අනියම් බිරිද

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

ඔකෙ තව දෙයක් තියෙනව. මම මේ අනියම් සම්බන්ධතා අනුමත කරනවා නෙවෙයි - හැබැයි අනියම් සම්බන්ධතාවක් ඔය ගැහැනු කෙනත් පිරිමි කෙනත් ඇති කර ගත්තෙ ඇයි කියල හිතලා බැලුවොත් කොටසක් ඉන්න වා ඇත්තටම වනචර කමට එහෙම කරන හැබැයි තවත් බහුතරයක් ඉන්න වා ඔය වගෙ අනියම් සබදකම් වලට යන්නෙ ඒ අය දැන් ඉන්න සම්බන්ධතාවය තුලා මිනිහා කියන සත්වයාට මේ ලෝකෙ පැවැත්මට ඕන කරන සැබෑ ආදරය කරුණාව සෙනෙහස, sex නොලැබීම නිසා ඒක ලැබෙන තැනකට කිට්ටු වීම කිය්න දේ - එතනදි ඔය කොච්චර අනික් අය (නැදෑයන් හරි විවාහක බිරිද හෝ සැමියා හරි ) ඒ දේ වැරදී කීවත් ඒ අය ආයෙ ආයෙත් තමන්ට දැනෙන ආදරය තියෙන තැනට ආපහු යනවා මොකද මානවය ජීවත් වෙන්න එ දේවල් ඕන නිස- මේ වාගෙ දෙයක් වෙද්දි අනිවා ඔය බැදපු දෙන්නා අතරත් ගොඩක් නොගැලපීම් හට ගෙන ඇති (එක්කො ඇත්තටම නොගැලපීම නිසා නැත්නම් කාලයත් එක්ක විවාහ දිවියේ ඕන කරන වෙනස් කම් වලට හැඩ ගැහෙන්න දෙන්නට බැරි වෙච්ච එක නිසා) ඉතින් අර කෙල්ලට විතරක් බනින හෝ ගහන එක සාධාරන නෑ- හොදම දේ මේ වාගෙ එකකදි ඔය මල පැනපු ගැහැනු එක්කෙක්නා එයාගෙ සැමියත් එක්ක කතා කරලා ගැලපෙන්නෙ නැත්නම් වෙන්වෙන එක හෝ සුදුසු පිලියමක් යොදා ගන්න එක - more practical and less disturbing to all and even for kids i believe.

:yes::yes::yes: 100% agreed..

Guti kana manussaya gana duka hithenawa thamai..eth eyath waradak karapu nisane danduwamak labune..kohoma wunath mamath hithanne rate loke minssu gaanu hadanna yanawata wada thamange gedara inna kenawa hadaganna eka thamai Hari kiyala..
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මෙක නම් ඇත්ත බන් .මමත් ගොඩාක් තැන්වා කතාකරනවා ඔය ගැන ප්‍රසිද්ධියේ. ඒත් මේ වග අඳ බාල ලාඅ ක්‍රම වලින් හම්බ කරගන්න සුළු කණ්ඩයම් ඉන්නවා .අන්න උන්ට මෙව්වා කටු අනිනවා වගේ අපි කතා කරන එක .කොහොමෙන් කොහොම හරි දැන් සමාජේ සවුත්තු වේගෙන යන්නේ .ඉස්සර වගේ නැහැ මචං .කොටින්ම කිව්වොත් මේ වගේ ගැටළු මෙහෙම කතා කරන්නත් පුළුවන් උඹලා වගේ කිහිප දෙනෙක් එක්ක විතරයි බන් .මොකද වෙන එවුන් එක්ක කියොව්වොත් උන් අපේ දුර්වල කම් අල්ල ගෙන එව්වාට ගහනවා .හරිදේ තෙරුම් ගන්නේ නැහැ .

