අනුරාධපුරේ පැත්තෙ ඉන්න අය එන්නකෝ

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මචං ඔටෝවේස් එක හරියෙ ෆැක්ටරි වගයක් තියෙනවා.
    ඒ පැත්තෙ උඹ දන්න කෙනෙක් ඉන්නවනං උන්ගෙනුත් අහල ෆැක්ටරිවලිනුත් පොඩ්ඩක් අහල බලහන්.
    බම්ප් රෙප්+ :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මචං ඔටෝවේස් එක හරියෙ ෆැක්ටරි වගයක් තියෙනවා.
    ඒ පැත්තෙ උඹ දන්න කෙනෙක් ඉන්නවනං උන්ගෙනුත් අහල ෆැක්ටරිවලිනුත් පොඩ්ඩක් අහල බලහන්.
    බම්ප් රෙප්+ :yes:

    ela

    rep +6
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Town eke grament ekak thiyanawa, Guwanthotupala pare crown biscuit thiyanawa, dahayyagamata kalin biscuit facteryak thiyanawa, thalawa thambuththegama athara CIC eka thiyanawa, Thalawa -Eppawala athara Lakmee (dadayam batta )

    town ek tiyanna ara DMC ekada

    ela rep +6
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Thanks මචන්ලා හැමෝටම. රේප් හැමෝටම දෙන්නම් අද 10 දෙනක් ට දුන්න නිසා හෙට අනිත් හැමෝටම දෙන්නම්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    D2 clothing neh

    :yes: මන් හිතුවේ ඒක වහලා කියලා නිකන් ඉස්සරහා පාලු වෙලා තිබුනේ. එල අවුලක් නැහැ මෙහෙ හොද ඒවා නැහැ වගේ බන් කොහොමත් Try එකක් දීලා බලනවා. බැරිනම් වෙන පලාතකින් හොද එකක් හොයා ගන්නවා උදව් කරපු හැමෝටම Thanks