අනුරාධපුර_ත්‍රිකුණාමලය_පොලොන්නරුව__trip

gayan8677

Active member
  • Mar 5, 2009
    253
    45
    28
    40
    Trincomalee
    Day 3
    • මාබල් බීච් හිටියොත් උදේ සන්රයිස් හයික් එක බලලා උදේ කෑම අරන් පරවී දුපතට යන්න ඉන්නේ
    (වෙලාසනින් චෙකවුට් වෙනවාද නැද්ද තීරණය කරලා නැහැ පරවී දුපතට ගිහින් එනකොට පරක්කු වෙයිද ?)
    ( බෝට්ටු සවාරිය යන්න ස්නොකින්න ජියර්ම් ගන්න ප්ලේස්එ ඒකක් තියෙනවා නම් දාන්න )
    - පස්සේ ලන්ච් එක අරන්

    • සේරුවිල
    • සෝමාවතිය
    • දිබුලාගල(මේ තුන අනිවාර්යෙන්ම යන්න ඕනේ ) වැදලා
    • පොලේන්නරුවේ නවතිනවා
    මාබල් බීච් ඉදල පරවි දූපතට ගිහින් එනකොට අනිවාර්යෙන් පරක්කු වෙනවා... ඊට පස්සේ සේරුවිල ගිහින් පොළොන්නරු යනකොටම ගොඩක් රෑ වෙයි.. අනිත් දේවල් ඒ දවසේ කරන්න වෙන්නේ නෑ. පරවි දුපතට යනවනම් ටිකක් නිදහසේ එතන ගතකරන්න යන්න ඹ්න.. නැත්තම් නොගිහින් ඉන්න ඹ්න..
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් මම නම් මේක හරියටම දන්නේ නැහැ , හැබැයි අනුරපුර පොළොන්නරු පැත්තට මේ මාසේ December වල
    වහිනවා නේද ? අපි ගිය මාසේ අනිතිම Trinco ගිය, ගොඩක් තැන් වලට යන්න බැරි උනා වැස්ස නිසා
    ට්‍රිප් එකක් යනකොට මචන් පොඩ්ඩක් වැස්ස වහින පැති ගැන ඔලුවේ තියාගත්තොත් උබට වාසියක් .
    මම කිව්වේ උබේ හොදට , යන ගමන යන්න ප්ලෑන් කරලා නම් යන්න මචන්

    පරවි දුපතටයන්න දෙන්නේ නැහැ බන් මුහුද සැරයි කියල , මේ කාලේ ඔය පැත්තට වහින කාලේ
    මම ගිහින් ගොඩක් තැන් වලට යන්න බැරි උනා
    ------ Post added on Dec 9, 2021 at 11:12 AM
     
    • Like
    Reactions: Captain Underpants

    gayan8677

    Active member
  • Mar 5, 2009
    253
    45
    28
    40
    Trincomalee
    පරවි දුපතටයන්න දෙන්නේ නැහැ බන් මුහුද සැරයි කියල , මේ කාලේ ඔය පැත්තට වහින කාලේ
    මම ගිහින් ගොඩක් තැන් වලට යන්න බැරි උනා
    ------ Post added on Dec 9, 2021 at 11:12 AM
    ඔව් Trinco වලට මේ දවස් වල නිතරම වැස්ස.. මම ඉන්නෙත් Trinco තමයි.. මාත් හැබැයි ගොඩක් දවසකින් පරවි දූපතට ගිහින් නෑ..
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113

    උබ කොයි හරියේද බන් ට්‍රින්කෝ වල ?
     
