කෝ එන්න කස්ටිය...
අමුඩේ කරේ තියන් එන්න
නහර පුප්පන්, කුණුහරුප වපුරන් එන්න, අනිත් එවුන්ගේ දෙමාපියන් අමතන් එන්න...අනුරගේ මොළ එන්න එන්න
අනුරට කඩේ යන්නේ නැති එවුන් ඔක්කොම ගොන්නු
අනුරට කඩේ යන්නේ නැති එවුන් අවජාතකයෝ
අනුරට කඩේ යන්නේ නැති එවුන් හොරු
අනුරට කඩේ යන එවුන් උගත්තු
අනුරට කඩේ යන එවුන් සාර්ථක එවුන්
අනුරට කඩේ යන එවුන් ලංකාවේ දියුණුම එවුන්
අනුරට කඩේ යන එවුන් පාරවල් ගානේ හිඟන්නෙ නැති එවුන්
අනුරට කඩේ යන එවුන් ලෝකෙම ඉන්න පට්ට මොළකාරයෝ
කඩේ යන අනිත් එවුන් කඩ වහන්න, අනුරගේ කඩේ ඇරලා තියෙන්නේ, ඒ කඩේ විතරක් බඩු සුපිරි. එන්න එන්න අනුරගේ කඩේ ....
හරි කෝ එන්න රෙදි කරේ තියන්
බලමු කවුද මුලින්ම එන්නේ කියල
සොරි හොඳේ... මේක දැම්මේ ජෙප්පෝ අනිත් එවුන්ට කඩේ යනවා කිය කියා උන් රෙදි නැතුව රනිල්ගේ (මහින්ද ගේ අනිත් නම) පස්සේ යන LAPA එකාගේ කඩේ යාම හොඳයි කියන නිසා.
#GoHomeGota
#GoHomeRanil
#GoHomeRajapakse
#GoHomeAnura
#GoHomeSajith
#SriLankaCan