අනුරාධපුරයේ කොච්චියෙ ගිහින් තියෙන අය ඉන්නවද ?
කොලබ ඉදන් අනුරාධපුර යටම එස්පස් කොච්චියෙ යන්න කොච්චර වෙලාවක් යනවද ?
මට අනුරාධපුරයේ ශී මහා බොධියට යන්න ඔනෙ,
අනුරාධපුරයේ ස්ටෙශන් එකෙන් බැහැල ඊට පස්සෙ යන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් ද
ලොකු උදවුවක්
කලින් ගිහින් නැ, කිසිම දෙයක් දන්නෙ නැ
train schedule eka google karala balanna.
ude 6.30 or 7 wage ekak pitakotuwen yanawa.
eeke giyaama 10.30 AM weddi wage Anuradapura.
eeta passe 3 wheel ekak ganna Shri maha bodhiyata. Rs 150k or 200 max.
Ruwanwali sayatai thuparametayi pain yanna puluwan dura. minissu pain yanne.
In passe apahu 3wheel ekak aran Station ekata enna.
2.30 wage train ekak enawa Jafna (or somewhere) indaala kotuwata.
aaye train ekak thiyenne 4.30 da kohedo… ahala balanna