    මච්න් මම නම් හිත්න්නෙ නැහැ බන් ඔවා ගැන කතා කරන එක වැඩක් තියෙයි කියලා. මම මෙකට කමෙන්ට් නොකලෙත් එකයි. සමාජෙ සව්වෙත්තු විගෙන එනවා නෙමයි බන් සව්ව්ත්තු වෙල තියෙන්නෙ. 400 දුශනය කරපු එකා අත්අඩන්ගුවට ගන්නවට විරුද්ද්ව එවයසෙම දුවලා ඉන්න අම්මලා පෙලපාලි ගිය රටක තව මොනාද බන් එතුරු වෙලා තියෙන්නෙ ?? ?? සමහරු කියනවා මම දැකලා තියනවා එලකිරිය දැන් සවුත්තුවෙලා කියල. රටක් සමාජයක් ලොකයක් සවුත්තු වෙන්කොට එලකිරිය විත්‍රක් සවුත්තු නොවි තියෙයිද බන්.

    මෙ ගැන කතා කරලා වැඩක් නැති නිසා තමයි මම ලමෙන්ට් වත් කලෙ නත්තෙ ආයිත් උබෙ කමෙන්ට් එක දැකලා රෙප්ලයි එකක් දාන්න හිතුනා
     
    ඔවාගෙ හැම පත්තෙන්ම වරදි තියනවා. කතාව දන්නෙ නැතුව මොනාවත් කියන්න් බැහනෙ:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මෙක නම් ඇත්ත බන් .මමත් ගොඩාක් තැන්වා කතාකරනවා ඔය ගැන ප්‍රසිද්ධියේ. ඒත් මේ වග අඳ බාල ලාඅ ක්‍රම වලින් හම්බ කරගන්න සුළු කණ්ඩයම් ඉන්නවා .අන්න උන්ට මෙව්වා කටු අනිනවා වගේ අපි කතා කරන එක .කොහොමෙන් කොහොම හරි දැන් සමාජේ සවුත්තු වේගෙන යන්නේ .ඉස්සර වගේ නැහැ මචං .කොටින්ම කිව්වොත් මේ වගේ ගැටළු මෙහෙම කතා කරන්නත් පුළුවන් උඹලා වගේ කිහිප දෙනෙක් එක්ක විතරයි බන් .මොකද වෙන එවුන් එක්ක කියොව්වොත් උන් අපේ දුර්වල කම් අල්ල ගෙන එව්වාට ගහනවා .හරිදේ තෙරුම් ගන්නේ නැහැ .

    අපිට මිනිස්සු හදන්න බෑ බං. මම නම් කියන දේ මූණට කියනවා කෙලින්ම කියන්න පුලුවන් උන්ට. බැරි උන්ට හින්ට් එකකින් හරි කියනවා අදාල තොප්පිය ඇදලා ඔලුවේ දාගන්නම. හින්ට් ගහන්නේ බං කෙලින් කියන්න බැරි තමා වටේ පිරිසක් හදාගෙන ඉන්න උන්ට. මොකද එහෙම උන්ට කෙලින් කියන්න ගිය ගමන් උන් වටේ ඉන්න නරි ‍රැළ ෆෝම් වෙලා අපිට අරින්න එනවනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මච්න් මම නම් හිත්න්නෙ නැහැ බන් ඔවා ගැන කතා කරන එක වැඩක් තියෙයි කියලා. මම මෙකට කමෙන්ට් නොකලෙත් එකයි. සමාජෙ සව්වෙත්තු විගෙන එනවා නෙමයි බන් සව්ව්ත්තු වෙල තියෙන්නෙ. 400 දුශනය කරපු එකා අත්අඩන්ගුවට ගන්නවට විරුද්ද්ව එවයසෙම දුවලා ඉන්න අම්මලා පෙලපාලි ගිය රටක තව මොනාද බන් එතුරු වෙලා තියෙන්නෙ ?? ?? සමහරු කියනවා මම දැකලා තියනවා එලකිරිය දැන් සවුත්තුවෙලා කියල. රටක් සමාජයක් ලොකයක් සවුත්තු වෙන්කොට එලකිරිය විත්‍රක් සවුත්තු නොවි තියෙයිද බන්.

    මෙ ගැන කතා කරලා වැඩක් නැති නිසා තමයි මම ලමෙන්ට් වත් කලෙ නත්තෙ ආයිත් උබෙ කමෙන්ට් එක දැකලා රෙප්ලයි එකක් දාන්න හිතුනා

    ඇත්ත. මිනිස්සුන්ගේ මනුෂ්‍යය කම බින්දුවටම පිරිහිලා තියෙන්නේ දැන් මේ රටේ නම්. මෛත්‍රී එද්දි හිතුවා රටට යහපතක් වේවි කියලා දැන් උන්දැත් අපිටම අරිනවා. මේ රට දාලා යන්න තරම් දැන් නම් රට ගැන මෙලෝ හැඟීමක් නැති වෙලා බං තියෙන්නේ.
     
