Koskale kiylalu kiynne..koi pareda hriyta dn na ..malsiripuraදඹුල්ල පාරෙනෙ
මතක නෑ බන්. අන්තිමට අනුරාධපුරේ යද්දි සීටීබී බස් කහ පාටයි.Koskale kiylalu kiynne..koi pareda hriyta dn na ..malsiripura
mtth thiyena prashnyak bn ayi eekta ella paara kiyanne kiyana eka..Alle paren kohomada Anuradhapure yanne?

Ajino moto daanawa ban eekayi oya tharam rasaමම හිතන්නේ බඩගමුව රක්ෂිතය හරියේ තියෙන කඩ ටික ගැන වෙන්න ඕනේ ඔය කියන්නේ.ඒ ලුණුමිරිස නම් පට්ට.ඒත් මාර විදියට තෙල් දාලා ඒක හදන්නේ බන්.
මමත් හිතන්නේ එහෙම වෙන්න ඇති.හැබැයි මචන් මම අපේ අම්මට කියලා ඉස්සො ගලේ අඹරලා දාලා ඒ විදියට ලුණුමිරිස් හැදුවා.අජිනොයි,තෙලුයි දැම්මෙ නැතිවුනාට ඒ කොලිටියටම ආවා.කිසිම වෙනසක් නෑ.රොටී කන්න නං පට්ට ඒක.Ajino moto daanawa ban eekayi oya tharam rasa
