සම චතුරශ්‍රය කියන දේ මිනිස්සු ලෝකෙට බිහිවෙන්න ඉස්සර ඉඳන් තිබුණා.
විශ්වය නිර්මාණය වෙන්න කලින් උනත් සංකල්පය ඇත්ත.
එතකොට එහි පාද සංඛ්‍යාව 4 කියන එක නිත්‍ය දෙයක්
"theory hama thanatama apply na" kiwwe? mona theory eka ganada?ekiyanne thamanta awulak wena ewata witharaida budda darshane hadala thiyenne? apply wenne?
ekath ethakota muslim aagama wagene. kiyana theory hama thanatama apply na. thamanta tharjanayak / waasiyak wenakota Use karanna thiyena weapon ekak / tool ekak widihata use karana theory ekak.
kanna giyaama kabaraya thalagoya wenawa wage.
echchara pahala thathwe mentality ekakata watenawanam, eka lajja wenna ona deyak buddiya thiyena kenekta, facts kiyana dewal hama thanatama apply wenna ona. thamunta one one ewata witharak apply wena theory hadaganna eka gon athal ekak.
hariyata, sathek maran kana eka hondai, uuge ange protein thiyena nisa kyala theory ekak hadagena uuwa maran kanawa. habai thamange amma thaaththa maran kanna honda naha kiwwa wage unge mas wala protein gena hoyanna epa kiyala
Ehema naneOya okoma ahala dengatta ekakne
Eka manussa system ekata pena widiya.wishawa system eka eka kiyala kiyanna be.massekta 3ta wada penna puluwan ube agili 3.sapekshay okaEhema nane
3 කියන number එක 4 කියලා ඉගෙන ගත්ත ට සංකල්පය එකම දේ.
අහල ඉගෙන ගන්න එකක් නෙමෙයි, numbers මුලින්ම ලෝකෙට ආවේ නැහැ. ඉස්සර ඉඳන්ම තිබුණ.
ගණිතය කියන එක හොයා ගත්ත දෙයක්.
ගල් කැට තුනක් අරගෙන තුන කියලා 3 ඉලක්කම andunnala දුන්නා අනික් අයට communicate කරන්න ලේසියට.
නැත්තන් අනික් උන්ට 3 කියලා, තමුන්ට ඒක 4 කියන වචනෙ පාවිචිචි කරනවා වගේ විකාර දෙයක් karahama අපහසුයි.
නමුත් ගල් කැට තුන, දිහා බලලා ඇඟිලි තුනකුත් දිහා බලලා තුන කියන idea එක අරගෙන, එකම apply කරනවා thrikone ට.
ඊට පස්සේ කියනවා ත්‍රිකෝණය ට පාද තුනයි කියලා, ඉන්නම් ඇඟිලි තුනකුත් පෙන්නනවා.
තේරෙනව ඇති නේ මේ කියන දේ?
ඕක වෙනස් වෙන්නේ නෑ. වචනෙ කැමති එකක් පාවිච්චි කරත්.
Three, තුන, mundru, එක එක language වලින් ඉගෙන ගත්ත උනත් Word එක. idea එක විශ්වය නිර්මාණය වෙන්න ඉස්සර ඉඳන් උනත් තිබුණා. ඒක හොයා ගන්න මිනිස්සු කියලා ජාතියක් හිටියත් නැතත්.
සියල්ල අනිත්‍ය theory"theory hama thanatama apply na" kiwwe? mona theory eka ganada?
මැස්සා ඇවිල්ල අත ගාලා බැලුවොත්?Eka manussa system ekata pena widiya.wishawa system eka eka kiyala kiyanna be.massekta 3ta wada penna puluwan ube agili 3.sapekshay oka
Ekath sapkeshyay.ubata danima newe messata tiyenne ekama de alluwath.ehema kalin tibba kiyanna be.kalin ganiythyak tibba kiyannath be.manssuaya system ekata tibba kiyanna puluwan mannusta kottashaya sapekshawa.සියල්ල අනිත්‍ය theory
මැස්සා ඇවිල්ල අත ගාලා බැලුවොත්?
ඉව කරලා බැලුවොත්?
------ Post added on Mar 1, 2023 at 3:08 PM
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මැස්සන් ට නෙමෙයි මිනිස්සුන්ට. මනුෂ්‍ය system එකට ගෝචර වන දේවල් වලින් තේරුම් ගත්ත දේවල්.Ekath sapkeshyay.ubata danima newe messata tiyenne ekama de alluwath.ehema kalin tibba kiyanna be.kalin ganiythyak tibba kiyannath be.manssuaya system ekata tibba kiyanna puluwan mannusta kottashaya sapekshawa.