අනුරාධපුර ceybank Rest නතර උන අය ඉන්නවද ?

Master Baily

Junior member
  • Sep 10, 2022
    20
    44
    13
    කොහොමද මේ ටිකේ ගනන්? ලගදි ගිය අය ඉන්න්වද?
    වෙන නතර වෙන්න හොද තැනක් දන්නවද?
    අගහරුවාදා එහෙ යන්න හිතන් ඉන්නෙ.

    mama giya sathiye ehe giya. nathara une earls rajarata kiyala thenaka.

    https://www.booking.com/hotel/lk/earl-39-s-rajarata.html

    room eka nam hodayi. mama B&B gatte. eth breakfast ekath gatte naha. e nisa kema nam hodada danne naha.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    කෝචිචියේ ද යන්නෙ?
    Ow.macho

    ඉස්සර හොදයි. දැන් toilet එහෙම ජරා වෙලා කියලා එකෙක් දාලා තිබ්බ.
    Booking.com බලලා හොඳ තැනක් සෙට් කරගනින්
    ස්ටේශමට ලග තැනක් බන් බැලුවෙ.
    ------ Post added on Sep 11, 2022 at 9:05 PM
     
    • Like
    Reactions: lasankandy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඩබල් රූම් එකක් ස්ටාෆ් රේට් දෙදාස් ගණං වගේ යන්නෙ. නෝමල් පන්දාස් ගණං වගේ.
    ඕනෙනං හෙට හරියටම කියන්න පුලුවන්.

    ඉස්සර හොදයි. දැන් toilet එහෙම ජරා වෙලා කියලා එකෙක් දාලා තිබ්බ.
    Booking.com බලලා හොඳ තැනක් සෙට් කරගනින්
    ඉස්සර සවුත්තුයිනෙ. දැන් රූම්ස්, බාත්රූම් අලුතින් හදල තියෙන්නෙ....

    Colombo idala first class Ac 3000 ganak.
    Aye anurdapuea idala pettah first class ac 3499/=
    එක්කෙනෙකුටද...😮 වාහනේ යන එක ලාබයිනෙ...
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    ඩබල් රූම් එකක් ස්ටාෆ් රේට් දෙදාස් ගණං වගේ යන්නෙ. නෝමල් පන්දාස් ගණං වගේ.
    ඕනෙනං හෙට හරියටම කියන්න පුලුවන්.


    ඉස්සර සවුත්තුයිනෙ. දැන් රූම්ස්, බාත්රූම් අලුතින් හදල තියෙන්නෙ....


    එක්කෙනෙකුටද...😮 වාහනේ යන එක ලාබයිනෙ...
    ඔව් එක්කෙනෙකුට මේ.
    ස්ටාෆ් රූම් දෙනවද මචන් අපිට.
     
    • Like
    Reactions: NRTG

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මාස 3-4 කට කලින් ඔකේ නතර උනා
    ලොකේෂන් එකේනම් විශේෂයක් නෑ රුම්ස් නම් ගෙඅන ගානට වටිනවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    T
    නෑ... නෑ... මම ගොං ප්‍රශ්නයක් ඇහුවෙ.
    ස්ටාෆ් ඔන්ලි....
    හෙට උදේට කියන්නම් ගාණං...
    Thank you machoo

    Machan try National Holiday resort.
    Ow macho balana one
    ------ Post added on Sep 12, 2022 at 7:31 AM
     
    • Like
    Reactions: PHBhagya