අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,927
    113
    Gampaha
    දුර පළාතකින් කරකාරයක් කරගත්තොත්, හැම සතියෙම ට්‍රිප් යන්න පුලුවන්... නවාතැන්, කෑම බීම වියදමත් ඉතුරුයි...
    පෙට්‍රල් තමයි අවුල...
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මම කලින් සෙට් වෙලා හිටියේ බස්නාහිර කෙල්ලෙක් එක්ක (කොළඹට ළගයි) පට්ට කෑල්ලක් කියලා ගොඩක් උන් කියනවා. සාමාන්යෙන් insta ෆොටෝ එකකට likes 10000කට එහා එනවා. විස්වාස කරනවානම් කරපල්ලා නැතත් මට අවුලක් නෑ. දැන් සෙට් වෙලා ඉන්නේ අනුරාධපුරේ කෙල්ලෙක් එක්ක. ඇත්තටම දැන් සෙට් වෙලා ඉන්න කෙල්ල කලින් එකීට වඩා මාරම ලස්සනයි. skin colour එකේ ඉඳන්ම නිකන් අමුතුම ලුක් එකක් තියෙන්නේ. ඒකිට මේකප් ලිප්ස්ටික් නැතුවත් අරකිට වඩා ලස්සනයි. මම විතරක් නෙවේ මගේ යාලුවොත් කියනවා. අනුරාධපුරේ සිරාවටම මාර ලස්සන කෙල්ලෝ ඉන්නවා. Campus එකේ අපේ year එකේ පට්ටම කෑල්ලත් අනුරාධපුරේ. වව්නියාව සයිඩ් එකේ ඉන්නවා සමහර කෙල්ලෝ කොළඹ කෙල්ලෝ මොනවද කියලා හිතෙයි උඹලට. ඉස්සර දත්වල කහට තිබුනට දැන් ඕනේ තරම් ඒවාට treatments තියෙනවා. මිනිස්සු බොන්නෙත් filter කරපු වතුර.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,534
    10,382

    Anuradhapure unva kolaba un vagema talk karanna bahe neda.? Unge lajjava vedi nisa poddak vela aran enter venna one neda?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම කෑගල්ලෙ නිසා කියනව නෙවෙයි. ඒත් කෑගල්ලෙ කෙල්ලො තමා ලස්සනම.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    Anuradhapure unva kolaba un vagema talk karanna bahe neda.? Unge lajjava vedi nisa poddak vela aran enter venna one neda?

    එහෙම ලැජ්ජාවක්නම් නෑ බං, මම ටෝක් කරපු දවස්වලනම් මගේ කෙල්ල හරිම direct කතා කරා. මුලින් මට කැමති නෑ කිව්වා. මම ටිකක් outgoing personality එකක් නිසා එයාට හරියන්නේ නෑ කිව්වා. හැබැයි මම පැය 48ක් යන්න කලින් වැඩේ ගොඩ දාගත්තා. මට සම්පුර්ණ process එකට ගියේ දවස් 5යි. ඒ කියන්නේ කෙල්ලව අදුරගෙන ටෝක් කරලා කැමති කරගන්නම ගියේ දවස් 5යි. කොළඹ එක ටෝක් කරන්නත් ගියේ ඒ වගේ හෝ ඊට චුට්ටක් අඩු කාලයක්. කොළඹ එකත් ඔය වගේම තමයි. මුලින් බෑ කියලා පැය 2කින් වගේ කැමතියි කිව්වා. කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙනවා ඇති හැබැයි. මොකද ටිකක් මෝරපු කෙල්ලෙක්ගේ කුලෑටි ගතිය අඩුයි. පොඩි කෙල්ලෙක්ගෙ කුලෑටි ගතිය වැඩියි. approach එක තමයි වැදගත්. අනිත් වැදගත්ම දේ timing.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    නෑ නෑ අනුරාධපුර කෙල්ලො කැතයි. එච්චරයි.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දත් වල කහට බැඳෙන්නෙ වයසට නෙවේ බිජ්ජො.
    මගෙ ගෑනිත් අනුරාධපුර. දත් සේරම දුඹුරු පාට ලප. 😁

