අනිත් රටවල් දන ගැස්වූ තිදෙනෙක්
ලංකාවේ ක්රිකට් වල පතාක යෝධයින් තුන් දෙනෙක්. අපේ රට ඉදිරියේ අනිත් රටවල් දන ගැස්වූ තිදෙනෙක්...
ක්රිකට් කියන්නේ අපි පොඩි කාලේ කන්නේ බොන්නේ නැතුව උදේ ඉදන් හවස් වෙනකන් කරපු ක්රීඩාවක්. අපි , අපේ ක්රිකට් වීරයන්ව අනුකරණය කරමින් සෙල්ලම් කළා. මුත්තයියා, වාස් වගේ බෝල් කරා. සනත් අරවින්ද වගේ බැට් කළා.... ඒ කාලයේ අපේ ලෝකේ වීරයෝ එකට ඉන්නවා අද දකින කොට ඒගොල්ලන්ව පෙන්නේ පතාක යෝධයින් වගේ. දේශපාලන ඇසකින් නැතුව, ක්රිකට් වලට ආදරය කරන අය විදියට මේ පින්තූරය දැක්කම මොකද හිතෙන්නේ කියල කියමුද...