    • Like
    Reactions: Captain Underpants

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    පිස්සුද බං මේ වගේ දවස්වල ට්‍රිප් යන්න. මේ දවස්වල අනුරාධපුරේ කොරෝනා හැමතැන ම. මෙහෙ හැමදාම 50ක් චෙක් කළොත් 35ක් විතර පොසිටිව්. පොසිටිව් එවුන් හොයන්නත් බෑ නැති උන් හොයන්නත් බෑ. තව ටික දවසක් පරිස්සමෙන් ගෙවල්වලට වෙලා හිටපල්ලා බං, පිස්සු කෙළින්නෙ නැතුව. මෙහෙ බැංකුවල, හෝටල්වල, පොලිසියෙ, ඉස්කෝලෙ හැමතැනම පොසිටිව්. ගොඩක් අයට රෝග ලක්ෂණ නෑ. ඒක නිසා ලෙඩේ තියෙනවද කියල දන්නෙත් නෑ. හැබැයි සමහරුන්ට අමාරු වෙනවා. පහුගිය දවස්වල මාත් පොසිටිව් වෙලා හිටියා. කිසිම අමාරුවක් දැනුනෙ නෑ. හැබැයි ගඳ සුවඳ දැනෙන්නැතුව ගියාට පස්සෙ තමයි චෙක් කළේ. එතකොටයි දන්නෙ පොසිටිව් කියලා.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    Town එකේම තමයි.. Orr's Hill
    අම්මට සිරි මන් කාලයක් හිටිය බන් 4 කණුවේ . කීර්ති අයියගේ Petrol ෂෙඩ් එකට කලින් තියන ගෙදරක හිටියේ. තව Central Road එකෙත් හිටිය කාලයක්
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Town එකේම තමයි.. Orr's Hill
    Orr's Hill ado army camp eka thiyana place eka mara lassanai ban
    ow patta wassa marble beach ,පරවි දූපතට apita yanna bari una mara wassa
    welgama wehara yanna ba parawal yata wela wasata

    macho trinco Coral Cove Beach kiyala ekak thiyanawa da , a paththe inna aya wath ahuwama danne na
    navy ekan awasara aran yanna one thanak da

    @gayan8677
     
    • Like
    Reactions: Captain Underpants

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මචං, මම frequent traveller කෙනෙක්. ඔයා trip ගිහින් කිසිම experience එකක් නැති පාටයි. පොඩි එකෙකුත් එක්ක යන නිසා මම උදව් කරන්නම්. මුලින්ම දැනගන්න දෙසැම්බර් වල ඊසාන දිග මෝසම පටන් ගන්නවා. ත්‍රිකුණාමලේ යන එක පොඩ්ඩක් හිතල බලන්න. ඔයාට වැස්සෙ තෙමිල එපා වෙයි.

    ඔයා personal vehical එකක යනව කියල හිතල මම කියන්නම්.

    1. අනුරාධපුරේ යනව නම්, උදේ කෑමට එහෙට යන්න ටාගට් කරල උදේ 3.30ට 4.00ට වත් පිටත් වෙන්න ඕනෙ.
    2. Mango Mango restaurant එක හොඳයි උදේ කෑමට. නැත්නම් Nuga Sewana Hotel එක.
    3. උදේ කෑමෙන් පස්සෙ අටමස්තාන වඳින්න පුලුවන්. (ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය, ලංකාරාමය, ජේතවන ස්තූපය) අටමස්ථාන වලට අයිති නොවන තැන් ගොඩක් තියෙනව අනුරාධපුරේ බලන්න. (ඉසුරුමුණි විහාරය හා කෞතුකාගාරය, රන්මසු උයන, වෙස්සගිරිය, රත්නප්‍රාසාදය, සඳකඩපහණ, සමාධි පිලිමය සහ කූට්ටම් පොකුණ, ගල්පාලම, විජයබා මාලිගය, ඇත් පොකුණ,) - වැදගත්ම දේ මේ ඔක්කොම එකදවසින් නම් බලන්න බෑ. අඩුම දවස් 2ක්වත් ඕනෙ. දවස් 3ක් තියෙනව නම් වඩා හොඳයි.
    4. රෑ කෑම සහ උදේ කෑම නවතින තැනින්ම ගන්න කියල මම කියන්නෙ.
    කට්ටිය කියල තියෙනව වගේ මිහින්තලේ නම් යන්න එපා. මිහින්තලේ කියන්නෙ දවසක් ඉඳල බලන්න පුලුවන් තරම් තැන් ගොඩක් තියෙන වෙනම ට්‍රිප් එකක්. ඕනෙ නම් අහන්න, මම කියල දෙන්නම්. මිහින්තලේ බලනව නම් ත්‍රිකුණාමලේ යන අදහස අතහරින්න.