    අඩේ එහෙම වෙන්නෙ වතුර වල ප්‍රශ්නයක් නිසාද බං? මොනා නැතත් දත්වල ඔය වගේ දුඹුරු පාට ලප තියෙන එකත් වෙලාවකට සෙක්සි කියලයි හිතෙන්නේ!
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    Boot ekk kwd?
    උබලගෙ පැති වලින් හොයා ගනිල්ලා. මෙහෙ එන්න එපා.
    බූට් ගැනනම් වැඩක් නෑ බන් කියල. අර කෙල්ලගේ සිද්ධිය දැක්කට පස්සේ ඒක හොඳයි කියල හිතෙනවා.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උබලගෙ පැති වලින් හොයා ගනිල්ලා. මෙහෙ එන්න එපා.
    බූට් ගැනනම් වැඩක් නෑ බන් කියල. අර කෙල්ලගේ සිද්ධිය දැක්කට පස්සේ ඒක හොඳයි කියල හිතෙනවා.
    Mona kellage siddiyada?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Russia, Brazil, Turkey ganinawath thiyana ba ban
    එහෙම එකක් නෑ බං! ඒ රටවල beauty culture නිසයි ඒ! ඔය සමහර රටවල ප්ලාස්ටික් සර්ජරි එහෙම ගොඩක් ප්‍රමෝට් කරනවා!
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    එහෙම ලැජ්ජාවක්නම් නෑ බං, මම ටෝක් කරපු දවස්වලනම් මගේ කෙල්ල හරිම direct කතා කරා. මුලින් මට කැමති නෑ කිව්වා. මම ටිකක් outgoing personality එකක් නිසා එයාට හරියන්නේ නෑ කිව්වා. හැබැයි මම පැය 48ක් යන්න කලින් වැඩේ ගොඩ දාගත්තා. මට සම්පුර්ණ process එකට ගියේ දවස් 5යි. ඒ කියන්නේ කෙල්ලව අදුරගෙන ටෝක් කරලා කැමති කරගන්නම ගියේ දවස් 5යි. කොළඹ එක ටෝක් කරන්නත් ගියේ ඒ වගේ හෝ ඊට චුට්ටක් අඩු කාලයක්. කොළඹ එකත් ඔය වගේම තමයි. මුලින් බෑ කියලා පැය 2කින් වගේ කැමතියි කිව්වා. කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙනවා ඇති හැබැයි. මොකද ටිකක් මෝරපු කෙල්ලෙක්ගේ කුලෑටි ගතිය අඩුයි. පොඩි කෙල්ලෙක්ගෙ කුලෑටි ගතිය වැඩියි. approach එක තමයි වැදගත්. අනිත් වැදගත්ම දේ timing.
    Can you explain the magic which happened in that 48 hours?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ජලය හිඟ බැවින් අදාල ප්‍රදේශ පිරිසිදු කර නොතිබිය හැක.
    මේක උබ ආතල් එකට වෙන්න ඇති කියන්න ඇත්තෙ. හැබැයි ගොඩක් උන් ඇත්තටම මේ වගේ ඒවා හිතන් ඉන්නව. ඒත් ඇත්ත කතාව තමයි අනුරාදපුර කියන්නෙ ලොකු ටවුන් එකක්. සෑහෙන දියුණුයි. හැම පහසුකමක්ම තියෙනව.

    එහෙම එකක් නෑ බං! ඒ රටවල beauty culture නිසයි ඒ! ඔය සමහර රටවල ප්ලාස්ටික් සර්ජරි එහෙම ගොඩක් ප්‍රමෝට් කරනවා!
    No bro it's their genes. You can get an idea by comapring fitness levels of Sri Lankan girls to Caucasian girls. (or guys)
    ------ Post added on Aug 3, 2022 at 12:11 AM
     
    • Like
    Reactions: kevin_levin