අනිවා බලන්න - අහන් ඉන්න Original Video

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කලින් අහල තියෙනව
    මම දන්න විදියට මෙක ඉන්ද්‍රචාපගෙ සින්දුවක්...අන්ද ගැනු ලමයෙක් කියනව
    ඉන්ද්‍රචාප කියන්නෙ රොක් විදියට....එත් මේ අන්ද කෙල්ල කියන විදියට ඇහුවම
    අයිත් අහන්න දෙයක් නැ.....සිරාවටම ඇඬෙනව
    හොඳ පෝස්ට් එකක් යාලුවා...!

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කලින් අහල තියෙනව
    මම දන්න විදියට මෙක ඉන්ද්‍රචාපගෙ සින්දුවක්...අන්ද ගැනු ලමයෙක් කියනව
    ඉන්ද්‍රචාප කියන්නෙ රොක් විදියට....එත් මේ අන්ද කෙල්ල කියන විදියට ඇහුවම
    අයිත් අහන්න දෙයක් නැ.....සිරාවටම ඇඬෙනව
    හොඳ පෝස්ට් එකක් යාලුවා...!


    මම නම් දැනන් හිටියෙ මෙ සින්දුව කියන්නෙ ඔය ගැනු ලමයා කියලා :yes:
    පස්සෙ තමයි ඉන්ද්‍රචාප මේක කිව්වෙ :rolleyes:

    මාර ලස්සනට කියනවා වචන,තනුව,සංගිතය ඔක්කොම ගැලපෙනවා :cool:
    සරලව කිව්වොත් ඇඩෙන්න කියනවා:)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබ ඉතින් ගෙනාවොත් ඔය වගේ ෆට්ට දෙයක්නේ...එල මච්ං රෙප් ඇඩඩ්+++
     
    Jan 18, 2011
    521
    17
    0
    ගොඩක් ස්තුතියි අපෙත් එක්ක බෙදගත්තට..
    1.gif
    1.gif
    සින්දුව ඇත්තටම ලස්සනයි.:yes:අඬෙනවා තනි ඇහැට..:(:(:(
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    මමත් ආසම සින්දුවක්...

    උබ ඉතින් ගෙනාවොත් ඔය වගේ ෆට්ට දෙයක්නේ...එල මච්ං රෙප් ඇඩඩ්+++

    math ada tv eke yanawa dakka,elaz

    ගොඩක් ස්තුතියි අපෙත් එක්ක බෙදගත්තට..
    1.gif
    1.gif
    සින්දුව ඇත්තටම ලස්සනයි.:yes:අඬෙනවා තනි ඇහැට..:(:(:(

    thnx cmmntz walta..:):):)