අනුන්ගෙ ඩිසයින් කොපි කර පොපිට් හොයමු 🕺

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    මේ ඉන්නේ SOSfactory කියලා සුපිරියට $1000න වගේ උඩ character / Brand logo design කරන පොරක් ගෙන් උගේ image හොරකම් කරගෙන ඒක කිව්වම ඌ ටත් ටෝක් දීපු ලංකාවේ එකෙක් !! 😂
    හොරකම් කරා මදිවට කැරියා පුලුවන් දෙයක් කරපං වගේ ටෝකුත් දෙනවා .

    හදවතින්ම ශ්‍රීලාංකිකයි 😂
     
    Sen-lu

    Well-known member
  • මොරා එකේ හදපු උලව්ව කොහේද ඔරිජිනල්. ඔය ඩිසයිනර් එක දැන් කොයි කාලෙ ඉඳල තියෙන්නෙ 😂. මූස් කාරයෝ කරපු එක වැරදී නම් මේ කොහෙද තියෙන ග්‍රේඩියන්ට් පැටන් එකක් උස්සලා තමන්ගෙ කියන උන් ඊට වඩා වැරදී. කොහෙන් හරි කොප්පක් ගහල ඒක තමන්ගෙත් කියල කියනව 😂😂😂😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,782
    113
    ඉතින් නමයි logo එකයි දෙකම copy කරගෙන තියෙන්නේ Moose Clothing Company එකෙන් :lol:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    මේ ඉන්නේ SOSfactory කියලා සුපිරියට $1000න වගේ උඩ character / Brand logo design කරන පොරක් ගෙන් උගේ image හොරකම් කරගෙන ඒක කිව්වම ඌ ටත් ටෝක් දීපු ලංකාවේ එකෙක් !! 😂
    හොරකම් කරා මදිවට කැරියා පුලුවන් දෙයක් කරපං වගේ ටෝකුත් දෙනවා .

    අරූ උස්සලා තියෙන්නේ ෆයිවරේ පොට්ෆොලියෝ එකකින් නෙමෙයිනේ. ඒකයි ෆයිවරේ උන් මුකුත් කරලා නැත්තේ..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    ඕකුන්ට ඕම එක්කට හරි කෙලගන්න දියන් නැත්තම් උන්ට වැඩක් නැති උනාම නිකං පාරට බහිනවා

    ලොකුම අවුල රුහුණු පද්දො ටික ඒ ශර්ට් එක ඇන්ද එක. වැදගත් කුලයක් නම් ඉග්නෝ කරන්න තිබුනා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    අරූ උස්සලා තියෙන්නේ ෆයිවරේ පොට්ෆොලියෝ එකකින් නෙමෙයිනේ. ඒකයි ෆයිවරේ උන් මුකුත් කරලා නැත්තේ..
    ෆයිවරේ උන් remove karanna ona hariyata baluwoth,

    aru nadu danna tharam power ekak nathi ekek(or dana kenek) kiyana eka danna nisa fivver eke management eke pal horu kiyala aththe ehema post down karanna epa kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,491
    113
    එකමත් එක රටක
    අරූ උස්සලා තියෙන්නේ ෆයිවරේ පොට්ෆොලියෝ එකකින් නෙමෙයිනේ. ඒකයි ෆයිවරේ උන් මුකුත් කරලා නැත්තේ..
    ඔය SOS කාරයා ට නම් fiverr එකේ complains දාල එපා වෙලා තියෙන්නේ .උගේ designs ඕකේ සෑහෙන උන් උස්සල පාවිච්චි කරනවා ඉස්සර ඉදන් . උගේ FB එකේ fiverr කියලා search කරා නම් එනව ලිස්ට් එකක් ම complain කරපු .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,907
    113
    සේදවත්ත
    ලොකුම අවුල රුහුණු පද්දො ටික ඒ ශර්ට් එක ඇන්ද එක. වැදගත් කුලයක් නම් ඉග්නෝ කරන්න තිබුනා.
    හරියට වෙලාවට කරගන් නැත්තේ ඉගෙන ගන්න එක විතරයි . අනික් ඔක්කම ඕනවටත් වඩා කරනවා .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,933
    18,041
    113
    මටත් ඕකම උනා. හැබැයි මන් දැක්කේ online විකුනන්න තියෙනව නෙමෙයි. පාරේ වෙන උන් ඇඳන් යනව දැක්ක
     
    • Like
    Reactions: ozykolla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    කොපි නම් කොපි ඔව්වද කොපි මෙව්වනේ කොපි.. 😎

    8XyKTph.png
     
    • Haha
    Reactions: Amith0424