දවසක් අනුරධපුරේ ගියා. ඒ කාලේ වහින්නෙත් නෑ. දවල්ට පට්ට රස්නෙයි. හැබැයි කොළඹ තරම් පිච්චෙන්නෙ නෑ. රෑ වෙද්දි ඉන්න බැ සීතලයි බන්. පොරවන්න රෙදිත් අරන් ගිහින් තිබ්බේ නෑ. අන්තිමට ඇදේ මෙට්ටෙට දාලා තිබ්බ රෙද්ද පොරවගෙන නිදා ගත්තේ.
නුවර මාතලේ සයිඩ් එකට වෙන්න තියන පැති තමයි ටිකක් සෞම්‍ය.වාරියපොල කියන්නෙ ඉතිං හලාවත වගේමනෙ.. මං දැන් ඉන්නෙ ත් පොල් වත්තක් මැදපොඩි කාලෙ ඉදල ඉන්න නිසා ගානක් නෑ..
මම කියන්නෙ ටවුම සහ පුත්තලම ය ලග area නෙමේ..
------ Post added on Jul 13, 2025 at 1:00 PM
උඹ හලාවත පැත්තෙද? මාත් ඒ පැත්තෙ තමා. මාත් ඉන්නෙ පොල් වත්තක් මැද්දෙ තමා...වාරියපොල කියන්නෙ ඉතිං හලාවත වගේමනෙ.. මං දැන් ඉන්නෙ ත් පොල් වත්තක් මැදපොඩි කාලෙ ඉදල ඉන්න නිසා ගානක් නෑ..
මම කියන්නෙ ටවුම සහ පුත්තලම ය ලග area නෙමේ..
------ Post added on Jul 13, 2025 at 1:00 PM
මම මාරවිලඋඹ හලාවත පැත්තෙද? මාත් ඒ පැත්තෙ තමා. මාත් ඉන්නෙ පොල් වත්තක් මැද්දෙ තමා...
මටත් කොළඹ සෙට්ම නෑ. අවුරුදු හයක් හිටියා. පස්සෙ රස්සාවෙනුත් අයින් වෙලා ආව. ගමේ ඉන්න එක මාර සැපයි.
අහල පහල කොල්ලෙක්නෙ.මම මාරවිල
Panama paththa kohomada bun? Balanna dewal nam thiyenawa kiyala ahala thiyenawa. Kanna bonna than thiyenawada?හොඳම පැත්ත කෑගල්ල , දෙනියාය ,
මන් ආසම පැත්ත පානම
danne na ban gihin nane ):Panama paththa kohomada bun? Balanna dewal nam thiyenawa kiyala ahala thiyenawa. Kanna bonna than thiyenawada?
Kandy awl ban, Air pollution.කොටින්ම කියනවා නම් සිරි ලංකාවේ ඇඟේ අමාරුවක් නැතිව ජීවත් වෙන්න පුලුවන් දිස්ත්‍රික්ක 3යි තියෙන්නේ
කෑගල්ල
නුවරඑළිය
මහනුවර
ඊට අමතරව ඔය දිස්ත්‍රික්ක වලට මායිම් වන අනෙකුත් දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ
ඇයි බන් බදුල්ල දිස්ත්‍රික්කේ.. මාතලෙත් හොඳයිඅනුරාධපුර පොලොන්නරු ගිහිං බලපං තිත්ත වෙයි.
මට නම් ලංකාවේ පට්ටම දේශගුණයක් තියෙන්නේ කෑගල්ල, නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්ක වල
සිරා.. ඒ වගේම nightmail එකේ යද්දී නාවලපිටිය පහුවෙනකොට signal එක දෙනවා ඉස්සරහට දත කට පූට්ටු වෙන්න යන්නේ ඉක්මනට sweater, jacket එළියට ගනිල්ලා කියලාවැඩිය ඕනේ නෑ කොළඹ ඉඳලා කෝච්චියේ නුවර යද්දි පොල්ගහවෙලින් පස්සේ පට්ට පරිසරයක් තියෙන්නේ
මම මචන් බොරලැස්ගමුවේ අපේ පැත්තෙත් ගස් කොලන්, කුඹුරු ඔක්කොම තියනවා ඒත් පායන කාලෙට පට්ට රස්නෙයි.Api nam Maharagama ta wela chill eke innawa kumburu line ekaka.
ඔය වැවකින් නාළා කුඹුක් ගහක් යට ඉන්න ෆීලින් එක නිකන් මගෙ ඔලුවෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ගියපු දෙතුන් පාරට. හුළං තියෙනව නියමෙට. අනික පූජා නගරෙ හරියෙ වටයක් ගහද්දිත් අමුතු ෆීලින් එකක් තියෙනව. බිසී නෑ කොළඹ වගේ. ගස් උනත් අමුතුම වේලිච්ච ලස්සනක් තියෙන්නෙ.අනුරාධපුර පොළොන්නරුව රස්නේ තියෙන්නේ direct අවුවට expose උනොත් විතරයි. නැත්තන් හොඳ වැවකින් ඇළකින් නාලා කුඹුක් ගහක් යට chill එකේ ඉන්න තියෙනවනම් පට්ට සැපයි. හොඳට හුළං එහෙම හමනවා, වායු දූශනය අඩුයි,ශබ්ධ දූශනය අඩුයි, ඈත පේනවා... මමත් ආස නෑ කොළඹට. ජන ඝනත්වය වැඩි නිසා තමයි මේ හැම කරදරේම. වාහනේ පාරට දැම්මත් කුණුහරප කියවෙනවා, හුස්ම ගත්තත් විස, ඇස් දෙකටත් අමාරුයි, අහසක් දකින්නේ නෑ, පොළවක් පෑගෙන්නේ නෑ දැන් වයස නිසාද මන්දා මේ ජීවිතේ හරිම මහන්සියි.
ළඟදීම වැවක් ළඟ කුඹුරු යායක මායිම්ව සුපිරි ගේ කෑල්ලක් ගහනවා හදිස්සියකට ගිහින් ඉන්න. ගෑනියි ළමයිනුයි තියලා ගිහින් සතියක් දෙකක් ඉඳලා එනවා. Starlink ගහගත්තම වැඩ කරන්නත් පුළුවන්, තවම පොට් එකක් හොයනවා මම උඹලට පෙන්නන්නම් හැදුවම. මම බීච්වලට ලොකු ආසාවක් නෑ නැත්තන් මුහුදට ආස එකෙක්ට පුල්මුඩේ සයිඩ් එකේ හරි මනාර් සයිඩ් එකේ හරි ලස්සන පොට් එකක ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන්. හැබැයි කැ..ම රස්නේ, අනික පට්ට දුරයි. කඳුකර පැති හොඳයි හැබැයි ඒවගේ හොඳ ඉඩමක් අරන් පට්ට ගේමක් ගහන්න ඕනේ නාය යන්නේ නැති ගේ කෑල්ලක් හදාගන්න.
ෆීලින් එකටනන් බලපාන්නෙ Relative Humidity මම දන්න තරමින්.Altitude එක වැඩි වෙන්න වෙන්න වායුගෝලීය පීඩනය අඩු වෙනවා. ඒකත් එක්ක වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. එතකොට absolute humidity අඩු වෙනවා. තව cool වෙනවා. නුවඑළියේ ඉන්නකොට හම මාර විදියට dry වෙනවා. නුවරඑලිය වහින කාලෙට නම් humidity වැඩි වෙනවා. එක ඉතින් කොහෙත් වහින වෙලාවට වෙනවනේ.
View attachment 253617