මෙන්න මචං කොළඹින් කෝච්චි වෙලාවල්
Colombo 05.45 - Anuradhapura 09.10 (1st Class, 2nd Class, 3rd Class) - AC
Colombo 06.35 - Anuradhapura 10.40 (2nd Class, 3rd Class)
Colombo 08.50 - Anuradhapura 14.14 (2nd Class, 3rd Class)
Colombo 11.50 - Anuradhapura 15.29 (2nd Class, 3rd Class) - AC
Colombo 13.45 - Anuradhapura 18.46 (2nd Class, 3rd Class)
Colombo 15.55 - Anuradhapura 19.48 (1st Class, 2nd Class, 3rd Class) - AC
Colombo 19.15 - Anuradhapura 01.00 (1st Class, 2nd Class, 3rd Class)
Colombo 20.30 - Anuradhapura 00.48 (2nd Class, 3rd Class)
අනුරාධපුරේ වඳින්න එනවනම් එක්කෝ උදේම වරෙන් නැත්නම් යවස් වෙලා වරෙන්. මොකද දවල් ගිනි රස්නෙට රුවන්වැලි සෑය පැත්ත රත්වෙනව පයින් යන එක එපාවෙනව. හොඳම වෙලාව තමයි උදේ 10ට කළින් හරි හවස 3න් පස්සෙ වගේ ටයිම් එක. කෝච්චියෙ ඇවිල්ල පරණ ස්ටේෂන් එකෙන් බැහැල එළියට ආවහම ඕන තරම් ත‍්‍රීවීල් තියනව. නැත්නම් ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ල වම්පැත්තට පාර දිගේ මීටර් 200ක් විතර ආවහම හම්බවෙන පාරෙ දකුණු පැත්තට කෙළින්ම ශ‍්‍රී මහ බෝධිය (කිලෝමීටරයක් වත් නෑ). දකුණු පැත්තට හැරුණොත් රේල්පාර හරහ ටවුන් එක.
Thanks machan


?
ගාඩ්ට කිවුවම පොර සීට් එක අරන් දෙයි කොහොමත් ඉන්න එකා මූන පුක කරන් සීට් එකෙන් යන දර්ශනයක් උබට බලාගන්න පුලුවන් වෙයි 

අපි සාමන්‍යෙන් ශ්‍රී මහා බෝධිය වඳින්න යන්නෙම ඕකේ.. උදේ 6:45 ට්‍රේන් එකේ.. ඒක ඒ දවස්වල දැයට කිරුළ කියලා තිබුණේ.. මමනම් කොටුව කිට්ටුව වැඩ කරපු නිසා දවස් කීපෙකට කලින් වගේ ටිකට් බුක් කර ගන්නවා ආයේ එන්නත් එක්කම.. එකම එක සැරයක් නැන්දලත් එනවා කියලා වැඩිපුර සීට් දෙකක් බුක් කර ගන්න උනා.. එදානම් බුක් කරන්නත් සෑහෙන සෙනගක් හිටියා..
අනිත් දවසේ ඉඳගෙන හිටිය එකා කියපි මුල ඉඳලම මේකේ ආවේ.. එහෙම බෑනේ. ඕන තරම් සීට් තියෙනවනේ. වෙන තැනකින් ඉඳ ගන්න කියලා..
අම්මලාව ගානට අදාල තැන්වල ඉන්ඳවල මම ෂේප් එකේ හිටගෙන ආව ටික දුරක් ගාඩ් කෙනෙක් ඒ පැත්තට එනකන්.. කොහොමත් ඕකෙ වැඩි හරියක් දොර ගාව හිටගෙන තමයි එන්නේ ආසාවට..


