I like him too, no bs politician
බන්දුල කොහෙද බන් මෙලෝ වැඩකට නැති හාල්පාරුවෙක් ඌඅපි ඔවා මුලින් කියද්දී මේකේ උන් අපිට හින උනා. තව බන්දුල කියන්නෙත් සුපිරි පොරක් රාජපක්ෂලා ගේ අවුරුදු 20ක් විතර කාලකන්නි පාලනය යටතේ රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සුන්ගේ කාලය නිකම්ම නාස්ති වෙලා ගියා. ගොට්ටන්ගේ ගොටු වැඩ කරලා මුළු දේශපාලන ජිවිතේ ම විනාශ කර ගත්තා..![]()
https://elakiri.com/threads/වැඩ-කරන-අපේ-රණියා.2065936/
I think its origins traced back to Basil and Gota. In the COPE session, the CEB Chairman said that Gota had pushed him to give the Wind Power contract to the Adani Group.First, Kanchana should be investigated for his dealings with Andani. But that willl never happen
ඉතිරි වෙලා තියෙන චන්ද ටිකටත් කෙල වෙන වැඩක්.කොහොමත් සිලින්දරේ ලීඩර් ඔපසිෂන් ලීඩර් රෙකමන්ඩ් කරාට අවුලක් ගන්නේ නෑ. හැබැයි පුතනෝ ව ඕකට දැම්මනම් ඖලක් යනවා සිලින්දරේ ලිදර්ගෙන්![]()
පොර UNP නේ බන්?කංචනගේ තාත්තා මුල් කාලේ JVP
ඒ ඊට පස්සේ
පොර UNP නේ බන්?
------ Post added on Oct 17, 2024 at 8:08 PM
බන්දුල ගුණවර්ධනද? පොර නම් රටට වැඩක් කරා තමයි.
![]()
එක තමා කිවේ උන්ගෙන් වැඩක් ගත්තේ නෑ කියලා..බන්දුල කොහෙද බන් මෙලෝ වැඩකට නැති හාල්පාරුවෙක් ඌ

අඩෝ එක දන්නේ නෑ. කෙහෙළිය එක්ක යන සෙට් එකේ නේද මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගියේ. හැබැයි පොරගේ කල් ක්රියාව ගැන නම් ඒ පැත්තෙන් ඇහිලම තියෙන්නේ එච්චර හොද කතා නෙවෙයි. ඔය බොම්බේ වැදුනට පස්සේ පොරට ලොකු damage එකක් උනානේ.ඒ ඊට පස්සේ
01)කංචන
02)...???....?
LKපොලිටික්ස් වල Angleවෙලා
දැන් අනුර.Father බැප්ටිස් කරනවා
#අනුරයියාගෙන්පුක්ෂණයවෙමු
වරෙල්ලා පෝලිමට
![]()
![]()
bandula uge weda tika karagatta.එක තමා කිවේ උන්ගෙන් වැඩක් ගත්තේ නෑ කියලා..![]()
මට දැනුණු විදිහට උන්ට වැඩ කරන්න පුළුවන්...
රනිල් උනත් මේ කෙල උනාට පස්සේ එකතු කරන් වැඩ කරාට. උගේ අවුරුදු පහේදිත් අනිත් උන්ගෙන් හරියට වැඩක් ගත්තේ නෑ..
එකෙන්ම, කැරි බල්ල අදානි එක්ක එකතු වෙලා කරපු ඩීල් එකම ඇති මරණ දදුවම දෙන්නඅනුර නෙවෙයි මොකා ඇවිත් කිව්වත් "කැන්චන කරියට" නම් චන්දෙ දෙන්නෙ නෑ!!
ගෑස් සිලින්ඩරෙන්ම පුකට ගහලා එලවන්න ඕන සොන්නයාව!
නෑ 71 කැරැල්ලෙන් කැඩිලා යන්නේ මහින්ද විජේසේකර
පොර UNP නේ බන්?
------ Post added on Oct 17, 2024 at 8:08 PM
iiya banබන්දුල කියන්නෙත් සුපිරි පොරක්
බන්දුල කියන්නේ නම් උපන්ගෙයි කපටි හොරෙක් උගෙයි සන්නගෙයි කිසි වෙනසක් නෑ. දේශපාලකයෝ කපටි honest නෑ ලොකේ කොහෙත් අඩුවැඩි වශයෙන් එහෙමයි. හැබැයි මිනිහෙක්ට integrity එකක් තියෙන්න යම් තාක් දුරට හරි. ඔය මංගල කොච්චර චොර tactics දේශපාලනිකව දැම්මත් ඌට මිනිස්සු respect කරන්නේ ඒකයි. තෙවරප්පෙරුම, රන්ජන් ලාට මිනිස්සු කැමැති ඒකයි.එක තමා කිවේ උන්ගෙන් වැඩක් ගත්තේ නෑ කියලා..![]()
මට දැනුණු විදිහට උන්ට වැඩ කරන්න පුළුවන්...
රනිල් උනත් මේ කෙල උනාට පස්සේ එකතු කරන් වැඩ කරාට. උගේ අවුරුදු පහේදිත් අනිත් උන්ගෙන් හරියට වැඩක් ගත්තේ නෑ..
Idhunu kariyo hinawennw kohomada ?pAththata hinaa wena un amu kariyo
pukenIdhunu kariyo hinawennw kohomada ?
bandula uge weda tika karagatta.
![]()

අඩෝ ඒ කියන්නේ හෙන පරණ පොරක් නේ. ඒක දැනගෙන හිටියේ නෑ. කන්චනයා තාත්තා හින්දා politics වලට enter උනාට, අනිත් උන් වගේ අප්පචිචිව විකුණන් කන්නේ නැතුව, වැඩක් කරලා පෙන්නලා ඌව මාර්කට් කර ගත්තා.නෑ 71 කැරැල්ලෙන් කැඩිලා යන්නේ මහින්ද විජේසේකර
AI නෙවෙයි බන්, මේ කන්චන්ගේ official twitter account එක. Campaign post එකක්.Ai genarated da
bandula uge weda tika karagatta.
![]()
යකෝ, ඔය බස් වලින් 50% කොමිස් ගහපු case එකට බන්දුලයා සම්බන්ද නැද්ද කොහෙද. හරියටම මතක නෑ, වෙන කවුරු හරි හිටියේ.![]()
දැන් මිනිහා කියලා තියෙන්නේ ඌට තියන චෝදනා වලට නීතිය ක්රියාත්මක කරලා වරද කරුද නිවැරැදි කාරුද කරන්න කියලා. තවත් ඔවා අලවල වැඩක් නෑ. ජෙප්පෝ කලින් කරෙත් අරකයි මේකයි හොරා හොරා කියලා පච කෙළපු එක.. මුන් අඩුවට ඇවිල්ලා කරන්නෙත් හොරා හොරා කිය කියා ඉන්න එකනෙ