අනුරගේ මනාපයත් කංචන විජේසේකරට! ❌

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,912
    2,515
    113
    colombo
    අපි ඔවා මුලින් කියද්දී මේකේ උන් අපිට හින උනා. තව බන්දුල කියන්නෙත් සුපිරි පොරක් රාජපක්ෂලා ගේ අවුරුදු 20ක් විතර කාලකන්නි පාලනය යටතේ රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සුන්ගේ කාලය නිකම්ම නාස්ති වෙලා ගියා. ගොට්ටන්ගේ ගොටු වැඩ කරලා මුළු දේශපාලන ජිවිතේ ම විනාශ කර ගත්තා.. :ROFLMAO: :ROFLMAO:

    https://elakiri.com/threads/වැඩ-කරන-අපේ-රණියා.2065936/
    බන්දුල කොහෙද බන් මෙලෝ වැඩකට නැති හාල්පාරුවෙක් ඌ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    First, Kanchana should be investigated for his dealings with Andani. But that willl never happen
    I think its origins traced back to Basil and Gota. In the COPE session, the CEB Chairman said that Gota had pushed him to give the Wind Power contract to the Adani Group.



    However, I'm pretty sure he was involved with that Australian solar project. I mean, for 1.7 billion dollars, we can definitely ask for Elon Musk instead of going with some unknown company.

    https://economynext.com/sri-lanka-t...cked-solar-plant-with-battery-storage-143359/


    කොහොමත් සිලින්දරේ ලීඩර් ඔපසිෂන් ලීඩර් රෙකමන්ඩ් කරාට අවුලක් ගන්නේ නෑ. හැබැයි පුතනෝ ව ඕකට දැම්මනම් ඖලක් යනවා සිලින්දරේ ලිදර්ගෙන් :ROFLMAO:
    ඉතිරි වෙලා තියෙන චන්ද ටිකටත් කෙල වෙන වැඩක්.

    කංචනගේ තාත්තා මුල් කාලේ JVP

    පොර UNP නේ බන්?
    ------ Post added on Oct 17, 2024 at 8:08 PM
     
    • Like
    Reactions: bambuwathamai

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    බන්දුල ගුණවර්ධනද? පොර නම් රටට වැඩක් කරා තමයි. :baffled:

    GTuK1rDWQAA0vdI.jpg

    බන්දුල කොහෙද බන් මෙලෝ වැඩකට නැති හාල්පාරුවෙක් ඌ
    එක තමා කිවේ උන්ගෙන් වැඩක් ගත්තේ නෑ කියලා.. :lol: :lol:
    මට දැනුණු විදිහට උන්ට වැඩ කරන්න පුළුවන්...

    රනිල් උනත් මේ කෙල උනාට පස්සේ එකතු කරන් වැඩ කරාට. උගේ අවුරුදු පහේදිත් අනිත් උන්ගෙන් හරියට වැඩක් ගත්තේ නෑ..
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    ඒ ඊට පස්සේ
    අඩෝ එක දන්නේ නෑ. කෙහෙළිය එක්ක යන සෙට් එකේ නේද මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගියේ. හැබැයි පොරගේ කල් ක්‍රියාව ගැන නම් ඒ පැත්තෙන් ඇහිලම තියෙන්නේ එච්චර හොද කතා නෙවෙයි. ඔය බොම්බේ වැදුනට පස්සේ පොරට ලොකු damage එකක් උනානේ.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    එක තමා කිවේ උන්ගෙන් වැඩක් ගත්තේ නෑ කියලා.. :lol: :lol:
    මට දැනුණු විදිහට උන්ට වැඩ කරන්න පුළුවන්...

    රනිල් උනත් මේ කෙල උනාට පස්සේ එකතු කරන් වැඩ කරාට. උගේ අවුරුදු පහේදිත් අනිත් උන්ගෙන් හරියට වැඩක් ගත්තේ නෑ..
    bandula uge weda tika karagatta. 😂😂

    hq720.jpg
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    අනුර නෙවෙයි මොකා ඇවිත් කිව්වත් "කැන්චන රියට" නම් චන්දෙ දෙන්නෙ නෑ!! :growl:
    ගෑස් සිලින්ඩරෙන්ම පුකට ගහලා එලවන්න ඕන සොන්නයාව!
    එකෙන්ම, කැරි බල්ල අදානි එක්ක එකතු වෙලා කරපු ඩීල් එකම ඇති මරණ දදුවම දෙන්න
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එක තමා කිවේ උන්ගෙන් වැඩක් ගත්තේ නෑ කියලා.. :lol: :lol:
    මට දැනුණු විදිහට උන්ට වැඩ කරන්න පුළුවන්...

