අනුරාධපුර climate

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,955
    15,445
    113
    New Zealand
    දවසක් අනුරධපුරේ ගියා. ඒ කාලේ වහින්නෙත් නෑ. දවල්ට පට්ට රස්නෙයි. හැබැයි කොළඹ තරම් පිච්චෙන්නෙ නෑ. රෑ වෙද්දි ඉන්න බැ සීතලයි බන්. පොරවන්න රෙදිත් අරන් ගිහින් තිබ්බේ නෑ. අන්තිමට ඇදේ මෙට්ටෙට දාලා තිබ්බ රෙද්ද පොරවගෙන නිදා ගත්තේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    කොටින්ම කියනවා නම් සිරි ලංකාවේ ඇඟේ අමාරුවක් නැතිව ජීවත් වෙන්න පුලුවන් දිස්ත්‍රික්ක 3යි තියෙන්නේ
    කෑගල්ල
    නුවරඑළිය
    මහනුවර
    ඊට අමතරව ඔය දිස්ත්‍රික්ක වලට මායිම් වන අනෙකුත් දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    වාරියපොල කියන්නෙ ඉතිං හලාවත වගේමනෙ.. මං දැන් ඉන්නෙ ත් පොල් වත්තක් මැද 😁 පොඩි කාලෙ ඉදල ඉන්න නිසා ගානක් නෑ..


    මම කියන්නෙ ටවුම සහ පුත්තලම ය ලග area නෙමේ..
    ------ Post added on Jul 13, 2025 at 1:00 PM
    නුවර මාතලේ සයිඩ් එකට වෙන්න තියන පැති තමයි ටිකක් සෞම්‍ය.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    වාරියපොල කියන්නෙ ඉතිං හලාවත වගේමනෙ.. මං දැන් ඉන්නෙ ත් පොල් වත්තක් මැද 😁 පොඩි කාලෙ ඉදල ඉන්න නිසා ගානක් නෑ..


    මම කියන්නෙ ටවුම සහ පුත්තලම ය ලග area නෙමේ..
    ------ Post added on Jul 13, 2025 at 1:00 PM
    උඹ හලාවත පැත්තෙද? මාත් ඒ පැත්තෙ තමා. මාත් ඉන්නෙ පොල් වත්තක් මැද්දෙ තමා...

    මටත් කොළඹ සෙට්ම නෑ. අවුරුදු හයක් හිටියා. පස්සෙ රස්සාවෙනුත් අයින් වෙලා ආව. ගමේ ඉන්න එක මාර සැපයි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    උඹ හලාවත පැත්තෙද? මාත් ඒ පැත්තෙ තමා. මාත් ඉන්නෙ පොල් වත්තක් මැද්දෙ තමා...

    මටත් කොළඹ සෙට්ම නෑ. අවුරුදු හයක් හිටියා. පස්සෙ රස්සාවෙනුත් අයින් වෙලා ආව. ගමේ ඉන්න එක මාර සැපයි.
    මම මාරවිල
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    ගිනි රස්නෙයි මනුස්සයෝ.. මොන humidity ද, උදේ 10ට හෝදල වනන රෙදි ටික 11, 12 වෙනකොට වේලිලා 🥲

