නෑ මේක official. ජනාධිපති ලේඛම් කාර්‍යලයටනෙ මෙයා පත් උනේ. අරුන් සේරම එලියෙන් ආව උන් ඇතුලෙ උන්ට අමතරව@Tricle_Buwa මේ අර කියපු ජාතියේ තනතුරක් ද ?
ජනාදිපති ලේකම් කාර්යාලයේ ඉතින් දැනටමත් ඉන්න උන් ට මොකද වෙන්නේ ?නෑ මේක official. ජනාධිපති ලේඛම් කාර්‍යලයටනෙ මෙයා පත් උනේ. අරුන් සේරම එලියෙන් ආව උන් ඇතුලෙ උන්ට අමතරව
මූ තම යි කලින් හිටියේ . .30. ධනුෂ්ක රාමනායක, අධ්යක්ෂ ජනරාල් ජනාධිපති මාධ්‍ය අංශය,
ආ එහෙම ඒව ද.. කෝ අනිත් 91 අනුර පත් කරපු? ඒවත් පොඩඩක් දාන්නකොඅර ලිස්ට් එකේ තියෙන්නෙත් ජනාදිපති ගේන් ජනාදිපති ට වෙනස් වෙන පත්වීම් තමයි
what goes around comes around. ඉස්සරත් කරන කරන හැම වැඩේම හොඳ නරක පේන්න කලින් "කරපු එකාට මම කැමති නෑ ඒ නිසා හරි වැරැද්ද මට අදාල නෑ" කියන ලොජික් එකේ ගිය කුහක ජෙප්පො දැන් ඒකම රිටර්න් එකට එන නිසා රෙවිලා ඉන්නෙ. උන් කරන කරන එක අනිත් උන් බයිට් කරනවා. එන එන එක හෝදාලාම ජෙප්පන්ට දැන් හති.පොඩ්ඩ ඇත්නම් ට්‍රිගර් වෙන ජෙබයියො එක්කනං අනුරට පොඩ්ඩක් අමාරු වෙයි
ඉතින් ඔය ඒ වගේ තනතුරු තමයි බන් .ආ එහෙම ඒව ද.. කෝ අනිත් 91 අනුර පත් කරපු? ඒවත් පොඩඩක් දාන්නකො
ලපයා පුද්ගලික් විශ්ව විද්‍යාලවලට කැමතිද නැද්ද? මේ පත්වීම ඒ සම්බන්දෙන් දරන මතය මොකක්ද? මූ කැම්පස් කාලේනම් NO PMC ගාගෙන හැමිනෙන්න ඇති කියලා 100% ශුවර්. තාම ඒ මතේමද ඉන්නෙ? නැත්තන් වෙනස් වෙලාද? වෙනස් වෙලානම් ඒකට හේතුව මොකක්ද?නෑ මේක official. ජනාධිපති ලේඛම් කාර්‍යලයටනෙ මෙයා පත් උනේ. අරුන් සේරම එලියෙන් ආව උන් ඇතුලෙ උන්ට අමතරව
ටික කාලෙකට මොනවද කරනව කියලත් කිව්ව නේදඔය ඉන්නේ @emoji diaries![]()
අර ලිස්ට් එකේ උනුත් official තමයි .නෑ මේක official. ජනාධිපති ලේඛම් කාර්‍යලයටනෙ මෙයා පත් උනේ. අරුන් සේරම එලියෙන් ආව උන් ඇතුලෙ උන්ට අමතරව
පොඩ්ඩක් ඉදපන් .කෝ අනිත් 91 අනුර පත් කරපු?
ජෙප්පො බන් යන්නන්වාලේ තමා හැම එකේම ඇද කුද හොයන්නේ. තමන්ගෙ උන් තමා දාන්න ඕන නැත්තන් වෙන එකෙක් දැම්මොත් උන් කකුලෙන් අදින්න ගන්නවා. ඒකේ වැරැද්දක් නෑ. හැබැයි ලිමිට් එකට. ජෙප්පන්ට වෙලා තියෙන්නෙ කිසි ප්‍රායෝගික අත්දැකීමක් නැති ගොන් හුකන්නලා ටිකක් නිසා කට තිබ්බ පලියට හැම එකටම එපා කියලා කෑගහ්ලා දැන් මේවත් උන්ට හරියට justify කරගන්න බැරුව ඉන්නෙ. ඕක තමා සීන් එක.ඉතින් ඔය ඒ වගේ තනතුරු තමයි බන් .
අනුර දාල තියෙන්නෙත් තමන්ගේ හෙන්චන්යියෙක් ව මිසක් ඒ තනතුරට ටික ටික ආපු ඒ පැත්තේ රැකියාව කරන රාජ්‍ය සේවකයෙක් නවෙයි ..