අනුරාධගෙ අන්තිම කාලෙ කොහොම සිද්ධ වෙයිද?

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    අප්පට හැමිනෙන වා මූ අන්තිම කාලේ ගැනත් හිතනව එහෙනම් 😁😂😂😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,017
    113
    Mother Earth
    නංගිලා ගෙදර ගිහින් ඉන්න. මස්සිනා එක්ක බිස්නස් එකක් පටන් ගන්න.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    කාත් කවුරුවත් නැතුව
    ඔහේ මැරිල යයි නේද...

    පිට අය එක්ක ඉදල පුරුද්දකුත් නෑනෙ
    Gedarin 3/2 k illa gena wikunala dapn , eke salli walin adult care pala
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ලමයි තුන් හතර දෙනෙක් එක්ක තනිවු කෙකෙන් බලල කටයුත්තක් කරගමු. එතකොට තනි වෙන්න වෙන්නෙ නැ
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,863
    113
    උබ කාලකන්නියා මැරිලා ගියත් රටට බරක්.
    ආණ්ඩුවට අවසන් කටයුතු කරන්න වෙන්නේ
    Nana john ehema kiyanna epa. Udawwak karamu, pin athe wada karanna kamatine.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    තමන් කවුද කියල හොයාගන්න බැරුව වික්ෂිප්ත වෙලා මැරෙන්න වෙන්නේ :eek:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Nana john ehema kiyanna epa. Udawwak karamu, pin athe wada karanna kamatine.
    මම ඕකාට සල්ලිත් දාලා තියෙනවා පිළියන්දල බංකු එකවුන්ට් එකට.

    එහෙව් එකා ත්‍රෙඩ් එකක් දාලා මගෙන් ගේම ඉල්ලන්න ආව.

    අමු කුහක යෙක්

    ඌට ඔහොම වෙන්නේ තියෙන කුහක කමට.
    තව මොනාහරි කියන්න ආවා උගේ නං මහ දෙන්නව හම්බෙන්න තමයි මම ඉන්නේ පුතා පිනට ගිල ගිල ඔන්ලයින් හැසිරෙන විදිය කියලා දෙන්න
     
    • Sad
    Reactions: Bulathaa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,174
    113
    කාත් කවුරුවත් නැතුව
    ඔහේ මැරිල යයි නේද...

    පිට අය එක්ක ඉදල පුරුද්දකුත් නෑනෙ
    උඹට වෙන්නේ මස්සිනයි , නංගියි ඇවිල්ල ගේ උන් අරගෙන උඹ මහ පාරට දමන එක ඔහොම ඉන්ටෙර්නෙට් එකෙයි නනා ඉදපන්