අනුරාදපුරේ යද්දී සෙට් වෙන රොටි කඩේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    ගයිස් අර අනුරාදපුරේ යද්දී සෙට් වෙන ප්‍රසිද්ද රොටි කඩ ටික සෙට් වෙන්නේ හෙන ගස් ටිකක් එක්ක.. කස්ටිය පොටෝ එහෙම ගහලා දාන්නේ? ඒ කොයි හරියෙද බන්.. ඇල්ල පාරේ යද්දීද සෙට් වෙන්නේ , නැත්තන් දබුල්ල පාරෙන් යද්දිද? අපි යන්නේ කිරිල්ලවල ඉදලා :confused: :yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Alle paren kohomada Anuradhapure yanne?

    unga.jpg
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    ඇල්ල පාරේ යද්දී නෙවේ රොටී කඩ අහුවෙන්නේ දඹුල්ල පාරේ යද්දී. මැල්සිරිපුරදී සෙට් වෙන්නේ. රොටී කන්න නෙවේ ඉතින් social media post එකක් දාන්නනම් මාරු ප්ලේස් එක.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,464
    5,570
    113
    kurunegala kittuwa ban kos kele. dambulla pare

    oita samana indiawe place ekak thiyenawa. fb post walata ewath danawa
    ------ Post added on Apr 15, 2021 at 11:06 AM
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    dambulla road
    මම ලගදි යද්දී නම් දැක්කා ගොඩක් කඩ අතින් කරලා
    කැලේ පටන් ගන්න හරියේ විතරයි කඩ තිබුනේ
    ඒක හොදයි සිංහලු කැලේ රිංගලා රීලා ජරා කරලා එන නිසා
     
    • Sad
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මම හිතන්නේ බඩගමුව රක්ෂිතය හරියේ තියෙන කඩ ටික ගැන වෙන්න ඕනේ ඔය කියන්නේ.ඒ ලුණුමිරිස නම් පට්ට.ඒත් මාර විදියට තෙල් දාලා ඒක හදන්නේ බන්.
     
    • Sad
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මම හිතන්නේ බඩගමුව රක්ෂිතය හරියේ තියෙන කඩ ටික ගැන වෙන්න ඕනේ ඔය කියන්නේ.ඒ ලුණුමිරිස නම් පට්ට.ඒත් මාර විදියට තෙල් දාලා ඒක හදන්නේ බන්.
    Ajino moto daanawa ban eekayi oya tharam rasa
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Ajino moto daanawa ban eekayi oya tharam rasa
    මමත් හිතන්නේ එහෙම වෙන්න ඇති.හැබැයි මචන් මම අපේ අම්මට කියලා ඉස්සො ගලේ අඹරලා දාලා ඒ විදියට ලුණුමිරිස් හැදුවා.අජිනොයි,තෙලුයි දැම්මෙ නැතිවුනාට ඒ කොලිටියටම ආවා.කිසිම වෙනසක් නෑ.රොටී කන්න නං පට්ට ඒක. :yes: