අනියම් බිරිද

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනේ මන්දා බන් .මේ ඔක්කෝම උනේ 2011 අග භාගේදි ෆේස්බුක් එකේ ෆීචර්ස් දියුණු වෙන්න ගත්තායින් පස්සේ .ඉස්සර ෆේස්බුක් දැම්මාට මෙව්වා වැඩිය හිට් වෙන්නේ නැහැ නේ .මොකද ෆොටෝ එකක් උනත් වෝල් එකේ වැටෙන්නේ චූටියට .ටයිම් ලයින් එක හඳුන්වා දුන්නායි පස්සේ තමා මේ සේරම බොග සීන් එන්න ගත්තේ .ඩී එස් එල් ආර් ෆොටෝග්‍රැෆි සංස්කෘතිය ,හොලි පාර්ටි ,සෙල්ෆි කල්චර් එක .මේ සේරම ඔය කාලෙන් තමා .දැන් නියම ෆන් එකක් ගන්න කියලා එකෙක් හොයන්න අමාරුයි බන් .ඔක්කෝම ඔන්ලයින් පොන්සියෝ වෙලා .
    අහවල් එක කරද්දිත් සෙල්ෆි වැටෙයි ඉස්සරහට .දැන් බලපන් වෙඩිං උනත් .තනිකරම පිස්සුවක් නේ බන් .අනේ මන්දා බන් .සමහරක් විට මෙව්වා කතාකරන්න ගිහින් අපි වැරදි මිනිස්සු වෙයිද දන්නෙත් නැහැ බන් .

    කරන කළට පව් මීරිය - මී සේ
    විදින කළට දුක් දැඩිවෙයි - ගිනි සේ

    පිට ගෑනුන්ට ගහන්න කලින් තම්න්ගෙ මිනිහටනේ ගහන්න ඕනේ.. අනිත් එක මේ ගෑණිට කිසිම අයිතියක් නෑ ඔහොම ගහන්න... අර වේසකමේ ගිය ම්ඉනිහටයි ඉස්සෙල්ල අල්ලන් කෙලින්න ඕනේ..

    මෙහෙම දෙයක් තියෙනවා බාහිර ලෝකෙට පේන්න හෙන පොරවල් කියලා ඉන්න අය, බාහිර ලෝකෙට පේන්න සතුටින් ඉන්නවා කිය කියා හැම දේම ෆොටෝ ගගහා තමුන්ගේ පෞද්ගලික ජීවිතේ ඕනෑවට වඩා පිටතට දෙන බහුතරය ඇතුලෙන් ගෙවන්නේ පට්ට කුජීත චාටර් ලයිෆ් එකක්.

    සම්පුර්ණ ඇත්ත මචන් ......!
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යකෝඅ ගැනු දැ හැම එකටම පලි තනියම අත්පුඩි ගහන්න බැහැ නේ කො මිනිහා මිනිහා තමයි වග කියන්න ඔන මේ බැට දෙන්නේ මිනිහගේ බිරිද නම්​
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    යකෝඅ ගැනු දැ හැම එකටම පලි තනියම අත්පුඩි ගහන්න බැහැ නේ කො මිනිහා මිනිහා තමයි වග කියන්න ඔන මේ බැට දෙන්නේ මිනිහගේ බිරිද නම්​

    බාහිරින් බැලුවොත් එහෙම නිගමනයකට එන්න පුළුවන් මචන් ..එත් ඔයිට වද දෙයක් ඇති මෙතන ..වීඩියෝ කරපු එකා හෝ එකී උන්ගේ වාසියට හරියන්න වීඩියෝ කරලා තියෙන්නේ ..
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    reputation_neg.gif
    අනියම් බිරිද 09-09-2015 03:38 PM Anunge dewal hoyala meke danna epa, Gani vage. Lajjai pons

    අලුතෙන් හොයන්න දෙයක් නෑ පොන්නයෝ ..මේක හැම තැනම ප්‍රසිද්දයි
    මේක මම මෙතන දැම්මේ මේ වගේ අනියම් සම්භන්ද දේවල් වලින් ගැනු මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියල කෙනෙක් තේරුම් ගනියි කියල හිතල.. මොකද මෙතන ඔක්කොම සිල් ගත්තු උපාසක මහත්තුරු නෑ නෙ

    8+ machan.
     