    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    :yes::yes::yes::yes::yes::yes::yes: UBA HARI BN

    ඔකෙ තව දෙයක් තියෙනව. මම මේ අනියම් සම්බන්ධතා අනුමත කරනවා නෙවෙයි - හැබැයි අනියම් සම්බන්ධතාවක් ඔය ගැහැනු කෙනත් පිරිමි කෙනත් ඇති කර ගත්තෙ ඇයි කියල හිතලා බැලුවොත් කොටසක් ඉන්න වා ඇත්තටම වනචර කමට එහෙම කරන හැබැයි තවත් බහුතරයක් ඉන්න වා ඔය වගෙ අනියම් සබදකම් වලට යන්නෙ ඒ අය දැන් ඉන්න සම්බන්ධතාවය තුලා මිනිහා කියන සත්වයාට මේ ලෝකෙ පැවැත්මට ඕන කරන සැබෑ ආදරය කරුණාව සෙනෙහස, sex නොලැබීම නිසා ඒක ලැබෙන තැනකට කිට්ටු වීම කිය්න දේ - එතනදි ඔය කොච්චර අනික් අය (නැදෑයන් හරි විවාහක බිරිද හෝ සැමියා හරි ) ඒ දේ වැරදී කීවත් ඒ අය ආයෙ ආයෙත් තමන්ට දැනෙන ආදරය තියෙන තැනට ආපහු යනවා මොකද මානවය ජීවත් වෙන්න එ දේවල් ඕන නිස- මේ වාගෙ දෙයක් වෙද්දි අනිවා ඔය බැදපු දෙන්නා අතරත් ගොඩක් නොගැලපීම් හට ගෙන ඇති (එක්කො ඇත්තටම නොගැලපීම නිසා නැත්නම් කාලයත් එක්ක විවාහ දිවියේ ඕන කරන වෙනස් කම් වලට හැඩ ගැහෙන්න දෙන්නට බැරි වෙච්ච එක නිසා) ඉතින් අර කෙල්ලට විතරක් බනින හෝ ගහන එක සාධාරන නෑ- හොදම දේ මේ වාගෙ එකකදි ඔය මල පැනපු ගැහැනු එක්කෙක්නා එයාගෙ සැමියත් එක්ක කතා කරලා ගැලපෙන්නෙ නැත්නම් වෙන්වෙන එක හෝ සුදුසු පිලියමක් යොදා ගන්න එක - more practical and less disturbing to all and even for kids i believe.
     
  • May 21, 2011
    297
    41
    28
    හොර ගෑනිට වඩා සිරා ගෑනි ගේ මූණ තැම්පත් පාටයි. දාර පුකක් දාලා යන්න ඇත්තේ හොර ගෑනි පොඩි පාට නිසා වෙන්න ඇති. මිනිහට ගහන්නේ නැහැ ඌ ගියොත් කන්න නැති නිසා. අන්තිම හරියේ හොර ගෑනි කියනවා "මගේ ෆොටෝ ගන්න ආවේ" කියලා :shocked:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඇත්ත. මිනිස්සුන්ගේ මනුෂ්‍යය කම බින්දුවටම පිරිහිලා තියෙන්නේ දැන් මේ රටේ නම්. මෛත්‍රී එද්දි හිතුවා රටට යහපතක් වේවි කියලා දැන් උන්දැත් අපිටම අරිනවා. මේ රට දාලා යන්න තරම් දැන් නම් රට ගැන මෙලෝ හැඟීමක් නැති වෙලා බං තියෙන්නේ.

    මේ රට මේ කපේ හැදෙන රටක් නෙමේ බන්. හැදෙන්නේ කීප දෙනයි .ඒ කිහිපදෙනා තීරණය වෙන්නේ බලය එහාට මෙහාට හුවමාරු වෙද්දි .
    අර බැට් මෑන් බිගින්ස් එකේ රාස් අල් ගුල් ගෝතම් නගරේ හදන්න බැහැ කියලා විනාශ කරලා අළුත් එකක් ගොඬනගන්න හිතුවා වගේ තමා මේකත් .මේ රට මකබෑවිලා ආයෙ අළුතෙන් හදන්න ඕනේ .නැතුව මේ තියෙන විදියට කවදාවත් හැදෙන්නේ නැහැ .