    හරි, ඔයාට ත්‍රිකුණාමලේ යන්නම ඕනෙ නම්, වැස්සට සූදානම් වෙලා යන්න.
    බලන්න තියෙන්නෙ,
    1. කෝනේශ්වරම් කෝවිල, ෆෙඩ්‍රික් කො‍ටුව, රාවණ කැපුම හෙවත් lovers leap, වෙල්ගම්වෙහෙර, කන්නියා උණුවතුර ළිං, සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය, ඔර්ස් හිල් යුධ හමුදා කෞතුකාගාරය.
    2. නැගෙනහිර ප්‍රදේශයේ නාවික හමුදා විධාන මූලස්ථානය සහ චීන වරාය - මේ දෙකට නම් කලින් අවසර ගන්න ඕනෙ. ඒ ගැන විස්තර ඕනෙ නම් අහන්න. කියල දෙන්නම්.
    3. මාබල් බීච්, සේරුවාවිල, නිලාවේලි මුහුදු තීරය, පරෙවි දූපත, Trincomalee War Cemetery

    මේකෙත් ඔක්කොම බලන්න නම් අඩුම දවස් 2ක්වත් ඕනෙ. එක දවසයි නම් තියෙන්නෙ, මෙන්න මේ ටික විතරක් බලන්න,.
    1. කෝනේශ්වරම් කෝවිල, ෆෙඩ්‍රික් කො‍ටුව, රාවණ කැපුම හෙවත් ලොවෙර්ස් ලේප් (මේ ඔක්කොම තියෙන්නෙ එකම තැන)
    2. නිලාවේලි මුහුදු තීරය, සහ Trincomalee War Cemetery - cemetery එක තියෙන්නෙ නිලාවේලි යන පාරෙමයි. නිකන් බලාගෙන යන්න තියෙන්නෙ.

    මාබල් බීච් රිසොර්ට් එකේ නැතුව නිලාවේලි පැත්තෙ හෝටලයක් බලන්න.

    අවසානෙට කියන්න තියෙන්නෙ, මේව බලල ඉවර වෙනකොට ඔයාට හොඳටම මහන්සියි. පොලොන්නරු යන එක නම්, බොරුම වැඩක්. සේරුවිල, සෝමාවතිය, දිබුලාගල කියන්නෙ පට්ට කට්ටක් කාල බලන්න ඕනෙ තැන්. වැස්සොත් නම් කොහොමත් යන්න එපා.

    පොලොන්නරුවෙ වෙන දවසක හරි ගියොත් කියන්න තියෙන්නෙ, ගල් විහාරය විතරක් වැදලා එනවයි කියල තියෙන්නෙ ඔයාගෙ නොදැනුවත් කම නිසා. පොලොන්නරුවෙ බලන්න තියෙන තැන් ඔක්කොම තියෙන්නෙ එක පොකුරට. විස්තර ඕනෙ නම් අහන්න. මම කියා දෙන්නම්. කෑමට නම්, පොලොන්නරුවෙ අඩු ගානට හොඳ තැනකට තියෙන්නෙ Chillies Lathpandura Restaurant තමයි. මේ ඔක්කොම ගිහින් සෆාරි යනවයි කියන්නෙ නිකන් joke එකක් විතරයි සහෝ. ඒ නිසා ඒගැන නොකිය ඉන්නම්.

    වැදගත්ම දේ, ඔයා drive කරද්දි පැය දෙකකට වරක් වාහනේ නවත්වල විවේක ගන්න. නැත්නම් මහන්සියට නින්ද යන්න බලනවා. පොඩි එකෙකුත් එක්ක යන නිසා පරිස්සමෙන් ගිහින් වරෙන්.
     
    gayan8677

    Active member
  • Mar 5, 2009
    253
    45
    28
    40
    Trincomalee
    Orr's Hill ado army camp eka thiyana place eka mara lassanai ban
    ow patta wassa marble beach ,පරවි දූපතට apita yanna bari una mara wassa
    welgama wehara yanna ba parawal yata wela wasata

    macho trinco Coral Cove Beach kiyala ekak thiyanawa da , a paththe inna aya wath ahuwama danne na
    navy ekan awasara aran yanna one thanak da

    @gayan8677
    ට්‍රින්කෝ ට්‍රැවල් කරනවනම් පෙබරවාරි මාසෙන් පස්සේ එන එක තමයි වඩා හොද.. මේ කාලේ හොදටම වහිනවා මේ පැත්තට.. වැඩි විස්තර මම PM එකක් දාලා ඇති.
     
