Video eka appreciate kannawata wada Eye donate karanna pulwannan godak watinawa.. Mama dan eka karanna hadnne..
Anyway Elaz!
Anyway Elaz!
Video eka appreciate kannawata wada Eye donate karanna pulwannan godak watinawa.. Mama dan eka karanna hadnne..
Anyway Elaz!
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
කලින් අහල තියෙනව
මම දන්න විදියට මෙක ඉන්ද්රචාපගෙ සින්දුවක්...අන්ද ගැනු ලමයෙක් කියනව
ඉන්ද්රචාප කියන්නෙ රොක් විදියට....එත් මේ අන්ද කෙල්ල කියන විදියට ඇහුවම
අයිත් අහන්න දෙයක් නැ.....සිරාවටම ඇඬෙනව
හොඳ පෝස්ට් එකක් යාලුවා...!



nedda ban original DL links meke edenawa ban me video eka dekkama
sirawatama me e song eka kiyana girl da ban

andenawa ban...
mamath asama song ekak !!!
maxxa machan
+rep





මමත් ආසම සින්දුවක්...
උබ ඉතින් ගෙනාවොත් ඔය වගේ ෆට්ට දෙයක්නේ...එල මච්ං රෙප් ඇඩඩ්+++
math ada tv eke yanawa dakka,elaz
ගොඩක් ස්තුතියි අපෙත් එක්ක බෙදගත්තට..
සින්දුව ඇත්තටම ලස්සනයි.![]()
අඬෙනවා තනි ඇහැට..
![]()


