අනුරාධපුරයේ කොච්චියෙ ගිහින් තියෙන අය එන්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,529
    21,065
    113
    Panadura
    එල මම කළුතර , ඒ නිසා කළුතරින් ම කරන්න ඔනෙ, නැත්නම් ආයෙ තකානියක් කොලබ යන්න බෑනෙ


    මචන්

    යන්න සහ එන්න දෙකම එකපාර කලුරින්ම බුක් කරගන්න පුළුවන් ද ?

    යන්න සහ එන්න දෙකම එකපාර බුක් කරගන්න පුළුවන් මචං
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    යන්න සහ එන්න දෙකම එකපාර බුක් කරගන්න පුළුවන් මචං

    මෙහෙම බුක් කලාම එනකොට ෂීට් ෂුවර් නැතිවෙන සීන් එකක් තියනවා නේද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,529
    21,065
    113
    Panadura
    මෙහෙම බුක් කලාම එනකොට ෂීට් ෂුවර් නැතිවෙන සීන් එකක් තියනවා නේද?

    එහෙම නෑ බන් දැනට නම් කීපාරක් විතර එහෙම මම බුක් කරලා තියෙනවද
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ


    ඔව්.. සමහර උන් නිදාගෙන එනවා.. එහෙම එන අය ලේසියෙන් නැගිටින්නේ නෑ.. ගේම ඉල්ලනවා පටන් ගන්නකොටමයි නැග්ගේ අරකයි මේකයි කිය කිය. එහෙම උනොතින් ගේමට යන්න එපා.. මහත්තයා පොඩ්ඩක් ඉන්නකෝ, ගාඩ් මහත්තුරු එක්ක කතා කරලා එන්නම් කියලා ගිහින් ගාඩ්ගේ මාර්ගෙන් අර ගේම ඇදපු එකාව ලස්සනට අයින් කරවන්න.. මමනම් කළේ එහෙමයි..
    මමනම් සීට් අංකෙයි පෙට්ටි අංකෙයි එක්ක ටිකට් එක අතේ තියාගෙනමයි නගින්නේ.. ඉඳගෙන ඉන්න අයට ඒක පැහැදිලි කළාම සමහරු නැගිටලා යනවා ඉතින් මූණ දෙක කරන්.. ඒත් සමහරු පිස්සු කෙළිනවා.. එහෙම වෙලාවට ගාඩ්ගේ මාර්ගෙන් සීට් එක ඉල්ලගන්න එක තමයි හොඳම දේ නිකන් ටිං කිරි ගා ගන්නේ නැතුව..:yes:

    බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් හරි, බබෙක් එක්ක ඉන්න කෙනෙක් හරි, ගොඩාක් වයසක කෙනෙක් හරි හිටියොතින් තමයි ඉතින් අසරණ වෙන්නේ..
    බස් එකේනම් බුක් කරපු සීට් එක දන් දීලා හිටගෙන ආව වෙලවල් තිබුණා එහෙම දේවල් සෙට් වෙලා.. මොනවා කරන්නද ඉතින්. මානූෂීය වෙන්නත් එපැයි..:sorry:

    Ac train eke book karane.colombo fort walin 5.45 ta yanewa.9.00 wage wedi anuradhapure.:) aye e train ekeme ethaki anuradhpurne 4 ta withere ene.colombo eddi 7.30 wage.Habi sathi 2 kata kalin wath sheet book karane wenewa:sorry:

    සීට් බුකින් කේස් එකක් නැ..මන් හිතන්නේ එ ට්‍රේන් එකේ විතරයි ගල්කිස්සේ ඉදන් කන්කසන්තුරේටම යනකන් රේල්වෙ සිකුරිටි එකෙන් ඉන්නේ...උන් එක එකගේ වෙන වෙනම ටිකට් චෙක් කරනවා...අදාල තැන් වලට මාරු කරනවා කිසිම ප්‍රස්නයක් නෑ ..උන් ඉන්නවා ඕන දේකට...

    අනික නම් උබට පොඩි කට්ටක් කන්න වෙනවා ගල්කිස්සට එන්න ...එක්කෝ බස් එකේ එල්ලියන්...නැත්තන් කලුතරින් 4.10 ක් තියලා කොලබ යන ට්‍රේන් එකක් එනවා...ඒක ඒක 4.50 වෙද්දී ගල්කිස්සේ,,,අවුලක්ම නෑ


    මම ගොඩක් වෙලාවට කොච්චියෙ යන්වා.. ජිවිතෙට ඔහොම වෙල නැහැ.. අනික එයා අපෙ එකෙ ඉදගත්ත කියමුකො.. එත් එයාගෙ ticket එකටත් කොච්චියයෙ කොතන හරි seatඑකක් තියෙන්වනෙ.. (කැමැත්තෙන් කතවෙල seat exchange කරගෙන තියෙන්වා.. සමහර අයගෙ නෑදෑයො ලග යන්න ඔනෙ නිසා ඒ ඇර වාත වෙලා නැහැ..අනික එහෙම උනත් හිටන් යන්න වෙන්නෙ නැහැ අරුගෙ seat එක අපිට තියෙන්වනෙ..- 3rd class නෙවෙයි කිව්වෙ.. එක කොහොමත් එකට ඉදගන්න එකාට තමා booking නැහැ

    පොඩ්ඩක් වාත වෙනවා සිංහලත් බැරි, ඉංග්‍රිසිත් බැරි tamil අය සෙට් උනහම.. එතකොට ඉත්න් tamil දන්න එකෙක් එනක්ම් ඉන්න වෙනවා.:lol: එත් එහෙම වෙන්වා අඩුයි.. පෙට්ටියක් ඇතුලෙ tamil පුලුවන් කෙනෙක් ඉන්නව අනිව..

    train schedule eka google karala balanna.
    ude 6.30 or 7 wage ekak pitakotuwen yanawa.
    eeke giyaama 10.30 AM weddi wage Anuradapura.

    eeta passe 3 wheel ekak ganna Shri maha bodhiyata. Rs 150k or 200 max.
    Ruwanwali sayatai thuparametayi pain yanna puluwan dura. minissu pain yanne.

    In passe apahu 3wheel ekak aran Station ekata enna.
    2.30 wage train ekak enawa Jafna (or somewhere) indaala kotuwata.

    aaye train ekak thiyenne 4.30 da kohedo… ahala balanna :)

    bump google map balahanko bn. hodata terei

    podda durayi kollo payin yana dura..

    Thanks machanla :love:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලේසිම එක උදේ 5.45 කොටුවෙන් යන ඉන්ටෙර්කිට්යි එකෙ යන එක ඒක 9.30 වගේ වෙද්දි යනවා, හැබැයි ටිකට් එක ගනන් පුතී කලින් බුක් කරන්න ඕනෙ ෆුල් ඒසී ට්‍රේන් එක.

    ඊට පස්සෙ තියෙන්නෙ යාල්දේවී කොටුවෙන් ඒක 6.35 වගේ මතක ඕක අනුරාධපුර යද්දි 11.00 වගේ වෙනවා.

    හොදම වැඩේ 5.45 යන එක :cool:

    යන්න සහ එන්න දෙකම එකපාර බුක් කරගන්න පුළුවන් මචං

    Thanks machanla :love:
     

    AnuradhaRa

    Well-known member
  • කෝච්චියෙ ත්‍රිකුණාමලේ ගිහින් තියෙනව..

    පොල්ගහවෙලෙන් උඩහට ගිහින් තියෙන්නෙ ඔච්චරයි..

    මහවින් එක පැත්තකට අනුරාධපුරේ අනිත් පැත්තට ත්‍රිකුණාමලය මඩකලපුව නේද..
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එවෙලෙම ටිකට් අරං කෝච්චියෙ දුර ගමන් යන්ඩ හදනවනං යන්ඩ පෙට්ටියක් නෑ :lol:

    බුක් කරලම යන එක තමා නුවණට හුරු..

    එහෙම සීන් එකක් නේ

    හොද වෙලේට එලකිරියෙන් ඇහුවේ තව පොඩ්ඩෙන් එතන ගිහින් ගන්න හිටියේ :D

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • RAJARATA REJINI - EXPRESS :baffled:



    :D


    INTERCITY - A.C. - INTERCITY එකේ තමයි දැන් බැලුවේ යන්න එන්න

    මාත් එන්ඩද? :P හැබැයි ඉතිං පොල්ගහවෙලට යනකොට මට ඇතිවෙයි :lol: එතන ඉඳල මම ආපහු එන්නං, උඹල යමල්ල :sorry:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මෙන්න මචං කොළඹින් කෝච්චි වෙලාවල්

    Colombo 05.45 - Anuradhapura 09.10 (1st Class, 2nd Class, 3rd Class) - AC
    Colombo 06.35 - Anuradhapura 10.40 (2nd Class, 3rd Class)
    Colombo 08.50 - Anuradhapura 14.14 (2nd Class, 3rd Class)
    Colombo 11.50 - Anuradhapura 15.29 (2nd Class, 3rd Class) - AC
    Colombo 13.45 - Anuradhapura 18.46 (2nd Class, 3rd Class)
    Colombo 15.55 - Anuradhapura 19.48 (1st Class, 2nd Class, 3rd Class) - AC
    Colombo 19.15 - Anuradhapura 01.00 (1st Class, 2nd Class, 3rd Class)
    Colombo 20.30 - Anuradhapura 00.48 (2nd Class, 3rd Class)

    අනුරාධපුරේ වඳින්න එනවනම් එක්කෝ උදේම වරෙන් නැත්නම් යවස් වෙලා වරෙන්. මොකද දවල් ගිනි රස්නෙට රුවන්වැලි සෑය පැත්ත රත්වෙනව පයින් යන එක එපාවෙනව. හොඳම වෙලාව තමයි උදේ 10ට කළින් හරි හවස 3න් පස්සෙ වගේ ටයිම් එක. කෝච්චියෙ ඇවිල්ල පරණ ස්ටේෂන් එකෙන් බැහැල එළියට ආවහම ඕන තරම් ත‍්‍රීවීල් තියනව. නැත්නම් ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ල වම්පැත්තට පාර දිගේ මීටර් 200ක් විතර ආවහම හම්බවෙන පාරෙ දකුණු පැත්තට කෙළින්ම ශ‍්‍රී මහ බෝධිය (කිලෝමීටරයක් වත් නෑ). දකුණු පැත්තට හැරුණොත් රේල්පාර හරහ ටවුන් එක.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම ගොඩක් වෙලාවට කොච්චියෙ යන්වා.. ජිවිතෙට ඔහොම වෙල නැහැ.. අනික එයා අපෙ එකෙ ඉදගත්ත කියමුකො.. එත් එයාගෙ ticket එකටත් කොච්චියයෙ කොතන හරි seatඑකක් තියෙන්වනෙ.. (කැමැත්තෙන් කතවෙල seat exchange කරගෙන තියෙන්වා.. සමහර අයගෙ නෑදෑයො ලග යන්න ඔනෙ නිසා ඒ ඇර වාත වෙලා නැහැ..අනික එහෙම උනත් හිටන් යන්න වෙන්නෙ නැහැ අරුගෙ seat එක අපිට තියෙන්වනෙ..- 3rd class නෙවෙයි කිව්වෙ.. එක කොහොමත් එකට ඉදගන්න එකාට තමා booking නැහැ

    පොඩ්ඩක් වාත වෙනවා සිංහලත් බැරි, ඉංග්‍රිසිත් බැරි tamil අය සෙට් උනහම.. එතකොට ඉත්න් tamil දන්න එකෙක් එනක්ම් ඉන්න වෙනවා.:lol: එත් එහෙම වෙන්වා අඩුයි.. පෙට්ටියක් ඇතුලෙ tamil පුලුවන් කෙනෙක් ඉන්නව අනිව..

    සෙකන්ඩ් ක්ලාස් එක අනිවා බුකින් ද බන්..මට ඒකනම් එච්චරම් මීටර් නෑ..:baffled: අපි සාමන්‍යෙන් ශ්‍රී මහා බෝධිය වඳින්න යන්නෙම ඕකේ.. උදේ 6:45 ට්‍රේන් එකේ.. ඒක ඒ දවස්වල දැයට කිරුළ කියලා තිබුණේ.. මමනම් කොටුව කිට්ටුව වැඩ කරපු නිසා දවස් කීපෙකට කලින් වගේ ටිකට් බුක් කර ගන්නවා ආයේ එන්නත් එක්කම.. එකම එක සැරයක් නැන්දලත් එනවා කියලා වැඩිපුර සීට් දෙකක් බුක් කර ගන්න උනා.. එදානම් බුක් කරන්නත් සෑහෙන සෙනගක් හිටියා..

    හතර සැරයක් විතර ගිහින් තියෙනවා.. දෙපාරක්ම අපේ සීට් වල වෙන අය ඉඳගෙන ආවා අනුරාධපුරට එද්දී. එක දවසක්නම් බුක් කරපු සීට් අංකෙයි, ටිකට් එකයි පෙන්නුවාම ඉඳගෙන හිටපු බුවා ෂේප් එකේ නැගිටලා ගියා.. කොහේ ගියාද කියලනම් දැක්කේ නෑ හැබැයි..:no: අනිත් දවසේ ඉඳගෙන හිටිය එකා කියපි මුල ඉඳලම මේකේ ආවේ.. එහෙම බෑනේ. ඕන තරම් සීට් තියෙනවනේ. වෙන තැනකින් ඉඳ ගන්න කියලා..:angry: අම්මලාව ගානට අදාල තැන්වල ඉන්ඳවල මම ෂේප් එකේ හිටගෙන ආව ටික දුරක් ගාඩ් කෙනෙක් ඒ පැත්තට එනකන්.. කොහොමත් ඕකෙ වැඩි හරියක් දොර ගාව හිටගෙන තමයි එන්නේ ආසාවට..:lol:

    පස්සේ ගාඩ් ආවාම ටිකට් එක පෙන්නලා කිව්වා මගේ සීට් එකේ එක්කෙනෙක් ඉඳගෙන ඉන්නවා, එයා නැගිටින්න කැමති නෑ සීට් එක චුට්ටක් ඉල්ලලා දෙන්න කියලා.. ගාඩ් ගිය ටිකට් එකත් අරගෙන, ගිහින් අරයට කිව්වා මහත්තයා මේ ටිකට් එකට අදාල සීට් එක අයිති මෙයාට, කරුණාකරලා නැගිටින්න කියලා.. අනේ අරූ උගේ ලට්ට ලොට්ට ටිකත් ගාණකට අකුළගෙන ගියා මොකාදෝ වගේ..:rofl:

    සෙනග වැඩි දවසට 3 ක්ලාස් එකේ ටිකට් ගත්තු අයත් වෙලාවකට ඕකට නගිනවා.. ගාඩ්ලා එලවන වෙලාවට ළමයි එහෙම වඩාගෙන ඉන්නව ඇතුළට වෙලා. එකම එක දවසක් අම්මලා තනියෙන් ගිය දවසක එහෙම වෙලා තිබුණා..:dull:

    උඹ කිව්වා වගේ ප්‍රශ්න ගොඩක් අඩුයි ඔය 2 ක්ලාස් එකේ... කලාතුරකින් තමයි ඉතින් ඔය වගේ දේවල් සෙට් වෙන්නේ.. :yes:
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    අනුරාධපුරයේ කොච්චියෙ ගිහින් තියෙන අය ඉන්නවද ?

    කොලබ ඉදන් අනුරාධපුර යටම එස්පස් කොච්චියෙ යන්න කොච්චර වෙලාවක් යනවද ?

    මට අනුරාධපුරයේ ශී මහා බොධියට යන්න ඔනෙ,

    අනුරාධපුරයේ ස්ටෙශන් එකෙන් බැහැල ඊට පස්සෙ යන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් ද

    ලොකු උදවුවක්

    කලින් ගිහින් නැ, කිසිම දෙයක් දන්නෙ නැ






    Coolombo Fort walina Morning 6 ta withara tiyena ake giyoth Ude 11.30 th 12th Athara ANuradhapru Yanawa