    • Wow
    Reactions: usa_nihaal

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    තැන්ක්ස් මචන් ප්‍රශ්න ලියන ගමන්

    කෑම ආඹුලේ කන්න WTF is that
    හැදුවා :D
    places tika naan hodai mchn. but welawa adda. anuradapure balala iwara karannama dawasakwath yanawane. mama nana kiyanne trinco hari anuradhapure hari dawas 3k ekak playan. awidala mahansith naha. hodata enjoy karanna puluwan rest eke.
    ඔව් කට්ටියගේ විස්තර බලලා ට්‍රින්කෝ දවස් දෙකක් ඉන්න බැලුවා අනුරාධපුර ජය ශ්‍රී මාහ බෝධිය රුවන්වලිමහා සෑය විතරයි මුලිකහවස 5ට විතර නාලා රිලැක්ස් එකේ ඉන්නවා
    මුන්නේශ්වරන් තියෙන්නේ පුත්තලමේනේ බන් ?? A'pura- Trinco road එකේ නෙමෙයි නේ ???
    කොනේශ්වරම් බන් වැරදුනා :D
    අනුරාධපුරේ "මැංගො මැංගො" එකේ කෑම සුපිරි...
    උදේටත් එතනින්ම කන්න පුලුවන්.

    ඒ කිට්ටුවමයි වෙස්සගිරිය තියෙන්නෙ. එතනටත් යන්න...

    මිහින්තලේ පාරෙ,
    කළුදිය පොකුණ, ඇත් වෙහෙරටත් යන්න. ඇත් වෙහෙරෙ පොඩි අයට යන්න ටිකක් අමාරුයි....

    එන ගමන් දඹුලු යන්න තියාගන්න එපා. දවස් 4ක් ඇවිදිනව කියන්නෙ. දඹුල්ලට එනකොට හෙම්බත්...
    දබුල්ල යන එක අතහැරියා , වෙස්සගිරිය add කර ගත්තා "මැංගො මැංගො" එකත් සුපිරි වගේ ට්‍රයි එකක් දෙනවා එකේ ප්‍රයිස්
    කෑම කන්න ආලංකුලම, ප්‍රිසන් කැන්ටින්
    මේක අනුරාධපුරේ ද පොලොන්නරුද
    ඔය තුන හතර බලන්න දුර කතර ගෙවාගෙන ට්‍රින්කො යන එක අපරාදයක් බන්.ට්‍රින්කො වල කොච්චර දේවල් තියෙනවද බලන්න.
    2.සේරුවාවිල මංගල මහා සෑය

    3.ලංකාපටුන

    4.ත්‍රිකුණාමලය ෆෙඩ්‍රික් කොටුව

    5.කෝනේෂ්වරම් කෝවිල

    6.ගෝකන්න විහාරය

    7.සමුද්‍ර කෞතුකාගාරය

    8.මාබල් බීච්

    9. සල්ලි කෝවිල හා සල්ලි බීච්(because the sunset is amazing there)

    1.වෙල්ගම් වෙහෙර

    2.කින්නියා උණු වතුර ළිං

    3.යුධ සුසානය

    4.ගිරිහඬු සෑය

    4.පිච්චමල් රජමහා විහාරය

    5.නිලාවේලි

    6.ඕන නම් කරවල ගන්න කින්නියා යන්නත් පුලුවන්.

    ඔය තියෙන්නේ අපි ට්‍රින්කො ‍යද්දි බලන්න ප්ලෑන් කරපු තැන්.
    ඔව් බන් ත්‍රිකුණාමලය දවස් දෙකක් ඉන්නවා ඔක්කොම බලන්න බැරි වෙයි ට්‍රයි එකක් දෙනවා. අපි හිතාගෙන ඉන්නේ රිසොර්ට් පැත්තකට ගිහින් බීච් එකේ ටිකක් රිලක්ස් වෙන්න :D:D තාම නවතින්නේ මොකේද කියලා තීරණය කරලා නැහැ .
    වෙදර් ඇප් එක නම් වහිනවා කියලා තියෙන්නේ එක තමයි කෙස් එක

    ඔහොම underscore dala topic danna epa bn meke mobile view eka පිස්සු kelinawa.

