අනුරාධපුරයේ කොච්චියෙ ගිහින් තියෙන අය එන්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මෙන්න මචං කොළඹින් කෝච්චි වෙලාවල්

    Colombo 05.45 - Anuradhapura 09.10 (1st Class, 2nd Class, 3rd Class) - AC
    Colombo 06.35 - Anuradhapura 10.40 (2nd Class, 3rd Class)
    Colombo 08.50 - Anuradhapura 14.14 (2nd Class, 3rd Class)
    Colombo 11.50 - Anuradhapura 15.29 (2nd Class, 3rd Class) - AC
    Colombo 13.45 - Anuradhapura 18.46 (2nd Class, 3rd Class)
    Colombo 15.55 - Anuradhapura 19.48 (1st Class, 2nd Class, 3rd Class) - AC
    Colombo 19.15 - Anuradhapura 01.00 (1st Class, 2nd Class, 3rd Class)
    Colombo 20.30 - Anuradhapura 00.48 (2nd Class, 3rd Class)

    අනුරාධපුරේ වඳින්න එනවනම් එක්කෝ උදේම වරෙන් නැත්නම් යවස් වෙලා වරෙන්. මොකද දවල් ගිනි රස්නෙට රුවන්වැලි සෑය පැත්ත රත්වෙනව පයින් යන එක එපාවෙනව. හොඳම වෙලාව තමයි උදේ 10ට කළින් හරි හවස 3න් පස්සෙ වගේ ටයිම් එක. කෝච්චියෙ ඇවිල්ල පරණ ස්ටේෂන් එකෙන් බැහැල එළියට ආවහම ඕන තරම් ත‍්‍රීවීල් තියනව. නැත්නම් ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ල වම්පැත්තට පාර දිගේ මීටර් 200ක් විතර ආවහම හම්බවෙන පාරෙ දකුණු පැත්තට කෙළින්ම ශ‍්‍රී මහ බෝධිය (කිලෝමීටරයක් වත් නෑ). දකුණු පැත්තට හැරුණොත් රේල්පාර හරහ ටවුන් එක.

    Thanks machan :)
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මම ටිකක් බුක් කරා මචන් ලා :cool:

    එ බන් සිට් එකෙ අන්කෙ

    සිට් එකෙ පිටි පස්සෙ ද ගහලා තියෙන්නෙ ඉස්සරහා ද:oo:?
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,810
    21,135
    113
    adala nene
    මම ටිකක් බුක් කරා මචන් ලා :cool:

    එ බන් සිට් එකෙ අන්කෙ

    සිට් එකෙ පිටි පස්සෙ ද ගහලා තියෙන්නෙ ඉස්සරහා ද:oo:?

    නගින පෙට්ටියෙ ගහලා තියෙනව A,B, C.. වගේ අකුරු සෙට් එක. සීට් නම්බර් එක සීට් එකේ හරි පැත්තෙ බිත්තියෙ හරි තමා තියෙන්නෙ :cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,810
    21,135
    113
    adala nene
    මචං අනුරාදපුරේ ඉදල කොළඹ එද්දි කලින් ෂීට් බුක් කරගන හිටියොත් (ෂීට් පුල්වෙලා ආවොත්) බුක් කරපු ටිකට් වලට ඉදගෙන ඉන්න එවුන් නැගිටල අපිට ඉදගන්න දෙනවද බන්?

    වෙන සීට් වල ඉදන් එන උන් නම් වැඩක් නෑ අනිත් උන් ගැන ගොඩක් වෙලාවට හිතන්නෙ නෑ, වැරැද්දක් කියලා දැනගෙනම ඉදන් එන්නෙ ඕකුන් :frown: ගාඩ්ට කිවුවම පොර සීට් එක අරන් දෙයි කොහොමත් ඉන්න එකා මූන පුක කරන් සීට් එකෙන් යන දර්ශනයක් උබට බලාගන්න පුලුවන් වෙයි :lol::lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං අනුරාධපුරේ ගියාම නවතින්න හොද තැනක් කියපල්ලකො. රුවන්වැලි සෑයයි ජය ශ්‍රී මහා බෝධියටයි ලග එකක් වෙන්න ඕන.යන්නෙ ට්‍රේන් එකේ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචං අනුරාධපුරේ ගියාම නවතින්න හොද තැනක් කියපල්ලකො. රුවන්වැලි සෑයයි ජය ශ්‍රී මහා බෝධියටයි ලග එකක් වෙන්න ඕන.යන්නෙ ට්‍රේන් එකේ.
    BOC eke thiyena guest house eka hodai
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113

    සෙකන්ඩ් ක්ලාස් එක අනිවා බුකින් ද බන්..මට ඒකනම් එච්චරම් මීටර් නෑ..:baffled: අපි සාමන්‍යෙන් ශ්‍රී මහා බෝධිය වඳින්න යන්නෙම ඕකේ.. උදේ 6:45 ට්‍රේන් එකේ.. ඒක ඒ දවස්වල දැයට කිරුළ කියලා තිබුණේ.. මමනම් කොටුව කිට්ටුව වැඩ කරපු නිසා දවස් කීපෙකට කලින් වගේ ටිකට් බුක් කර ගන්නවා ආයේ එන්නත් එක්කම.. එකම එක සැරයක් නැන්දලත් එනවා කියලා වැඩිපුර සීට් දෙකක් බුක් කර ගන්න උනා.. එදානම් බුක් කරන්නත් සෑහෙන සෙනගක් හිටියා..

    හතර සැරයක් විතර ගිහින් තියෙනවා.. දෙපාරක්ම අපේ සීට් වල වෙන අය ඉඳගෙන ආවා අනුරාධපුරට එද්දී. එක දවසක්නම් බුක් කරපු සීට් අංකෙයි, ටිකට් එකයි පෙන්නුවාම ඉඳගෙන හිටපු බුවා ෂේප් එකේ නැගිටලා ගියා.. කොහේ ගියාද කියලනම් දැක්කේ නෑ හැබැයි..:no: අනිත් දවසේ ඉඳගෙන හිටිය එකා කියපි මුල ඉඳලම මේකේ ආවේ.. එහෙම බෑනේ. ඕන තරම් සීට් තියෙනවනේ. වෙන තැනකින් ඉඳ ගන්න කියලා..:angry: අම්මලාව ගානට අදාල තැන්වල ඉන්ඳවල මම ෂේප් එකේ හිටගෙන ආව ටික දුරක් ගාඩ් කෙනෙක් ඒ පැත්තට එනකන්.. කොහොමත් ඕකෙ වැඩි හරියක් දොර ගාව හිටගෙන තමයි එන්නේ ආසාවට..:lol:

    පස්සේ ගාඩ් ආවාම ටිකට් එක පෙන්නලා කිව්වා මගේ සීට් එකේ එක්කෙනෙක් ඉඳගෙන ඉන්නවා, එයා නැගිටින්න කැමති නෑ සීට් එක චුට්ටක් ඉල්ලලා දෙන්න කියලා.. ගාඩ් ගිය ටිකට් එකත් අරගෙන, ගිහින් අරයට කිව්වා මහත්තයා මේ ටිකට් එකට අදාල සීට් එක අයිති මෙයාට, කරුණාකරලා නැගිටින්න කියලා.. අනේ අරූ උගේ ලට්ට ලොට්ට ටිකත් ගාණකට අකුළගෙන ගියා මොකාදෝ වගේ..:rofl:

    සෙනග වැඩි දවසට 3 ක්ලාස් එකේ ටිකට් ගත්තු අයත් වෙලාවකට ඕකට නගිනවා.. ගාඩ්ලා එලවන වෙලාවට ළමයි එහෙම වඩාගෙන ඉන්නව ඇතුළට වෙලා. එකම එක දවසක් අම්මලා තනියෙන් ගිය දවසක එහෙම වෙලා තිබුණා..:dull:

    උඹ කිව්වා වගේ ප්‍රශ්න ගොඩක් අඩුයි ඔය 2 ක්ලාස් එකේ... කලාතුරකින් තමයි ඉතින් ඔය වගේ දේවල් සෙට් වෙන්නේ.. :yes:

    හිටපුම ගමන් ඔහොම වෙන්න පුළුවන් බන්. කාලකන්නි කොහෙත් ඉන්නවනේ.:(

    මම ටිකක් බුක් කරා මචන් ලා :cool:

    එ බන් සිට් එකෙ අන්කෙ

    සිට් එකෙ පිටි පස්සෙ ද ගහලා තියෙන්නෙ ඉස්සරහා ද:oo:?

    පෙට්ටි අංකෙ පෙට්ටියේ දොර ගාව. seat අංකෙ seat එක කෙලින් ජනෙලට උඩින් බිත්තියේ.

    මචං අනුරාධපුරේ ගියාම නවතින්න හොද තැනක් කියපල්ලකො. රුවන්වැලි සෑයයි ජය ශ්‍රී මහා බෝධියටයි ලග එකක් වෙන්න ඕන.යන්නෙ ට්‍රේන් එකේ.

    අඩු මිල හොදම එක කියලා හිතෙන්නේ රත්නමාලි විශ්‍රාම ශාලාව. a/c room පවා තියෙනවා family ඉන්න.. ඊට අඩුවෙන් ඕනනම් ශ්‍රී මහා බෝධිය ගාවම ඕන තරම් විශ්‍රාම ශාලා තියෙනවා. comfortable වෙන්න ඕනනම් booking.com වගේ බලල ලග තැනකින් book කරන් පලයන්. weekends යනවනම් book කරලා පලයන්. සතියේ මද යනවනම් අවුලක් නැහැ බොහෝ විට.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    පෙට්ටි අංකෙ පෙට්ටියේ දොර ගාව. seat අංකෙ seat එක කෙලින් ජනෙලට උඩින් බිත්තියේ.

    [/SIZE]

    නගින පෙට්ටියෙ ගහලා තියෙනව A,B, C.. වගේ අකුරු සෙට් එක. සීට් නම්බර් එක සීට් එකේ හරි පැත්තෙ බිත්තියෙ හරි තමා තියෙන්නෙ :cool:

    එ බං ටිකට් එකේ වෙනම පෙට්ටි අංකෙ ගහලා නැනේ , සිට් අන්කේ විතරනේ තියෙන්නේ

    එක කෝච්චියක ආසන අන්කේ ගහලා තියෙන්නේ මෙහෙම E - 20

    අනිත් කෝච්චියේ ආසන අන්කේ ගහලා තියෙන්නේ මෙහෙම SCR - 13

    මේ english අකුරු ටිකද පෙට්ටි අන්කේ

    :oo:
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කොච්චි ටිකට් ගන්න තැන පැය 24 ම ඇරලද ?

    මචන් රුවන්වැලි සෑයේ ඉඳන් පයින් යන දුරේ තියන්නේ තුපාරාමය. ඒ යන direction එකේ කෙලින්ම ඉස්සරහ තුම්මන් හන්දියේ ඉඳලා 100m වගේ ඉස්සරහින් තියෙන්නේ දුටුගැමුණු විශ්‍රාම ශාලාව. ඇඳවල් 2කේ කාමරයක් 1000ක් හෝ ඊට අඩුයි. ඊට තවටිකක් පල්ලෙහට වෙන්න රූමස් රෙන්ට් කරන තැනකුත් තියනවා. 1500යි උන්ගේ කඩේ කෑමත් තියනවා. කාමර හොඳයි.

    මම කියන්නේ යන දවසේ උදේම හෝ හවස ගිහින් බුක් කර ගන්න. දවල් 11 වගේ ඉඳන් හවස 3 වගේ කාලයේ අනුරාධපුරේ අවිදිනවට වඩා හොඳයි අවන් එකක බුදිය ගන්න එක. ගිහින් බපන්කෝ තේරෙයි. ඒ time එක රූම් එකේ wash එකෙක් එහෙම දාලා කළා නිදාගනින්.

    හවස 4.30 ට 5ට යන්න වන්දනා වලට... ඒක තමයි නියම ම වෙලාව. ඇඟට කිසි අමාරුවක් නැතුව හොඳට වන්දනා කර ගන්න පුළුවන් වෙලාව තමයි හවස 5 වගේ ඉඳන් රෑ 10 වෙනකන් (10 ට වහනවා රුවන්වැලි සෑය - ශ්‍රී මහා බෝධිය 9න පස්සේ වෙලාවක වගේ) හරි උදේ 6ට වගේ ගේට්ටු අරින්නේ. උදේ 6 ඉඳන් 10 වගේ වෙනකන් තමයි ඉන්න පුළුවන්. උදේ 11 ඉඳන් හවස 3-4 කියන්නේ පට්ට අමාරුයි.

    උදේ 8.30 ද කොහෙද train එකක් එනවා. උදේත් වන්දනා කරලා train එකට 30 min තියලා පලයන්. සීට් ඉතින් තොබ්බොත් තමයි. පෝය දවස් වලට නං පට්ට සෙනග.

    පෝය දවසයට රුවන්වැලි සැය රෑ එළිවෙනකන් ඇරලා තියනවා. කැමති අයට සිල් ගන්න පුළුවන්.

    පලයන් මචන් රෑ නතර වෙන්න. ඒක තමයි නියම ම ගමන. හවස 7ට වගේ එන්නකෝ රුවන් වැලි සැය වඳින්න... මට නං 7 ඉඳන් 10 වෙනවා තේරුනෙත් නෑ. ඒ තරන් විස්තර කරන්න බැරි හිතට සුවයක් ඒ හවසට එතන තියනවා... එතන ඉඳලමයි එක බලන්න ඕන… :)
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Thank you machan :love:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එ බං ටිකට් එකේ වෙනම පෙට්ටි අංකෙ ගහලා නැනේ , සිට් අන්කේ විතරනේ තියෙන්නේ

    එක කෝච්චියක ආසන අන්කේ ගහලා තියෙන්නේ මෙහෙම E - 20

    අනිත් කෝච්චියේ ආසන අන්කේ ගහලා තියෙන්නේ මෙහෙම SCR - 13

    මේ english අකුරු ටිකද පෙට්ටි අන්කේ

    :oo:

    Bump
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එ බං ටිකට් එකේ වෙනම පෙට්ටි අංකෙ ගහලා නැනේ , සිට් අන්කේ විතරනේ තියෙන්නේ

    එක කෝච්චියක ආසන අන්කේ ගහලා තියෙන්නේ මෙහෙම E - 20

    අනිත් කෝච්චියේ ආසන අන්කේ ගහලා තියෙන්නේ මෙහෙම SCR - 13

    මේ english අකුරු ටිකද පෙට්ටි අන්කේ

    :oo:

    E kiyane compartment eka 20 kiyane E compartment eka 20 kiyana seat eka
    anith ekath ehemay SCR kiyane compartment eka 13 kiyane seat eka
    :)
     
    • Like
    Reactions: richlife

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    එ බං ටිකට් එකේ වෙනම පෙට්ටි අංකෙ ගහලා නැනේ , සිට් අන්කේ විතරනේ තියෙන්නේ

    එක කෝච්චියක ආසන අන්කේ ගහලා තියෙන්නේ මෙහෙම E - 20

    අනිත් කෝච්චියේ ආසන අන්කේ ගහලා තියෙන්නේ මෙහෙම SCR - 13

    මේ english අකුරු ටිකද පෙට්ටි අන්කේ

    :oo:

    E & SCR kiynne petti anka thma.. sry mma wrdyt ubt mlin kyl thynne.. petti wlt anka nha, letters thynne seat wlt thma anka thynne..