අනුරට වැරදුනාවත් ද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,449
    19,703
    113
    හිටපු ලේකම් ම කියල තියනව කිසිම එකක් නැතිවෙලා නෑලු.. ඔක්කොම ලිපිගොනු එක්ක බාරදීල ලු..
    ඒ කියන්නේ නීත්‍යානුකුලයි කියන එකනේ…

    බාරදුන්න එක ගැන නෙමේනෙ මම කතා කලා පත්කිරීම ගැන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,944
    169,474
    113
    එකමත් එක රටක
    බාරදුන්න එක ගැන නෙමේනෙ මම කතා කලා පත්කිරීම ගැන.
    ඉතින් නීත්‍යානුකුල නිසා තමයි ඌ එහෙම කියන්නේ.

    නීත්‍යානුකුල නැතුව පඩි ගෙවන්න පුලුවන්ද??
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    Polish_20240927_150822063_copy_767x512406ce8f1cf60c158.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,449
    19,703
    113
    ඉතින් නීත්‍යානුකුල නිසා තමයි ඌ එහෙම කියන්නේ.

    නීත්‍යානුකුල නැතුව පඩි ගෙවන්න පුලුවන්ද??
    දැන්නෙ නෑ ඉතිං උඹනෙ කියන්නෙ නීත්‍යානුකූලයි කියල. උඹ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියන ප්‍රතිපාදනය හොයල බලල නෙමේ ද නීත්‍යානුකූලයි කිව්වෙ?

    නිකන් අරහෙම එක්කනෙ එහෙනම් නීත්‍යානුකූල ඇති කියල ද නිකන් හිතල කිව්වෙ?

    මොනා ද මචං පොඩ්ඩක් වහකීමක් ඇතුව වැඩ කරපන්කො සජිත් වගේනෙ නිකන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,944
    169,474
    113
    එකමත් එක රටක
    දැන්නෙ නෑ ඉතිං උඹනෙ කියන්නෙ නීත්‍යානුකූලයි කියල. උඹ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියන ප්‍රතිපාදනය හොයල බලල නෙමේ ද නීත්‍යානුකූලයි කිව්වෙ?

    නිකන් අරහෙම එක්කනෙ එහෙනම් නීත්‍යානුකූල ඇති කියල ද නිකන් හිතල කිව්වෙ?

    මොනා ද මචං පොඩ්ඩක් වහකීමක් ඇතුව වැඩ කරපන්කො සජිත් වගේනෙ නිකන්
    නීත්‍යානුකුල නිසා තමයි බන් රජයෙ වාහන දෙන්න පුලුවන්.. රජයෙන් පඩි ගෙවන්නේ..
    ලපයත් මිඩියා යුනිට් එකට එකෙක්ව දාල තියෙන්නේ එහෙම පුලුවන් නිසා තමයි… :rofl:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,449
    19,703
    113
    නීත්‍යානුකුල නිසා තමයි බන් රජයෙ වාහන දෙන්න පුලුවන්.. රජයෙන් පඩි ගෙවන්නේ..
    ලපයත් මිඩියා යුනිට් එකට එකෙක්ව දාල තියෙන්නේ එහෙම පුලුවන් නිසා තමයි… :rofl:
    ඔයා කියන්නෙ රනිල් නීත්‍යානුකූල විදිහට හරියට කරන්න ඇති කියල assume කරලනෙ? නීතිය දැනගෙන නෙමෙනෙ ඒ කියන්නෙ ?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,212
    3,241
    113
    හායි මචං උඩ ලිස්ට් එකෙන් තාම ප්‍රයෝජනයක් ගන්න බැරි උනා නේ..
    මොකෝ නැත්තේ එයා රයිෆල් එක ඇරෙන්න අනිත් හැම එකේම ප්‍රයෝජන ගන්නවා. උඹ ඕක ඇහුව කලින් වැඩි කියලා හිතෙන්නේ නැද්ද? කොහොමහරි තව අවුරුදු එකහමාරකින් විතර ජෙප්පෝ ටික ඔය රිප්ලයි එක quote කරලා මාව චාටර් කරලා දාන දවසක් එනවනම් මට පට්ට happy.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,449
    19,703
    113
    මොකෝ නැත්තේ එයා රයිෆල් එක ඇරෙන්න අනිත් හැම එකේම ප්‍රයෝජන ගන්නවා. උඹ ඕක ඇහුව කලින් වැඩි කියලා හිතෙන්නේ නැද්ද? කොහොමහරි තව අවුරුදු එකහමාරකින් විතර ජෙප්පෝ ටික ඔය රිප්ලයි එක quote කරලා මාව චාටර් කරලා දාන දවසක් එනවනම් මට පට්ට happy.
    ඕක දැම්ම real අරමුණ ඕක නෙමේනෙ නේද.. ඔයා හෙන බයෙන්නෙ උන්නෙ රනිල් ගියාම මේක ඉවරයි අනුර ආවම ගෑස් ඉවර වෙනව කරන්ට් එක නෑ ගෙවල් ගිනි තියයි කිව්වනෙ. මම මේ ඒව ඇහුවෙ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,212
    3,241
    113
    ඕක දැම්ම real අරමුණ ඕක නෙමේනෙ නේද.. ඔයා හෙන බයෙන්නෙ උන්නෙ රනිල් ගියාම මේක ඉවරයි අනුර ආවම ගෑස් ඉවර වෙනව කරන්ට් එක නෑ ගෙවල් ගිනි තියයි කිව්වනෙ. මම මේ ඒව ඇහුවෙ
    ඉතින් ඒ බය තාම තියෙනවා. මොන ආණ්ඩුව ආවත් general election එක ඉවරනකම් රඟපාන්නේ ලෝකෙ හොඳම ආණ්ඩුව වගේ තමයි. සුළුතර ජනපති කෙනෙක්ට එක විශේෂයි
     
