අනිත්‍යයිද අනිච්ඡයිද?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබ කියන්නේ අනිත්‍යයයි නෙවෙයි අනිච්චයි කියල නෙවෙයිද?
    ------ Post added on Mar 1, 2023 at 11:37 AM
    අනිච්ච තුල අනිත්‍යත් තියෙනව අර ඉස්සෙල්ල කිව්ව වගෙ මහත්තය ඕක අනිත්‍යට විතරක් ලඝු කොට දක්වන්නත් බැහැ, අනික අපි තේරුම් ගන්න ඕනි ඔය අනිත්‍ය කියන්නෙ දේවල් කැඩිලා බිඳිල යන අර්ථයෙන් නෙමෙයි, දේවල් මට්ටමෙන් ගත්තොත් ඒවා ඔය කියන්නෙ ඒවා නිරන්තර වෙනස්වීමකට භාජනය වෙමින් පවතින අර්ථයෙන්. තව සංකාර වල අනිච්ච මේකටම map කරන්න පුළුවන්, ආයෙත් අවිද්‍යා පච්චයා සංකාර කියන තැනදී කැමති සේ නැහැ කියල map කරන්නත් පුළුවන්. මේකෙ ලොකු කතාවක් තියෙනව.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ethin eka oyata aulk nene. oka kiya unath mta prashnayak nehe
    mta prashnayak tibba, ai mn kamathi deta samahara aya akamathi saha kamathi de lagata gttama e de asawa kalayath ekka nethi wenne ai kiyla..

    ewata uttara hoynna.. anawashya dewal passen ynna epa..
    :)(y)

    Oya okoma ahala dengatta ekakne ipadunama.podi kale idan trikoneta pada 4i kiyana system eken igennuwanan 4i kiyay.
    (y)
    ------ Post added on Mar 1, 2023 at 11:55 AM

    අනිච්ච තුල අනිත්‍යත් තියෙනව අර ඉස්සෙල්ල කිව්ව වගෙ මහත්තය ඕක අනිත්‍යට විතරක් ලඝු කොට දක්වන්නත් බැහැ, අනික අපි තේරුම් ගන්න ඕනි ඔය අනිත්‍ය කියන්නෙ දේවල් කැඩිලා බිඳිල යන අර්ථයෙන් නෙමෙයි, දේවල් මට්ටමෙන් ගත්තොත් ඒවා ඔය කියන්නෙ ඒවා නිරන්තර වෙනස්වීමකට භාජනය වෙමින් පවතින අර්ථයෙන්. තව සංකාර වල අනිච්ච මේකටම map කරන්න පුළුවන්, ආයෙත් අවිද්‍යා පච්චයා සංකාර කියන තැනදී කැමති සේ නැහැ කියල map කරන්නත් පුළුවන්. මේකෙ ලොකු කතාවක් තියෙනව.
    මේකට මම එකගයි.
    ------ Post added on Mar 1, 2023 at 11:56 AM
     
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    තේරුනේ නෑ.

    අනිත්‍යයිද අනිච්චයිද?
    ------ Post added on Mar 1, 2023 at 11:19 AM

    අනිච්ච තමයි පාලි වචනය, සින්හලට හැරවුවාම, අනිත්ය...වචන වලින් වැඩක් නැ, අදහස තමයි ගන්න ඔනෙ ඔය මොන වචනය කිව්වත්, මොකද වචන කියන ඒව, එක එක කෙනාට එක එක අර්ත දෙන්න පුලුවන් නිසා

    මේවා "සංස්කාරයෝ" කියන දේට අයිති වෙන දේවල් ද ??