    Anuradhapura gyama Api nan kanne seedevi eken.. 😁
    බෆට් එකක් නේ යන්නේ මේකේ ගණන් කොහොමද
    ------ Post added on Dec 9, 2021 at 6:59 PM

    සංචාරයේ සාරාංශය
    බස් එකට නැගීම සහ බැසීම

    උඹ organise කරන්න යනවා නම් මේක ලියලා තියාගන්න...... කුණු කතා අනිවාර්යයි
    ඔව් බන් මම තමයි ඔගනයිස් කරන්නේ. මටත් තේරුනා දැන් යන තැන් කපාගෙන කපාගෙන යනවා
    ube babata wayasa kiyada? ochchara dura trip ekek yaddi kohomada bn podi eka shape eke tiya ganne? adanne nadda?

    ------ Post added on Dec 9, 2021 at 10:40 AM
    දේකා මාරයි දැන්අවුලක් නැහැ ටිකක් තේරෙනවා
    ------ Post added on Dec 9, 2021 at 7:03 PM
     
    • Love
    Reactions: usa_nihaal

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,137
    3
    118,869
    113
    Gampaha
    "මැංගො මැංගො" එකත් සුපිරි වගේ ට්‍රයි එකක් දෙනවා එකේ ප්‍රයිස්
    ප්‍රයිස් මතක නෑ... බුෆේ.. බ්‍රක්ෆස්ට් පෝශන් එකටම මිල්ක් ටී එකත් ඇඩ් වෙනව...

    එක්කෙනෙකුට 300ක් විතර සෙට්වෙයි.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මාබල් බීච් ඉදල පරවි දූපතට ගිහින් එනකොට අනිවාර්යෙන් පරක්කු වෙනවා... ඊට පස්සේ සේරුවිල ගිහින් පොළොන්නරු යනකොටම ගොඩක් රෑ වෙයි.. අනිත් දේවල් ඒ දවසේ කරන්න වෙන්නේ නෑ. පරවි දුපතට යනවනම් ටිකක් නිදහසේ එතන ගතකරන්න යන්න ඹ්න.. නැත්තම් නොගිහින් ඉන්න ඹ්න..
    ට්‍රින්කෝ දවස් දෙකක් ඉන්නවා බන් දැන්
    පලවෙනි දවසේ කොනේස්වාරම් ලග ටික වැදලා මාබල් බීච් රිසොර්ට් ගිහින් දවසෙම බීච් එකේ ඉන්න බැලුවේ . පස්සේ උදේ කෑම අරන් නිලාවේලි පැත්ත ගිහින් පරවී දුපත බලලා තව එහෙ හෝටල් එකක ඉන්න බැලුවේ මේක හොදද ? හොද හොටෙල් එකක් සජෙස් කරන්න

    පස්සේ හතර වෙනි දවසේ 10ට විතර සේරුවිල සෝමාවතිය දිබුලාගල වැදාලා කොලබ එනවා පොලොන්නරුව අතහැරලා ඉන්න බැලුවේ සෝමාවතී අර ටික වැදාලා පොළොන්නරු එනකොට ගොඩක් හවස් වෙයි ද ? කොමහරි 4pm වගේ පොලොන්නරුව පැත්ත වෙනකම් ඉන්න බලනවා තේ ටිකක් බිලා වැවක් බලලා රිලක්ස් වෙලා 10pm ට වගේ ගෙදර ඉන්න

    මචන් මම නම් මේක හරියටම දන්නේ නැහැ , හැබැයි අනුරපුර පොළොන්නරු පැත්තට මේ මාසේ December වල
    වහිනවා නේද ? අපි ගිය මාසේ අනිතිම Trinco ගිය, ගොඩක් තැන් වලට යන්න බැරි උනා වැස්ස නිසා
    ට්‍රිප් එකක් යනකොට මචන් පොඩ්ඩක් වැස්ස වහින පැති ගැන ඔලුවේ තියාගත්තොත් උබට වාසියක් .
    මම කිව්වේ උබේ හොදට , යන ගමන යන්න ප්ලෑන් කරලා නම් යන්න මචන්

    පරවි දුපතටයන්න දෙන්නේ නැහැ බන් මුහුද සැරයි කියල , මේ කාලේ ඔය පැත්තට වහින කාලේ
    මම ගිහින් ගොඩක් තැන් වලට යන්න බැරි උනා
    ------ Post added on Dec 9, 2021 at 11:12 AM
    මොකද්ද බන් කරන්න හොද 21 22 23 24 යන්න හිතාගෙන ඉන්නේ වෙන දවසක් සෙට් වෙන්නෙත් නැහැ අපිට්‍ යන්න වැහි දෙයියෝ නම් ඩාන්ස් කරනවා කියලා තිබ්බේ අපරාදයක් වෙයිද
    ------ Post added on Dec 9, 2021 at 7:52 PM

