අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝ

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    නාන කාමර, වැසිකිලි, බාත්රුම් , වොෂ් රුම් යන කුමන නමින් හැඳින්වුවද නිදන කාමරයේ අභ්‍යන්තරයේ මෙය ඉදිකිරීමෙන් යුග ජිවිතයේ අඹුසැමි සතුට හිනවීම , අනියම් සම්බන්දතා ඇතිවීම , ලිංගික බෙලහිනතා, ලිංගික විකෘතිතා ඇතිවීම , ඇද්දී දුර්විපාකයන්ට අඹු සැමියන්ට සිදු වේ.

    :P:P:P:P:P:P:P
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Master bedroom එකට ensuite එකක් තිබීමට වඩා නොතිබීම නිසා අනියම් සබඳතා ඇතිවෙන්න පුළුවන්. මොකද රෑට දොට්ට පිලට යන්න උනාම එළියේ තියන ගහක් මුලට හරි තාප්පයක් අයිනට හරි ගියාම අල්ලපු ගෙදර අයත් ඒ දේටම එලියට ඇවිත් ඉඳලා මුණ ගැහෙන්න පුළුවන්නේ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් ඕක ගැන විස්තර දැන ගන්න මූට ගානක් දීල හම්බ වෙන්න එපැයි. ගරිල්ලා මාකටින් කියන්නේ මේවට තමා.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113


    ය සතුට සැනසුම අපේක්ෂා කරන්නේ නම් මෙකි වස්තු දෝෂයන් තොරව නිවැරදිව වාස්තු විද්‍යානුකුලව නිවාස ඉදිකර ගැනීමෙන් ජීවිතය සැපවත් කරගන්න. උපුටාගැනීමක්
    [/COLOR][/COLOR]


    *****


    Since when it became a science????