අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔය පැති වල කෙල්ලො Bike පදින කතාව නම් ඇත්ත බං. ඒ ගොල්ලො පදින්නෙ scooter රුත් නෙමෙයි. ඇත්තම Bike. අනුරාධපුර පැත්තෙ කෙල්ලො දෙන්නෙක් ඔහොම එක දවසක් මං අඳුරන අයියා කෙනෙක් එක්ක පල්සර් අරක මේක කිය කිය Bike ගැන හෙන discussion එකක් දාන්න පටන් ගත්තා. මට උං කියපු මෙලෝ දෙයක් තේරුණේ නෑ. මං ඒ අවස්ථාවේ හෙනටම අසරණ වෙලා හිටියේ. 🥺
    ape batch1 kellekge gedara giya api set1k 2016 wage.
    kella awa kiyahanko ct100ka widagena..unta bike nothing
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    oya issara rajawarunge badu idala tiyena placesne.. hariyata beluwot loku generation count ekak ne..
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    මං මෙච්චර දවස් හිතන් හිටියේ නුවර කෙල්ලො තමා ලස්සනම කියලා. ඒත් අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ. උයන්නත් පුළුවන් දර පලන්නත් පුළුවන්.බයිකුත් පදිනවා.හරි කඩිසරයි.නුවර බොරු පඩ සෝ විතරයි. අපරාදේ කියලා හිතෙනවා.අපිත් ඉතිං නුවර තමා එක කියලා හිතන් හිටියේ. ගලෙන් බැස්සම නේ ලස්සන දැක්කේ.
    ඒ නුවරින් එහෙට ගියපු අය වෙන්න ඇති :P
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    dn colombo wlin pita palathawala pattama kaali inne bn....tissamaharame, a'pura wge pathiwla mara lassn kello innwa - thanika natural sudak thiynne
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලස්සනම කෙල්ලෝ දැකල තියෙන්නේ නුවර ,මාතලේ,කෑගල්ල,නුගේගොඩ
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොටො දාපම් බලන්නම්, පොලොන්නරුවෙ කැල්ලක් නම් රන් කලා, පවුලම කට්ට කලුයි..

    ලස්සන ම කොල්ලො ඉන්නෙ කොහෙද
    ග්‍රීසියෙ
    ------ Post added on Aug 2, 2022 at 5:38 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මමත් වැඩ කරන්නෙ අති දුෂ්කර පළාතක. (අනුරාජපුරේට කිට්ටුයි කියහන්කො.) අපේ ඔෆිස් එකෙත් ඉන්නව පට්ට ලක්සන කෙල්ලෙක් මට ලයින් දාගෙන. අතේ පයේ වැඩත් හොඳට හුරු, ස්කූටි පදින කෙල්ලෙක්. මොකතේ කියන්නෙ සිංහලු? මං එයාව නෝන කරගන්නද? වැඩේ කියන්නෙ රස්සාව කරන තැන කෙනෙක් බැන්දහම කචල්නේ!
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මමත් වැඩ කරන්නෙ අති දුෂ්කර පළාතක. (අනුරාජපුරේට කිට්ටුයි කියහන්කො.) අපේ ඔෆිස් එකෙත් ඉන්නව පට්ට ලක්සන කෙල්ලෙක් මට ලයින් දාගෙන. අතේ පයේ වැඩත් හොඳට හුරු, ස්කූටි පදින කෙල්ලෙක්. මොකතේ කියන්නෙ සිංහලු? මං එයාව නෝන කරගන්නද? වැඩේ කියන්නෙ රස්සාව කරන තැන කෙනෙක් බැන්දහම කචල්නේ!
    issella friends wela balapan
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹේ වයස කීයද? වයසක ගෑණු නෙවේ.
    දත් වල කහට බැඳෙන්නෙ වයසට නෙවේ බිජ්ජො.
    මගෙ ගෑනිත් අනුරාධපුර. දත් සේරම දුඹුරු පාට ලප. 😁

    ජලය හිඟ බැවින් අදාල ප්‍රදේශ පිරිසිදු කර නොතිබිය හැක.
    වැව් බැඳි පුරවරේ නැති වතුර කොහෙද බම් තියෙන්නෙ? 😅
    ------ Post added on Aug 2, 2022 at 5:57 PM
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔව් නේ. නුවර උන් සීතලේ කෑම ගිලින්න විතරයි දන්නේ

    පිස්සුද? උඹේ වයස කීයද? වයසක ගෑණු නෙවේ.


    මොකක්ද ඕයි උබටයි @Hecker ටයි කෙල්ලෙක් දා ගන්න බැරිද
    ------ Post added on Aug 2, 2022 at 4:22 PM
    අවුලක් නෑ ඊලග අවුරුද්දෙ ඔයා බැන්දට පස්සෙ depression හැදිලා thread දාද්දි මේක bump කරන්නම්.!


    අනුරාදපුර කෙල්ලො බදින්න පිස්සුද බන් එහෙ වකුගඩු රෝගය උබට මැරෙනකන් බෙහෙත් කරන්න වෙයි/සොකඩෙත් හරියට ඔබාගන්න බැරිවෙයි
     
    • Haha
    Reactions: ජොසී