    පිස්සුද බං මේ වගේ දවස්වල ට්‍රිප් යන්න. මේ දවස්වල අනුරාධපුරේ කොරෝනා හැමතැන ම. මෙහෙ හැමදාම 50ක් චෙක් කළොත් 35ක් විතර පොසිටිව්. පොසිටිව් එවුන් හොයන්නත් බෑ නැති උන් හොයන්නත් බෑ. තව ටික දවසක් පරිස්සමෙන් ගෙවල්වලට වෙලා හිටපල්ලා බං, පිස්සු කෙළින්නෙ නැතුව. මෙහෙ බැංකුවල, හෝටල්වල, පොලිසියෙ, ඉස්කෝලෙ හැමතැනම පොසිටිව්. ගොඩක් අයට රෝග ලක්ෂණ නෑ. ඒක නිසා ලෙඩේ තියෙනවද කියල දන්නෙත් නෑ. හැබැයි සමහරුන්ට අමාරු වෙනවා. පහුගිය දවස්වල මාත් පොසිටිව් වෙලා හිටියා. කිසිම අමාරුවක් දැනුනෙ නෑ. හැබැයි ගඳ සුවඳ දැනෙන්නැතුව ගියාට පස්සෙ තමයි චෙක් කළේ. එතකොටයි දන්නෙ පොසිටිව් කියලා.
    උබ අනුරාදපුරේ ද :(:( මොකද්ද කරන්නේ බැලුවේ
    ------ Post added on Dec 9, 2021 at 7:54 PM
     
    • Like
    Reactions: usa_nihaal

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    ට්‍රින්කෝ දවස් දෙකක් ඉන්නවා බන් දැන්
    පලවෙනි දවසේ කොනේස්වාරම් ලග ටික වැදලා මාබල් බීච් රිසොර්ට් ගිහින් දවසෙම බීච් එකේ ඉන්න බැලුවේ . පස්සේ උදේ කෑම අරන් නිලාවේලි පැත්ත ගිහින් පරවී දුපත බලලා තව එහෙ හෝටල් එකක ඉන්න බැලුවේ මේක හොදද ? හොද හොටෙල් එකක් සජෙස් කරන්න

    පස්සේ හතර වෙනි දවසේ 10ට විතර සේරුවිල සෝමාවතිය දිබුලාගල වැදාලා කොලබ එනවා පොලොන්නරුව අතහැරලා ඉන්න බැලුවේ සෝමාවතී අර ටික වැදාලා පොළොන්නරු එනකොට ගොඩක් හවස් වෙයි ද ? කොමහරි 4pm වගේ පොලොන්නරුව පැත්ත වෙනකම් ඉන්න බලනවා තේ ටිකක් බිලා වැවක් බලලා රිලක්ස් වෙලා 10pm ට වගේ ගෙදර ඉන්න

    මොකද්ද බන් කරන්න හොද 21 22 23 24 යන්න හිතාගෙන ඉන්නේ වෙන දවසක් සෙට් වෙන්නෙත් නැහැ අපිට්‍ යන්න වැහි දෙයියෝ නම් ඩාන්ස් කරනවා කියලා තිබ්බේ අපරාදයක් වෙයිද
    ------ Post added on Dec 9, 2021 at 7:52 PM

    උබ අනුරාදපුරේ ද :(:( මොකද්ද කරන්නේ බැලුවේ
    ------ Post added on Dec 9, 2021 at 7:54 PM
    මේ දවස් වල අනුරාධපුර වැස්සොත් නම් පොඩි පොඩි ඒවා නෙමේ බර වැහි සෙට් වෙන්නෙ 🥴
     
    • Like
    Reactions: usa_nihaal

    gayan8677

    Active member
  • Mar 5, 2009
    253
    45
    28
    40
    Trincomalee
    ට්‍රින්කෝ දවස් දෙකක් ඉන්නවා බන් දැන්
    පලවෙනි දවසේ කොනේස්වාරම් ලග ටික වැදලා මාබල් බීච් රිසොර්ට් ගිහින් දවසෙම බීච් එකේ ඉන්න බැලුවේ . පස්සේ උදේ කෑම අරන් නිලාවේලි පැත්ත ගිහින් පරවී දුපත බලලා තව එහෙ හෝටල් එකක ඉන්න බැලුවේ මේක හොදද ? හොද හොටෙල් එකක් සජෙස් කරන්න