    සම්මුති
    ------ Post added on Mar 1, 2023 at 12:08 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Screenshot_20230301-120944_Chrome.jpg

    Screenshot_20230301-121053_Chrome.jpg

    https://tipitaka.lk/sn-3-1-1-2-1
    https://tripitaka.online/sutta/3184
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,265
    26,737
    113
    Kandy
    ඔය වචන අල්ලගෙන හරබයෙක් නැටුවේ වහරක කියන කෙනා එයා තමා බුදු දහම විකුර්ති කරලා කියාගෙන ගියේ.පද කඩ කඩ කඩ.හැක හැක ගාන අය හැකරැල්ලෝ වෙනවා කිය කිය.
    අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු ත්‍රිලක්ශනයයි

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ethin eka oyata aulk nene. oka kiya unath mta prashnayak nehe
    mta prashnayak tibba, ai mn kamathi deta samahara aya akamathi saha kamathi de lagata gttama e de asawa kalayath ekka nethi wenne ai kiyla..

    ewata uttara hoynna.. anawashya dewal passen ynna epa..
    ekiyanne thamanta awulak wena ewata witharaida budda darshane hadala thiyenne? apply wenne?

    ekath ethakota muslim aagama wagene. kiyana theory hama thanatama apply na. thamanta tharjanayak / waasiyak wenakota Use karanna thiyena weapon ekak / tool ekak widihata use karana theory ekak.

    kanna giyaama kabaraya thalagoya wenawa wage.

    echchara pahala thathwe mentality ekakata watenawanam, eka lajja wenna ona deyak buddiya thiyena kenekta, facts kiyana dewal hama thanatama apply wenna ona. thamunta one one ewata witharak apply wena theory hadaganna eka gon athal ekak.

    hariyata, sathek maran kana eka hondai, uuge ange protein thiyena nisa kyala theory ekak hadagena uuwa maran kanawa. habai thamange amma thaaththa maran kanna honda naha kiwwa wage unge mas wala protein gena hoyanna epa kiyala
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    1- 2+2 කීයද?
    2 - සමචතුරශයට පාද කීයද?
    3 - චතුරාර්‍ය සත්‍යය කියන්නෙ මොකද්ද?
    ඔබ quote කළ ග්‍රාහකයා සම්බන්ධ කළ නොහැක කරුණාකර පසුව උත්සාහ කරන්න. 😅
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Uba inna kanne piluthura nithya wage penne.uba nethi unama tibba pilutarakuth nane
    Nathi wenna nam athi wenna one kiyana de nithiyay neh.

    සම චතුරශ්‍රය කියන දේ මිනිස්සු ලෝකෙට බිහිවෙන්න ඉස්සර ඉඳන් තිබුණා.
    විශ්වය නිර්මාණය වෙන්න කලින් උනත් සංකල්පය ඇත්ත.
    එතකොට එහි පාද සංඛ්‍යාව 4 කියන එක නිත්‍ය දෙයක්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Screenshot_20230301-143128_Chrome.jpg

    .
    * අනිත්‍ය දෙය නිත්‍ය ලෙස දැකීම අයිති වෙන්නෙ සඤ්ඤා විපල්ලාසයට.
    මේ අනුවත් පැහැදිලියි "ඉච්ඡ" නෙවේ "නිච්ච" කියන වචනය සන්ධි වෙලා බව.
    https://tipitaka.lk/an-4-1-5-9
    https://tripitaka.online/sutta/8454
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,158
    67,493
    113
    Nathi wenna nam athi wenna one kiyana de nithiyay neh.

    සම චතුරශ්‍රය කියන දේ මිනිස්සු ලෝකෙට බිහිවෙන්න ඉස්සර ඉඳන් තිබුණා.
    විශ්වය නිර්මාණය වෙන්න කලින් උනත් සංකල්පය ඇත්ත.
    එතකොට එහි පාද සංඛ්‍යාව 4 කියන එක නිත්‍ය දෙයක්
    Koheda tibbe.ahagatta deyak ne.iselath tibba kiyanne kohomada
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    988
    838
    93
    ekiyanne thamanta awulak wena ewata witharaida budda darshane hadala thiyenne? apply wenne?

    ekath ethakota muslim aagama wagene. kiyana theory hama thanatama apply na. thamanta tharjanayak / waasiyak wenakota Use karanna thiyena weapon ekak / tool ekak widihata use karana theory ekak.

    kanna giyaama kabaraya thalagoya wenawa wage.

