මේ ඉන්නේ SOSfactory කියලා සුපිරියට $1000න වගේ උඩ character / Brand logo design කරන පොරක් ගෙන් උගේ image හොරකම් කරගෙන ඒක කිව්වම ඌ ටත් ටෝක් දීපු ලංකාවේ එකෙක් !!
හොරකම් කරා මදිවට කැරියා පුලුවන් දෙයක් කරපං වගේ ටෝකුත් දෙනවා .
හදවතින්ම ශ්‍රීලාංකිකයි

ගැලපෙන නම ඌ දාගෙන තියෙන්නේ . . Molaහදවතින්ම ශ්‍රීලාංකිකයි![]()
මේ ඉන්නේ SOSfactory කියලා සුපිරියට $1000න වගේ උඩ character / Brand logo design කරන පොරක් ගෙන් උගේ image හොරකම් කරගෙන ඒක කිව්වම ඌ ටත් ටෝක් දීපු ලංකාවේ එකෙක් !!
හොරකම් කරා මදිවට කැරියා පුලුවන් දෙයක් කරපං වගේ ටෝකුත් දෙනවා .
ඕකුන්ට ඕම එක්කට හරි කෙලගන්න දියන් නැත්තම් උන්ට වැඩක් නැති උනාම නිකං පාරට බහිනවා
ෆයිවරේ උන් remove karanna ona hariyata baluwoth,අරූ උස්සලා තියෙන්නේ ෆයිවරේ පොට්ෆොලියෝ එකකින් නෙමෙයිනේ. ඒකයි ෆයිවරේ උන් මුකුත් කරලා නැත්තේ..
ඔය SOS කාරයා ට නම් fiverr එකේ complains දාල එපා වෙලා තියෙන්නේ .උගේ designs ඕකේ සෑහෙන උන් උස්සල පාවිච්චි කරනවා ඉස්සර ඉදන් . උගේ FB එකේ fiverr කියලා search කරා නම් එනව ලිස්ට් එකක් ම complain කරපු .අරූ උස්සලා තියෙන්නේ ෆයිවරේ පොට්ෆොලියෝ එකකින් නෙමෙයිනේ. ඒකයි ෆයිවරේ උන් මුකුත් කරලා නැත්තේ..
හරියට වෙලාවට කරගන් නැත්තේ ඉගෙන ගන්න එක විතරයි . අනික් ඔක්කම ඕනවටත් වඩා කරනවා .ලොකුම අවුල රුහුණු පද්දො ටික ඒ ශර්ට් එක ඇන්ද එක. වැදගත් කුලයක් නම් ඉග්නෝ කරන්න තිබුනා.