අනුරට බහුතරය අහිමි වේයි ද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අනුරට බහුතරය අහිමි වේයි ද?

    අපි දන්නවා මහ ජනතාව සෙමින් සෙමින් මේ මජර දේශපාලණය ප්‍රතික්ෂේප කරමින් පවතිනවා. රජයක් පවත්වාගෙන යන්න අවශ්ය ඔලුව, කද සහ කකුල් වශයෙන් මා දකින්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරනයයි (Legislature, Executive and Judiciary). ජනතාව System Change එක සදහා මේ විධායකය නැමති ඔලුව මාරු කර ඇත. නොවැම්බර් මාසයේ පැවැත්විමට නියමිත පාර්ලිමෙන්තු මැතිවරනයෙදි මොළයට Compatible කදක් (Body) ලබාදිම ඉතාමත්ම වැදගත් වෙනවා රටක් ගෙනියන්නත් අවශ්ස්ය අණපණත් සම්මත කරගන්නත්. කැද හැලීයක් වුනොත් අනුර අසරන වෙනවා.

    View attachment 238218

    ඉහත Vote to Seat Scoreboard එක අනුව දැනට අපි උපකල්පනය කරොත් අනුරට ලැබුනු ජන්ද ලක්ශ 56 ම එයාට ලැබුනොත් එතන අසණ 105ක් දැනටමත් ඔහු අතේ තියෙනවා, සජිත්ගේ ජන්ද ලක්ශ 43 න දල වශයෙන් ලක්ශ 10ක් පමණ දමිල ජන්ද ඔහුට අහිමි වේවි. එනම් සජිත් ලකශ 30-33ත් අතර නතර වේවි. රනිල්ට ලැබුණු ජන්ද ලක්ශ 22න් අති බහුතරය NPP එකට හිමි වේවි. පාර්ලිමෙන්තු අති බහුතරය සදහා දළ වශෙය්න් 62%කට (Approx. 70 Laks) වැඩි ජන්ද සංඛ්යාවක් ලබා ගත යුතු වෙනව (එය නම් ලබාගැනිමට නොහැකි වේවි). ඒ අනුව බලන කල අපිට පැහැදිලි වෙනවා NPP එකට හැකියාවක් ලැබේවි ජන්ද ලක්ශ 60 ඉක්මවා ලබාගෙන බහුතර අණ්ඩුවක් පිහිටන්න.

    ඉන් පසු අපි බලමු NPP එක දුන් පොරොන්දු ඉටු කර විදිහ සහ අර්ථිකයේ සිදුවන වෙනස්කම් . ශ්‍රි ලංකාවට ජය!
    අනුර ආණ්ඩුවක් හදයි
     
    • Like
    Reactions: Mayaratne

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Amaru wei wage, anith ewun full try mun wa wattanna
    අනික් උන්ව විශ්වාස කරන්නෙත්, උන් වගේම උන් වෙන්න ඕන,
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Apu gaman wena janadipathila wage okkoma un eka parata maru karala na. Onema dethun dena arenna. Rata tiyena Thathwe gana hoda idea ekakin mata pena widihata okkoma moves ganne. so far so good. Anith hodama de Okkoma government dewal misuse karapu un sahenna baya wela tiyenawa mu apu gaman. ahala balapan gov wada karana lokko dannawanan. Mahinda , Ranil wage shape karaganna ba kiyala hodatama dannawa uda kattiya.
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    අනික් උන්ව විශ්වාස කරන්නෙත්, උන් වගේම උන් වෙන්න ඕන,

    ජනාධිපති මිනිස්සුන්ට දුරයි. පාර්ලිමේන්තුවට, සභාවට, පත් කරගන්න බහුතරයක් කැමති කියලා වැඩක් කරගන්න පුළුවන් අයව. මාලිමාවෙන් එහෙම කියල දේවල් කරගන්න පුළුවන්ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,659
    113
    ගේම තියෙන්නේ දිස්ත්‍රික්කේ ඇතුළේ. තම තමුන්ගේ දිස්ත්‍රික්කයට අයත් ආසන වලින් උපරිම දිනා ගැනීම තමයි මාලිමාවේ දිස්ත්‍රික් නායකයින් කළ යුත්තේ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඉහත Vote to Seat Scoreboard එක අනුව දැනට අපි උපකල්පනය කරොත් අනුරට ලැබුනු ජන්ද ලක්ශ 56 ම එයාට ලැබුනොත් එතන අසණ 105ක් දැනටමත් ඔහු අතේ තියෙනවා,
    මේක් වැරදී. උතුරු නැගෙනහිර අයින් කරලා, සජිත් + රනිල් අනුරට වඩා වැඩි දිස්තික්ක වලින් bonus එක අයින් කලාම 95 වගේ වෙන්නත් පුලුවන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අනුරට දැන් වැඩිය දඟලන්න දෙයක් නැහැ
    මේ යන විදිහට සල්ලි වියදම් නොකර නිකන්ම ආසන ටික සෙට් වෙයි
    අවුල තියෙන්නේ ආණ්ඩුක්‍රම වියවස්තව වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ මේ කපේට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ජනාධිපති මිනිස්සුන්ට දුරයි. පාර්ලිමේන්තුවට, සභාවට, පත් කරගන්න බහුතරයක් කැමති කියලා වැඩක් කරගන්න පුළුවන් අයව. මාලිමාවෙන් එහෙම කියල දේවල් කරගන්න පුළුවන්ද?
    එහෙම කියන්න පුළුවන් වෙන්න ඕන, මිනිස්සුන්ට තවත් ලං වෙන්න ඕන, ඇහුන් කන් දෙන්න ඕන, හැබැයි කියන දේවල්, ඉල්ලන දේවල් සාදාරණ ද නීති විරෝධීද කියල බලන්නත් ඕන,

    SJB, පොට්ටු උන්ට එකතු වෙලා ඉන්න හොර set ගොඩක් ඉල්ලන්නෙ නීති විරෝධීද, අසාධාරණ දේවල්,
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අනුරට දැන් වැඩිය දඟලන්න දෙයක් නැහැ
    මේ යන විදිහට සල්ලි වියදම් නොකර නිකන්ම ආසන ටික සෙට් වෙයි
    අවුල තියෙන්නේ ආණ්ඩුක්‍රම වියවස්තව වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ මේ කපේට
    2/3 ඉල්ලන්නෙ ඒකටයි,
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ගොඩක් ඉල්ලන්නෙ නීති විරෝධීද, අසාධාරණ දේවල්,

    බලමු අලුතෙන් පුනරුත්ථාපනය වුණ බයියො ඉල්ලන්නෙ මොනවද කියල
     
    • Like
    Reactions: jhnnwp

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    Apu gaman wena janadipathila wage okkoma un eka parata maru karala na. Onema dethun dena arenna. Rata tiyena Thathwe gana hoda idea ekakin mata pena widihata okkoma moves ganne. so far so good. Anith hodama de Okkoma government dewal misuse karapu un sahenna baya wela tiyenawa mu apu gaman. ahala balapan gov wada karana lokko dannawanan. Mahinda , Ranil wage shape karaganna ba kiyala hodatama dannawa uda kattiya.
    Horu alluwe nane
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ITN eke wahana tika pennuwane dan sajiyata deepu sinhalu gihin NPP ekatama denawa.