Defa 113 is for sureකවුද ඔය සීට් ඇන්දේ??
දැනට සිට් 110ක් වත් තියනව
තව 5-6ක් වැඩිකරගන්න පුලුවන්
අනුර ආණ්ඩුවක් හදයිඅනුරට බහුතරය අහිමි වේයි ද?
අපි දන්නවා මහ ජනතාව සෙමින් සෙමින් මේ මජර දේශපාලණය ප්‍රතික්ෂේප කරමින් පවතිනවා. රජයක් පවත්වාගෙන යන්න අවශ්‍ය ඔලුව, කද සහ කකුල් වශයෙන් මා දකින්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරනයයි (Legislature, Executive and Judiciary). ජනතාව System Change එක සදහා මේ විධායකය නැමති ඔලුව මාරු කර ඇත. නොවැම්බර් මාසයේ පැවැත්විමට නියමිත පාර්ලිමෙන්තු මැතිවරනයෙදි මොළයට Compatible කදක් (Body) ලබාදිම ඉතාමත්ම වැදගත් වෙනවා රටක් ගෙනියන්නත් අවශ්ස්ය අණපණත් සම්මත කරගන්නත්. කැද හැලීයක් වුනොත් අනුර අසරන වෙනවා.
View attachment 238218
ඉහත Vote to Seat Scoreboard එක අනුව දැනට අපි උපකල්පනය කරොත් අනුරට ලැබුනු ජන්ද ලක්ශ 56 ම එයාට ලැබුනොත් එතන අසණ 105ක් දැනටමත් ඔහු අතේ තියෙනවා, සජිත්ගේ ජන්ද ලක්ශ 43 න දල වශයෙන් ලක්ශ 10ක් පමණ දමිල ජන්ද ඔහුට අහිමි වේවි. එනම් සජිත් ලකශ 30-33ත් අතර නතර වේවි. රනිල්ට ලැබුණු ජන්ද ලක්ශ 22න් අති බහුතරය NPP එකට හිමි වේවි. පාර්ලිමෙන්තු අති බහුතරය සදහා දළ වශෙය්න් 62%කට (Approx. 70 Laks) වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතු වෙනව (එය නම් ලබාගැනිමට නොහැකි වේවි). ඒ අනුව බලන කල අපිට පැහැදිලි වෙනවා NPP එකට හැකියාවක් ලැබේවි ජන්ද ලක්ශ 60 ඉක්මවා ලබාගෙන බහුතර අණ්ඩුවක් පිහිටන්න.
ඉන් පසු අපි බලමු NPP එක දුන් පොරොන්දු ඉටු කර විදිහ සහ අර්ථිකයේ සිදුවන වෙනස්කම් . ශ්‍රි ලංකාවට ජය!
අනික් උන්ව විශ්වාස කරන්නෙත්, උන් වගේම උන් වෙන්න ඕන,Amaru wei wage, anith ewun full try mun wa wattanna
Shape eke neme ban , karana ewata meke den bena bena inna unuth vote karanawaOw November wenakan gon wada mokuth karanne nathuwa , shape eke kitayanan goda
අනික් උන්ව විශ්වාස කරන්නෙත්, උන් වගේම උන් වෙන්න ඕන,
මේක් වැරදී. උතුරු නැගෙනහිර අයින් කරලා, සජිත් + රනිල් අනුරට වඩා වැඩි දිස්තික්ක වලින් bonus එක අයින් කලාම 95 වගේ වෙන්නත් පුලුවන්ඉහත Vote to Seat Scoreboard එක අනුව දැනට අපි උපකල්පනය කරොත් අනුරට ලැබුනු ජන්ද ලක්ශ 56 ම එයාට ලැබුනොත් එතන අසණ 105ක් දැනටමත් ඔහු අතේ තියෙනවා,
එහෙම කියන්න පුළුවන් වෙන්න ඕන, මිනිස්සුන්ට තවත් ලං වෙන්න ඕන, ඇහුන් කන් දෙන්න ඕන, හැබැයි කියන දේවල්, ඉල්ලන දේවල් සාදාරණ ද නීති විරෝධීද කියල බලන්නත් ඕන,ජනාධිපති මිනිස්සුන්ට දුරයි. පාර්ලිමේන්තුවට, සභාවට, පත් කරගන්න බහුතරයක් කැමති කියලා වැඩක් කරගන්න පුළුවන් අයව. මාලිමාවෙන් එහෙම කියල දේවල් කරගන්න පුළුවන්ද?
2/3 ඉල්ලන්නෙ ඒකටයි,අනුරට දැන් වැඩිය දඟලන්න දෙයක් නැහැ
මේ යන විදිහට සල්ලි වියදම් නොකර නිකන්ම ආසන ටික සෙට් වෙයි
අවුල තියෙන්නේ ආණ්ඩුක්‍රම වියවස්තව වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ මේ කපේට
හොරු බැරි නන් අඩුම තරමේ වත්තේ රීල යන බල්ලෙක්ව හරි කූඩුවට දාලා වරෙන්නැහැ
සරල බහුතරය අපි හදල දෙනවා
2/3 කරගන්න එක එයාගෙ වැඩක්
2/3 දෙක ලොවෙත් ලැබෙන්නේ නැහැ තව අවුරුදු 10ක් විතර යනකල්2/3 ඉල්ලන්නෙ ඒකටයි,
ගොඩක් ඉල්ලන්නෙ නීති විරෝධීද, අසාධාරණ දේවල්,
Horu alluwe naneApu gaman wena janadipathila wage okkoma un eka parata maru karala na. Onema dethun dena arenna. Rata tiyena Thathwe gana hoda idea ekakin mata pena widihata okkoma moves ganne. so far so good. Anith hodama de Okkoma government dewal misuse karapu un sahenna baya wela tiyenawa mu apu gaman. ahala balapan gov wada karana lokko dannawanan. Mahinda , Ranil wage shape karaganna ba kiyala hodatama dannawa uda kattiya.