ඇයි බන් මේ ඉස්කෝල වල උන්ට සාමන්‍ය විදියට කතා කරන්න කියලා දෙන්නේ නැත්තේ ? ෂුවර් එකට ඉස්කෝල වල ඔය විවාද කණ්ඩායම් වගේ බාර ව ඉන්න වයසක උන්ගේ වැඩ ඕවා.. උන් කතා කරන දේවල් ටිකක් වෙලා යද්දී අපැහැදිලි බොරු තාලේ ට කියන්න ගියාම. 🥱