    • Like
    Reactions: Chathuranga1

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    reputation_neg.gif
    අනියම් බිරිද 09-09-2015 03:38 PM Anunge dewal hoyala meke danna epa, Gani vage. Lajjai pons

    අලුතෙන් හොයන්න දෙයක් නෑ පොන්නයෝ ..මේක හැම තැනම ප්‍රසිද්දයි
    මේක මම මෙතන දැම්මේ මේ වගේ අනියම් සම්භන්ද දේවල් වලින් ගැනු මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියල කෙනෙක් තේරුම් ගනියි කියල හිතල.. මොකද මෙතන ඔක්කොම සිල් ගත්තු උපාසක මහත්තුරු නෑ නෙ
    rep+
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Minha hadaganna bari ganu bun..Miniha pita yanne na gani hodata adaren innawa nam.,.nikan boruwata me kellata gahala wadak na...ekith lamai inna amma kenek nam..me wage wada nokara inna oni.......Policy giya kiyala wadak na.....arrest karanna ba....katha karala wisada ganna wenawa..
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දැන් කාත් එක්ක හරි පොඩ්ඩක් හරි බහින් බස් වෙන්න බැහැ ලඟ ඉන්න පොන්නයෙක් කැමරා ෆෝන් එකකින් වීඩියෝ කරලා ඒක ෆේස්බුක්,යු ටියුබ් දානවා.

    ඕක බං හොඳ ව්දියට පාවිච්චි කලා නම් අවුලක් නෑ.
    දැන් වෙලා තියෙන්නෙ වඳුරන්ට දලිපිහිය අහු වෙනවා වගේ සීන් එකක්නෙ. පඩයක් ගියත් වීඩියෝ කරලා යුටියුබ් දානවා
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    තැන්ක්ස් බන් ..මේකේ ඉන්නවා බත් කන හරක් ..ඇත්තටම පොන්න මෝඩ හරක් ..දෙයක් ජිවිතෙකට තේරුම් කරන්න බෑ ..කාලකන්නි හැත්ත

    reputation_neg.gif
    අනියම් බිරිද 09-09-2015 06:44 PM Don't upload others shit
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Waradawaa hithanna epa
    Mama kellage patta gannawa nemei
    Dan eh pemwathaata gahanne kawda ??
    Policiyen da ??
    Pemwathath gaaniyek innawa nam eh gaami isselama gahanna onee pemwathata ne bng
    Anee manda

    eka atta machan

    me wage seen wala godak welawata wenne kellawa rawattala kollo room aran yana ekai

    habai dana danama minisunge hora ganu widihata idala kada wada ganna ganut innawa

    උබේ කතාව හරියට හරි මචන් ..කවුරුත් නොදැක්ක පැත්තක් උබ දැක්කේ
    හැබැයි මෙතන මේ ගනිගේ වැරද්දක් තියනවා කියල හිතන්න පුළුවන් මොකද .. ඔය මිනිහගේ ගෑනි කලින් කියල තියනවා ඔය සම්භාන්දේ නවත්තන්න කියලත් ..ඔකේ එක තැනක එහෙම කියනවා ඇහුන..එහෙම බලද්දී මේ ගනී කපටියි කියල අනුමාන කරන්නත් පුළුවන්
    :yes:

