අනුරයියා ප්‍රශ්න වලට පිළිතුර දෙන අයුරු බලව - නාඩිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මම තැනක් දැක්කා පොර මාරම අවුට්ඩේටඩ්. මම හිතන්නේ 2021 වගේ තියපු දත්ත එක්ක අයිටි ඉන්ඩස්ට්‍රිය ගැන කියන්න ගියා... හැමදේම ගූග්ල් කරලා බලන්න ගියාම ඔහොම වෙනවා.​

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi

    මම තැනක් දැක්කා පොර මාරම අවුට්ඩේටඩ්. මම හිතන්නේ 2021 වගේ තියපු දත්ත එක්ක අයිටි ඉන්ඩස්ට්‍රිය ගැන කියන්න ගියා... හැමදේම ගූග්ල් කරලා බලන්න ගියාම ඔහොම වෙනවා.​

    anuraya ohoma hari yanava ban..... sajiya hari ranila hari owwayata yaida?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    චවිකා නාකි වෙලා ඌරු වෙලා නේ . ඉස්සර කෙට්ටු බැලලියන්ද වගේ

    කුරුණෑගල, වීරකටිය, රෝයල්

    බයියෝ 2ක් , ටොයියෝ 1
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113

    මම තැනක් දැක්කා පොර මාරම අවුට්ඩේටඩ්. මම හිතන්නේ 2021 වගේ තියපු දත්ත එක්ක අයිටි ඉන්ඩස්ට්‍රිය ගැන කියන්න ගියා... හැමදේම ගූග්ල් කරලා බලන්න ගියාම ඔහොම වෙනවා.​

    Hamadema dannawa kiyala hitan hitiyama oka tama ban wenne. Anika mun hitanne hama prashnetama mun solution denna ona kiyala. Sarala kathawa munge management nohakiyawa tama penanne.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    FrrTss7WYAEPcnx.jpg:large
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    aulak naha mesare namal ta demu................ :lol: :lol: ..........ita passe ituruwela inna untikatat rata yanda puluwannne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ඔළුවෙ තිබ්බ මනස්ගාත වැරදි වැටහීම් සේරටම උත්තර හම්බුනා. ජීවිතේ වෙනස් කරපු පැය දෙයක් කිව්වොත් නිවැරදියි. වැඩ සටහන ඉවරවෙනකම ඉතාම හොඳින් සවන්දීලා අවසානයේ රනිල් මහත්තයට චන්දෙ දෙන්න තීරනේ කරා. ඔව්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    මම තැනක් දැක්කා පොර මාරම අවුට්ඩේටඩ්. මම හිතන්නේ 2021 වගේ තියපු දත්ත එක්ක අයිටි ඉන්ඩස්ට්‍රිය ගැන කියන්න ගියා... හැමදේම ගූග්ල් කරලා බලන්න ගියාම ඔහොම වෙනවා.​

    9nUckg1.gif

    හික්... හික්... අනුරයා චාටර් නේ..

    පැය එකහමාරෙම වීඩියෝ එක තියනවනේ
    කොයිහරියෙද බන් එහෙම කියන්නෙ... ටයිම් එක දාපන්කො බලන්න..
    පච කොරලම යවන්න පුළුවන්