උඹලට මතකද මුන් චන්දෙට කලිනුයි, මුන්ගෙ ඇත්ත වත්කම් එන්න කලින් කටේම තිබ්බෙ මේක ගරු සේවයක්, මේවට පඩි ඕන නෑ, මිනිසුන්ට නැති ඒවා අපිට එපා, අපිටත් මුකුත් නෑ අපි දුප්පත්, අපිට කන්න බොන්න දෙන්නෙ අපේ සහෝදරවරු, මේ ජීවිතේ සුපිරි ගගා හිටියා නේද? 

අන්තිමට බලද්දි මුන් ඔක්කොම සුපිරි කෝටිපතියෝ, මුන්ට පුකදීගෙන හිටපු උන් නම් ඇත්තටම හිඟන්නො.

සල්ලි තියෙන එකා තමා හැමදාම "money is not everything" ගාගෙන බන කියන්නෙ, හේතුව තමා ඌට සල්ලි තියෙන නිසා. නැති ඒකා කවදාවත් ඕක කියන්නෙ නෑ.