    මම ආස මාතලේ, නාවුල, පලාපත්වල වගේ පැති වලට. නුවර රස්නෙයි වගේ මට දැනෙන්නෙ 😒
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,754
    1,266
    113
    Mars
    කොටින්ම කියනවා නම් සිරි ලංකාවේ ඇඟේ අමාරුවක් නැතිව ජීවත් වෙන්න පුලුවන් දිස්ත්‍රික්ක 3යි තියෙන්නේ
    කෑගල්ල
    නුවරඑළිය
    මහනුවර
    ඊට අමතරව ඔය දිස්ත්‍රික්ක වලට මායිම් වන අනෙකුත් දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ
    Kandy awl ban, Air pollution.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අනුරාධපුර පොලොන්නරු ගිහිං බලපං තිත්ත වෙයි.
    මට නම් ලංකාවේ පට්ටම දේශගුණයක් තියෙන්නේ කෑගල්ල, නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්ක වල
    ඇයි බන් බදුල්ල දිස්ත්‍රික්කේ.. මාතලෙත් හොඳයි
    වැඩිය ඕනේ නෑ කොළඹ ඉඳලා කෝච්චියේ නුවර යද්දි පොල්ගහවෙලින් පස්සේ පට්ට පරිසරයක් තියෙන්නේ
    සිරා.. ඒ වගේම nightmail එකේ යද්දී නාවලපිටිය පහුවෙනකොට signal එක දෙනවා ඉස්සරහට දත කට පූට්ටු වෙන්න යන්නේ ඉක්මනට sweater, jacket එළියට ගනිල්ලා කියලා 😅😍😍
    Api nam Maharagama ta wela chill eke innawa kumburu line ekaka.
    මම මචන් බොරලැස්ගමුවේ අපේ පැත්තෙත් ගස් කොලන්, කුඹුරු ඔක්කොම තියනවා ඒත් පායන කාලෙට පට්ට රස්නෙයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,391
    113
    අනුරාධපුර පොළොන්නරුව රස්නේ තියෙන්නේ direct අවුවට expose උනොත් විතරයි. නැත්තන් හොඳ වැවකින් ඇළකින් නාලා කුඹුක් ගහක් යට chill එකේ ඉන්න තියෙනවනම් පට්ට සැපයි. හොඳට හුළං එහෙම හමනවා, වායු දූශනය අඩුයි,ශබ්ධ දූශනය අඩුයි, ඈත පේනවා... මමත් ආස නෑ කොළඹට. ජන ඝනත්වය වැඩි නිසා තමයි මේ හැම කරදරේම. වාහනේ පාරට දැම්මත් කුණුහරප කියවෙනවා, හුස්ම ගත්තත් විස, ඇස් දෙකටත් අමාරුයි, අහසක් දකින්නේ නෑ, පොළවක් පෑගෙන්නේ නෑ දැන් වයස නිසාද මන්දා මේ ජීවිතේ හරිම මහන්සියි.

    ළඟදීම වැවක් ළඟ කුඹුරු යායක මායිම්ව සුපිරි ගේ කෑල්ලක් ගහනවා හදිස්සියකට ගිහින් ඉන්න. ගෑනියි ළමයිනුයි තියලා ගිහින් සතියක් දෙකක් ඉඳලා එනවා. Starlink ගහගත්තම වැඩ කරන්නත් පුළුවන්, තවම පොට් එකක් හොයනවා මම උඹලට පෙන්නන්නම් හැදුවම. මම බීච්වලට ලොකු ආසාවක් නෑ නැත්තන් මුහුදට ආස එකෙක්ට පුල්මුඩේ සයිඩ් එකේ හරි මනාර් සයිඩ් එකේ හරි ලස්සන පොට් එකක ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන්. හැබැයි කැ..ම රස්නේ, අනික පට්ට දුරයි. කඳුකර පැති හොඳයි හැබැයි ඒවගේ හොඳ ඉඩමක් අරන් පට්ට ගේමක් ගහන්න ඕනේ නාය යන්නේ නැති ගේ කෑල්ලක් හදාගන්න.
    ඔය වැවකින් නාළා කුඹුක් ගහක් යට ඉන්න ෆීලින් එක නිකන් මගෙ ඔලුවෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ගියපු දෙතුන් පාරට. හුළං තියෙනව නියමෙට. අනික පූජා නගරෙ හරියෙ වටයක් ගහද්දිත් අමුතු ෆීලින් එකක් තියෙනව. බිසී නෑ කොළඹ වගේ. ගස් උනත් අමුතුම වේලිච්ච ලස්සනක් තියෙන්නෙ.

    Altitude එක වැඩි වෙන්න වෙන්න වායුගෝලීය පීඩනය අඩු වෙනවා. ඒකත් එක්ක වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. එතකොට absolute humidity අඩු වෙනවා. තව cool වෙනවා. නුවඑළියේ ඉන්නකොට හම මාර විදියට dry වෙනවා. නුවරඑලිය වහින කාලෙට නම් humidity වැඩි වෙනවා. එක ඉතින් කොහෙත් වහින වෙලාවට වෙනවනේ.

    View attachment 253617
    ෆීලින් එකටනන් බලපාන්නෙ Relative Humidity මම දන්න තරමින්.
    හැබැයි නුවරඑළිය පැති සීතල ගොඩක් වැඩි හින්ද ඒක ලොකු ගානක් නෑ.

    ------ Post added on Jul 14, 2025 at 6:48 AM