    ඔකෙ තව දෙයක් තියෙනව. මම මේ අනියම් සම්බන්ධතා අනුමත කරනවා නෙවෙයි - හැබැයි අනියම් සම්බන්ධතාවක් ඔය ගැහැනු කෙනත් පිරිමි කෙනත් ඇති කර ගත්තෙ ඇයි කියල හිතලා බැලුවොත් කොටසක් ඉන්න වා ඇත්තටම වනචර කමට එහෙම කරන හැබැයි තවත් බහුතරයක් ඉන්න වා ඔය වගෙ අනියම් සබදකම් වලට යන්නෙ ඒ අය දැන් ඉන්න සම්බන්ධතාවය තුලා මිනිහා කියන සත්වයාට මේ ලෝකෙ පැවැත්මට ඕන කරන සැබෑ ආදරය කරුණාව සෙනෙහස, sex නොලැබීම නිසා ඒක ලැබෙන තැනකට කිට්ටු වීම කිය්න දේ - එතනදි ඔය කොච්චර අනික් අය (නැදෑයන් හරි විවාහක බිරිද හෝ සැමියා හරි ) ඒ දේ වැරදී කීවත් ඒ අය ආයෙ ආයෙත් තමන්ට දැනෙන ආදරය තියෙන තැනට ආපහු යනවා මොකද මානවය ජීවත් වෙන්න එ දේවල් ඕන නිස- මේ වාගෙ දෙයක් වෙද්දි අනිවා ඔය බැදපු දෙන්නා අතරත් ගොඩක් නොගැලපීම් හට ගෙන ඇති (එක්කො ඇත්තටම නොගැලපීම නිසා නැත්නම් කාලයත් එක්ක විවාහ දිවියේ ඕන කරන වෙනස් කම් වලට හැඩ ගැහෙන්න දෙන්නට බැරි වෙච්ච එක නිසා) ඉතින් අර කෙල්ලට විතරක් බනින හෝ ගහන එක සාධාරන නෑ- හොදම දේ මේ වාගෙ එකකදි ඔය මල පැනපු ගැහැනු එක්කෙක්නා එයාගෙ සැමියත් එක්ක කතා කරලා ගැලපෙන්නෙ නැත්නම් වෙන්වෙන එක හෝ සුදුසු පිලියමක් යොදා ගන්න එක - more practical and less disturbing to all and even for kids i believe.
     
    අනිවා ..ඇත්තටම මේක තමා මම දැක්ක සාර්ථකම පිළිතුර මචන් මේ ත්‍රෙඩ් එකේ දී ..මමත් පස්සේ කිව්වා එක තැනකදී මෙතන මේ තුන් දෙනාම වැරදි යි කියල..එත් අන්තිමේට බලද්දී මේ හතර දෙනා තුලම යම් කිසි නොගැලපීමක් තියනවා ..! :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මෙහෙම දෙයක් තියෙනවා බාහිර ලෝකෙට පේන්න හෙන පොරවල් කියලා ඉන්න අය, බාහිර ලෝකෙට පේන්න සතුටින් ඉන්නවා කිය කියා හැම දේම ෆොටෝ ගගහා තමුන්ගේ පෞද්ගලික ජීවිතේ ඕනෑවට වඩා පිටතට දෙන බහුතරය ඇතුලෙන් ගෙවන්නේ පට්ට කුජීත චාටර් ලයිෆ් එකක්.

    මෙක නම් ඇත්ත බන් .මමත් ගොඩාක් තැන්වා කතාකරනවා ඔය ගැන ප්‍රසිද්ධියේ. ඒත් මේ වග අඳ බාල ලාඅ ක්‍රම වලින් හම්බ කරගන්න සුළු කණ්ඩයම් ඉන්නවා .අන්න උන්ට මෙව්වා කටු අනිනවා වගේ අපි කතා කරන එක .කොහොමෙන් කොහොම හරි දැන් සමාජේ සවුත්තු වේගෙන යන්නේ .ඉස්සර වගේ නැහැ මචං .කොටින්ම කිව්වොත් මේ වගේ ගැටළු මෙහෙම කතා කරන්නත් පුළුවන් උඹලා වගේ කිහිප දෙනෙක් එක්ක විතරයි බන් .මොකද වෙන එවුන් එක්ක කියොව්වොත් උන් අපේ දුර්වල කම් අල්ල ගෙන එව්වාට ගහනවා .හරිදේ තෙරුම් ගන්නේ නැහැ .