කොහොමද මේ ටිකේ ගනන්? ලගදි ගිය අය ඉන්න්වද?
වෙන නතර වෙන්න හොද තැනක් දන්නවද?
අගහරුවාදා එහෙ යන්න හිතන් ඉන්නෙ.
වෙන නතර වෙන්න හොද තැනක් දන්නවද?
අගහරුවාදා එහෙ යන්න හිතන් ඉන්නෙ.
කොහොමද මේ ටිකේ ගනන්? ලගදි ගිය අය ඉන්න්වද?
වෙන නතර වෙන්න හොද තැනක් දන්නවද?
අගහරුවාදා එහෙ යන්න හිතන් ඉන්නෙ.
Ow.machoකෝචිචියේ ද යන්නෙ?
ස්ටේශමට ලග තැනක් බන් බැලුවෙ.ඉස්සර හොදයි. දැන් toilet එහෙම ජරා වෙලා කියලා එකෙක් දාලා තිබ්බ.
Booking.com බලලා හොඳ තැනක් සෙට් කරගනින්
කියද බන් ටිකට් එක?Ow.macho
ස්ටේශමට ලග තැනක් බන් බැලුවෙ.
------ Post added on Sep 11, 2022 at 9:05 PM
Colombo idala first class Ac 3000 ganak.කියද බන් ටිකට් එක?
ඉස්සර සවුත්තුයිනෙ. දැන් රූම්ස්, බාත්රූම් අලුතින් හදල තියෙන්නෙ....ඉස්සර හොදයි. දැන් toilet එහෙම ජරා වෙලා කියලා එකෙක් දාලා තිබ්බ.
Booking.com බලලා හොඳ තැනක් සෙට් කරගනින්
එක්කෙනෙකුටද...Colombo idala first class Ac 3000 ganak.
Aye anurdapuea idala pettah first class ac 3499/=
ඔව් එක්කෙනෙකුට මේ.ඩබල් රූම් එකක් ස්ටාෆ් රේට් දෙදාස් ගණං වගේ යන්නෙ. නෝමල් පන්දාස් ගණං වගේ.
ඕනෙනං හෙට හරියටම කියන්න පුලුවන්.
ඉස්සර සවුත්තුයිනෙ. දැන් රූම්ස්, බාත්රූම් අලුතින් හදල තියෙන්නෙ....
එක්කෙනෙකුටද...වාහනේ යන එක ලාබයිනෙ...
නෑ... නෑ... මම ගොං ප්රශ්නයක් ඇහුවෙ.ඔව් එක්කෙනෙකුට මේ.
ස්ටාෆ් රූම් දෙනවද මචන් අපිට.
Thank you machooනෑ... නෑ... මම ගොං ප්රශ්නයක් ඇහුවෙ.
ස්ටාෆ් ඔන්ලි....
හෙට උදේට කියන්නම් ගාණං...
Ow macho balana oneMachan try National Holiday resort.
5.30 ට booking, 5.50ට තව එකක් තියෙනවාmachan kandy walata udema yana train monada thiyenne
T
Thank you machoo
Ow macho balana one
------ Post added on Sep 12, 2022 at 7:31 AM