අනුරයියට කඩේ යමු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඔක්කොම මජර දේශපාලනයේ ගොදුරු විතරයි . ඔයා කවුරුවත් සුදු නෑ
    අනුර එහෙම නැහැ
    කට වැරැද්ද ගන්න එපා

    ඔක්කොම මජර දේශපාලනයේ ගොදුරු විතරයි . ඔයා කවුරුවත් සුදු නෑ
    අනුර එහෙම නැහැ
    කට වැරැද්ද ගන්න එපා

    Ignore karapan ban..pau baiynta sihi vikal wela inne dan sir arapu arillata
    @zid2021
    Thawa ekek habai mulumaninma Anurage dial ekak neme meya....
    Anura is the MAN.... You are correct
    ------ Post added on Jul 4, 2022 at 8:33 AM
     
    • Wow
    Reactions: magix

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ලංකාවේ ගොබ්බ දේශපාලන තියරිය හැටියට හැම කෙනෙක්ම කාගෙ හරි වහලෙක් කියලා තමයි හිතන්නෙ.. තමන් කැමති කෙනාට අනික් කෙනා කැමති නැත්තන්ම් එයා විරුද්ධ පක්ශෙ වහලෙක්.. තමන්ටෙ කැමති කෙනාට කැමති නම් ප්‍රගතිශීලී,දේශ්ප්‍රේමී,බුද්ධිමත්,තාර්කික,........ නිදහස් මනුස්සයෙක්ට නිදහසේ දේශ්පාලන මතයක් දරන්න අයිතියක් නෑ ලංකාවෙ.. දැරුවොත් ඒක ඒ කාලෙ හැටියට තියෙන දේශපාලන රැල්ල අතින් පාගා දැමෙනවා..
    ලංකාවෙ දේශපාලනයම ගොබ්බයි...
     
    • Like
    Reactions: kinkon

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලංකාවේ ගොබ්බ දේශපාලන තියරිය හැටියට හැම කෙනෙක්ම කාගෙ හරි වහලෙක් කියලා තමයි හිතන්නෙ.. තමන් කැමති කෙනාට අනික් කෙනා කැමති නැත්තන්ම් එයා විරුද්ධ පක්ශෙ වහලෙක්.. තමන්ටෙ කැමති කෙනාට කැමති නම් ප්‍රගතිශීලී,දේශ්ප්‍රේමී,බුද්ධිමත්,තාර්කික,........ නිදහස් මනුස්සයෙක්ට නිදහසේ දේශ්පාලන මතයක් දරන්න අයිතියක් නෑ ලංකාවෙ.. දැරුවොත් ඒක ඒ කාලෙ හැටියට තියෙන දේශපාලන රැල්ල අතින් පාගා දැමෙනවා..
    ලංකාවෙ දේශපාලනයම ගොබ්බයි...
    හරියට හරි
    ගොබ්බයො පිරිච්ච රටක ඉන්නේ
    එක එකා උන්ගේ වලම කපාගන්නවා