    • Like
    Reactions: waparc and dilann

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,449
    19,703
    113
    ඉතින් ඒ බය තාම තියෙනවා. මොන ආණ්ඩුව ආවත් general election එක ඉවරනකම් රඟපාන්නේ ලෝකෙ හොඳම ආණ්ඩුව වගේ තමයි. සුළුතර ජනපති කෙනෙක්ට එක විශේෂයි
    OK මචං එහෙනම්. ඔය බය ඉක්මනින් ම දුරු වේවා කියල ප්‍රාර්තනා කරනව!
     
    • Like
    Reactions: Hapuwa

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මට නම් ඔකේ එහෙම වැරද්දක් පෙන්නේ නෑ. ලේකම් කමට දාගන්න ඕනේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් තමා.

    උබලා සංස්ථා සභාපති කම් එක්ක පටලවාගෙන වගේ මට පෙන්නේ. ඒවාට නම් එකෙ වැඩ කරපු ප්‍රවීණයෝ ඕනේ.
     
    • Like
    Reactions: Hapuwa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,914
    40,061
    113
    Homagama
    ඔය ඉන්නේ @emoji diaries 😍

    ටික කාලෙකට මොනවද කරනව කියලත් කිව්ව නේද
    දවසයි එන්න බැරිවුනේ. තොපි නම් කතා හදන්න පුදුම දක්ෂයෝ.

    මු හැකියාව ඇති පොරක්. මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නදන්නවා. 3% හිටපු කන්ඩායමක් ජයග්‍රහණය දක්වා ගෙනියපු ගමනක තිරය පිටුපස වැඩ දන්න පොරක්.. ඔය කිංස්ලිලා වගේ බොරු මිඩියා ඔස්තාර්ලා පවා ෆේල් වුන තනතුරකට, මිනිස්සු එක්ක වැඩක් කරලා පෙන්නපු පරිපාලනයත් තේ⁣රෙන එකෙක්ව අනුර⁣ට සුවර් නම් ඌව දාගත්තාවේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    නීත්‍යානුකුල නිසා තමයි බන් රජයෙ වාහන දෙන්න පුලුවන්.. රජයෙන් පඩි ගෙවන්නේ..
    ලපයත් මිඩියා යුනිට් එකට එකෙක්ව දාල තියෙන්නේ එහෙම පුලුවන් නිසා තමයි… :rofl:
    ආයේ දානවා, ආයේ ගන්නවා, ආයේ අපුල්ලනව, ආයේ දානවා, ආයේ ගන්නවා...
    මෝක්ද මේ.. පොඩි විවේකයක් ගනින්... මුංට පාඩුවේ ඉන්න දීලා... :lol: :lol:
     
    • Haha
    Reactions: dilann

    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    332
    756
    93
    සංතෝසයි.. අනුරයා හැරුනත් නිව්ස් එකක් වෙන තරමට මිනිස්සු ඇලර්ට් එකේ.. ඉස්සර මහින්ද මහත්තයා, ගෝඨා, සහ රනිල්ගේ වැඩ ගැනත් මිනිස්සු තාර්කිකව හිතන්න ගත්තනම් මේ රටට මෙහෙම කලක් උදාවෙන්න තිබ්බ ඉඩකඩ අඩුයි සහ අනුර අයියා එහෙනම් ලොවෙත් නෑ..

    දැනට උනත් මිනිස්සු තාර්කිකව හිතනව කිව්වට වේලාවකට ඒ තර්ක හෙන ගොබ්බයි ඒක හෙන අවුලක්.. පැහැදිලිවම දැනුමේ, අධ්‍යාපනයේ කේස් එකක් තියෙන්නේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දර්ශන ගෙ තට්ටෙ පලල නෙද දායක සභාව.