    රනිල් උනත් මේ කෙල උනාට පස්සේ එකතු කරන් වැඩ කරාට. උගේ අවුරුදු පහේදිත් අනිත් උන්ගෙන් හරියට වැඩක් ගත්තේ නෑ..
    බන්දුල කියන්නේ නම් උපන්ගෙයි කපටි හොරෙක් උගෙයි සන්නගෙයි කිසි වෙනසක් නෑ. දේශපාලකයෝ කපටි honest නෑ ලොකේ කොහෙත් අඩුවැඩි වශයෙන් එහෙමයි. හැබැයි මිනිහෙක්ට integrity එකක් තියෙන්න යම් තාක් දුරට හරි. ඔය මංගල කොච්චර චොර tactics දේශපාලනිකව දැම්මත් ඌට මිනිස්සු respect කරන්නේ ඒකයි. තෙවරප්පෙරුම, රන්ජන් ලාට මිනිස්සු කැමැති ඒකයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    bandula uge weda tika karagatta. 😂😂

    hq720.jpg
    :ROFLMAO: :ROFLMAO: දැන් මිනිහා කියලා තියෙන්නේ ඌට තියන චෝදනා වලට නීතිය ක්‍රියාත්මක කරලා වරද කරුද නිවැරැදි කාරුද කරන්න කියලා. තවත් ඔවා අලවල වැඩක් නෑ. ජෙප්පෝ කලින් කරෙත් අරකයි මේකයි හොරා හොරා කියලා පච කෙළපු එක.. මුන් අඩුවට ඇවිල්ලා කරන්නෙත් හොරා හොරා කිය කියා ඉන්න එකනෙ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113

    දැන් අනුරගේ photo එක දාන එකද අලුත් trend එක? :baffled:


    මිල සුත්‍රයට වැඩ. 2/3ක් දුන්නොත් සලකා බලාවී :baffled:


    නෑ 71 කැරැල්ලෙන් කැඩිලා යන්නේ මහින්ද විජේසේකර
    අඩෝ ඒ කියන්නේ හෙන පරණ පොරක් නේ. ඒක දැනගෙන හිටියේ නෑ. කන්චනයා තාත්තා හින්දා politics වලට enter උනාට, අනිත් උන් වගේ අප්පචිචිව විකුණන් කන්නේ නැතුව, වැඩක් කරලා පෙන්නලා ඌව මාර්කට් කර ගත්තා.


    Ai genarated da
    AI නෙවෙයි බන්, මේ කන්චන්ගේ official twitter account එක. Campaign post එකක්.

    bandula uge weda tika karagatta. 😂😂

    hq720.jpg
    :ROFLMAO: :ROFLMAO: දැන් මිනිහා කියලා තියෙන්නේ ඌට තියන චෝදනා වලට නීතිය ක්‍රියාත්මක කරලා වරද කරුද නිවැරැදි කාරුද කරන්න කියලා. තවත් ඔවා අලවල වැඩක් නෑ. ජෙප්පෝ කලින් කරෙත් අරකයි මේකයි හොරා හොරා කියලා පච කෙළපු එක.. මුන් අඩුවට ඇවිල්ලා කරන්නෙත් හොරා හොරා කිය කියා ඉන්න එකනෙ
    යකෝ, ඔය බස් වලින් 50% කොමිස් ගහපු case එකට බන්දුලයා සම්බන්ද නැද්ද කොහෙද. හරියටම මතක නෑ, වෙන කවුරු හරි හිටියේ.
    ඔව් , මේ වගේ audit report වලින් අහුවෙන ඒවාට වැරදි නම් කොල්ලා බල්ලා කියල බලන්නේ නැතුව අනිවා ඇතුලට දාන්න ඕනේ.