    echchara pahala thathwe mentality ekakata watenawanam, eka lajja wenna ona deyak buddiya thiyena kenekta, facts kiyana dewal hama thanatama apply wenna ona. thamunta one one ewata witharak apply wena theory hadaganna eka gon athal ekak.

    hariyata, sathek maran kana eka hondai, uuge ange protein thiyena nisa kyala theory ekak hadagena uuwa maran kanawa. habai thamange amma thaaththa maran kanna honda naha kiwwa wage unge mas wala protein gena hoyanna epa kiyala
    "theory hama thanatama apply na" kiwwe? mona theory eka ganada?
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Oya okoma ahala dengatta ekakne
    Ehema nane

    3 කියන number එක 4 කියලා ඉගෙන ගත්ත ට සංකල්පය එකම දේ.
    අහල ඉගෙන ගන්න එකක් නෙමෙයි, numbers මුලින්ම ලෝකෙට ආවේ නැහැ. ඉස්සර ඉඳන්ම තිබුණ.
    ගණිතය කියන එක හොයා ගත්ත දෙයක්.

    ගල් කැට තුනක් අරගෙන තුන කියලා 3 ඉලක්කම andunnala දුන්නා අනික් අයට communicate කරන්න ලේසියට.
    නැත්තන් අනික් උන්ට 3 කියලා, තමුන්ට ඒක 4 කියන වචනෙ පාවිචිචි කරනවා වගේ විකාර දෙයක් karahama අපහසුයි.

    නමුත් ගල් කැට තුන, දිහා බලලා ඇඟිලි තුනකුත් දිහා බලලා තුන කියන idea එක අරගෙන, එකම apply කරනවා thrikone ට.
    ඊට පස්සේ කියනවා ත්‍රිකෝණය ට පාද තුනයි කියලා, ඉන්නම් ඇඟිලි තුනකුත් පෙන්නනවා.
    තේරෙනව ඇති නේ මේ කියන දේ?

    ඕක වෙනස් වෙන්නේ නෑ. වචනෙ කැමති එකක් පාවිච්චි කරත්.

    Three, තුන, mundru, එක එක language වලින් ඉගෙන ගත්ත උනත් Word එක. idea එක විශ්වය නිර්මාණය වෙන්න ඉස්සර ඉඳන් උනත් තිබුණා. ඒක හොයා ගන්න මිනිස්සු කියලා ජාතියක් හිටියත් නැතත්.
     
    Eka manussa system ekata pena widiya.wishawa system eka eka kiyala kiyanna be.massekta 3ta wada penna puluwan ube agili 3.sapekshay oka
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    "theory hama thanatama apply na" kiwwe? mona theory eka ganada?
    සියල්ල අනිත්‍ය theory

    Eka manussa system ekata pena widiya.wishawa system eka eka kiyala kiyanna be.massekta 3ta wada penna puluwan ube agili 3.sapekshay oka
    මැස්සා ඇවිල්ල අත ගාලා බැලුවොත්?
    ඉව කරලා බැලුවොත්?
    ------ Post added on Mar 1, 2023 at 3:08 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,158
    67,493
    113
    සියල්ල අනිත්‍ය theory

    මැස්සා ඇවිල්ල අත ගාලා බැලුවොත්?
    ඉව කරලා බැලුවොත්?
    ------ Post added on Mar 1, 2023 at 3:08 PM
    Ekath sapkeshyay.ubata danima newe messata tiyenne ekama de alluwath.ehema kalin tibba kiyanna be.kalin ganiythyak tibba kiyannath be.manssuaya system ekata tibba kiyanna puluwan mannusta kottashaya sapekshawa.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Ekath sapkeshyay.ubata danima newe messata tiyenne ekama de alluwath.ehema kalin tibba kiyanna be.kalin ganiythyak tibba kiyannath be.manssuaya system ekata tibba kiyanna puluwan mannusta kottashaya sapekshawa.
    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මැස්සන් ට නෙමෙයි මිනිස්සුන්ට. මනුෂ්‍ය system එකට ගෝචර වන දේවල් වලින් තේරුම් ගත්ත දේවල්.
    එතකොට ඒවා apply වෙන්න ඕන law එක, ඒකයි