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    video karapu ganitai issellama gahanna ona hondama hariya video karala nah ne :)

    Minha hadaganna bari ganu bun..Miniha pita yanne na gani hodata adaren innawa nam.,.nikan boruwata me kellata gahala wadak na...ekith lamai inna amma kenek nam..me wage wada nokara inna oni.......Policy giya kiyala wadak na.....arrest karanna ba....katha karala wisada ganna wenawa..

    ඔකෙ තව දෙයක් තියෙනව. මම මේ අනියම් සම්බන්ධතා අනුමත කරනවා නෙවෙයි - හැබැයි අනියම් සම්බන්ධතාවක් ඔය ගැහැනු කෙනත් පිරිමි කෙනත් ඇති කර ගත්තෙ ඇයි කියල හිතලා බැලුවොත් කොටසක් ඉන්න වා ඇත්තටම වනචර කමට එහෙම කරන හැබැයි තවත් බහුතරයක් ඉන්න වා ඔය වගෙ අනියම් සබදකම් වලට යන්නෙ ඒ අය දැන් ඉන්න සම්බන්ධතාවය තුලා මිනිහා කියන සත්වයාට මේ ලෝකෙ පැවැත්මට ඕන කරන සැබෑ ආදරය කරුණාව සෙනෙහස, sex නොලැබීම නිසා ඒක ලැබෙන තැනකට කිට්ටු වීම කිය්න දේ - එතනදි ඔය කොච්චර අනික් අය (නැදෑයන් හරි විවාහක බිරිද හෝ සැමියා හරි ) ඒ දේ වැරදී කීවත් ඒ අය ආයෙ ආයෙත් තමන්ට දැනෙන ආදරය තියෙන තැනට ආපහු යනවා මොකද මානවය ජීවත් වෙන්න එ දේවල් ඕන නිස- මේ වාගෙ දෙයක් වෙද්දි අනිවා ඔය බැදපු දෙන්නා අතරත් ගොඩක් නොගැලපීම් හට ගෙන ඇති (එක්කො ඇත්තටම නොගැලපීම නිසා නැත්නම් කාලයත් එක්ක විවාහ දිවියේ ඕන කරන වෙනස් කම් වලට හැඩ ගැහෙන්න දෙන්නට බැරි වෙච්ච එක නිසා) ඉතින් අර කෙල්ලට විතරක් බනින හෝ ගහන එක සාධාරන නෑ- හොදම දේ මේ වාගෙ එකකදි ඔය මල පැනපු ගැහැනු එක්කෙක්නා එයාගෙ සැමියත් එක්ක කතා කරලා ගැලපෙන්නෙ නැත්නම් වෙන්වෙන එක හෝ සුදුසු පිලියමක් යොදා ගන්න එක - more practical and less disturbing to all and even for kids i believe.

    :dull::dull::dull:
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    *ස ගෑනු ta support karanawa neme habai oya wage private dewal eliyata dana awa nam kari wada
    miniha baba da wu melo dyk dan nadda uta mnda karnne
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Me gaanita gahana eka nam henama asadaranai ban...

    minissu boru kiyala adala gaanunwa allaganne ban, samahara gaanu innawa minissunwa allaganna...

    eth me gaani danaganna ona thamange minihawa hadaganna...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    අනියම් බිරිද 09-09-2015 05:58 PM තෝත් ෆේක් වෙසියෙක් නේ යකෝ!! :angry:

    mama fake ekak nemei gono:lol:

    avatar547559_2.gif
    avatar547559_2.gif

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබගේ මගුලට කෙල වුණිද? ගෑණී පිට යනවාද? එක් වන්න මෙම හුය සමඟ.. ඔන්ලයින් කාඩ්බෝඩ් නීතිඥ උපදෙස් නොමිලයේ.. කෙටි කාලීන විසඳුම්..ලඩ්කාවේ ප්‍රවීන කාඩ්බෝඩ් අයියලාගේ දැනමුතුකම් සමගින් වරද නිවැරැදි කරනු ලැබේ....අනේ උකේ:no:
    :lol: