Town eke grament ekak thiyanawa, Guwanthotupala pare crown biscuit thiyanawa, dahayyagamata kalin biscuit facteryak thiyanawa, thalawa thambuththegama athara CIC eka thiyanawa, Thalawa -Eppawala athara Lakmee (dadayam batta )

මචං ඔටෝවේස් එක හරියෙ ෆැක්ටරි වගයක් තියෙනවා.
ඒ පැත්තෙ උඹ දන්න කෙනෙක් ඉන්නවනං උන්ගෙනුත් අහල ෆැක්ටරිවලිනුත් පොඩ්ඩක් අහල බලහන්.
බම්ප් රෙප්+![]()
Town eke grament ekak thiyanawa, Guwanthotupala pare crown biscuit thiyanawa, dahayyagamata kalin biscuit facteryak thiyanawa, thalawa thambuththegama athara CIC eka thiyanawa, Thalawa -Eppawala athara Lakmee (dadayam batta )
D2 clothing neh
මන් හිතුවේ ඒක වහලා කියලා නිකන් ඉස්සරහා පාලු වෙලා තිබුනේ. එල අවුලක් නැහැ මෙහෙ හොද ඒවා නැහැ වගේ බන් කොහොමත් Try එකක් දීලා බලනවා. බැරිනම් වෙන පලාතකින් හොද එකක් හොයා ගන්නවා උදව් කරපු හැමෝටම Thanks