    පස්සේ හතර වෙනි දවසේ 10ට විතර සේරුවිල සෝමාවතිය දිබුලාගල වැදාලා කොලබ එනවා පොලොන්නරුව අතහැරලා ඉන්න බැලුවේ සෝමාවතී අර ටික වැදාලා පොළොන්නරු එනකොට ගොඩක් හවස් වෙයි ද ? කොමහරි 4pm වගේ පොලොන්නරුව පැත්ත වෙනකම් ඉන්න බලනවා තේ ටිකක් බිලා වැවක් බලලා රිලක්ස් වෙලා 10pm ට වගේ ගෙදර ඉන්න
    පරවි දූපත පැත්තේ නම් හොටෙල්ස් ගොඩක් තියෙනවා මචං... මේ දවස් වල Off season නිසා ටිකක් අඩුවට සෙට් කරගන්න පුළුවන්.. හැබැයි යන්න හිතාගෙන ඉන්න දවස් වල නම් සෙනග ටිකක් වැඩිවෙයි.. Map එකේ බලල ඔයාගේ බජටි එකට සෙට් වෙන එකක් කලින්ම බුක් කරගන්න..

    ඔයා සේරුවිල ගිහින් සෝමාවතියට යන්න හදන්නේ මොන පාරෙද.. මැප් එකේ පෙන්නන ලග පාරෙන් යන්න හිතන්න එපා.. තනිකර off road අනිත මේ වැස්ස දවස් වල ඒ කැලෑව මැදින් තියෙන පාරේ යන එක අවදානම්... නැත්නම් සේරුවිල ඉදල වාලච්චේනට ගිහින් යන්න ඕන ඒත් මේ දවස් වල ඒ පාර හදනවා.. මාර වෙලාවක් යනවා ඒ ටික යන්න..

    තව දෙයක් සේරුවිල, සෝමාවතිය, දිඔුලාගල කියන්නේ පොඩි වෙලාවකින් යන්න පුළුවන් තැන් නෙමෙයි.. මේ ටිකත් හරියට ප්ලෑන් කර ගන්න
     
    • Like
    Reactions: usa_nihaal

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මචං, මම frequent traveller කෙනෙක්. ඔයා trip ගිහින් කිසිම experience එකක් නැති පාටයි. පොඩි එකෙකුත් එක්ක යන නිසා මම උදව් කරන්නම්. මුලින්ම දැනගන්න දෙසැම්බර් වල ඊසාන දිග මෝසම පටන් ගන්නවා. ත්‍රිකුණාමලේ යන එක පොඩ්ඩක් හිතල බලන්න. ඔයාට වැස්සෙ තෙමිල එපා වෙයි.

    ඔයා personal vehical එකක යනව කියල හිතල මම කියන්නම්.

    1. අනුරාධපුරේ යනව නම්, උදේ කෑමට එහෙට යන්න ටාගට් කරල උදේ 3.30ට 4.00ට වත් පිටත් වෙන්න ඕනෙ.
    2. Mango Mango restaurant එක හොඳයි උදේ කෑමට. නැත්නම් Nuga Sewana Hotel එක.
    3. උදේ කෑමෙන් පස්සෙ අටමස්තාන වඳින්න පුලුවන්. (ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය, ලංකාරාමය, ජේතවන ස්තූපය) අටමස්ථාන වලට අයිති නොවන තැන් ගොඩක් තියෙනව අනුරාධපුරේ බලන්න. (ඉසුරුමුණි විහාරය හා කෞතුකාගාරය, රන්මසු උයන, වෙස්සගිරිය, රත්නප්‍රාසාදය, සඳකඩපහණ, සමාධි පිලිමය සහ කූට්ටම් පොකුණ, ගල්පාලම, විජයබා මාලිගය, ඇත් පොකුණ,) - වැදගත්ම දේ මේ ඔක්කොම එකදවසින් නම් බලන්න බෑ. අඩුම දවස් 2ක්වත් ඕනෙ. දවස් 3ක් තියෙනව නම් වඩා හොඳයි.
    4. රෑ කෑම සහ උදේ කෑම නවතින තැනින්ම ගන්න කියල මම කියන්නෙ.
    කට්ටිය කියල තියෙනව වගේ මිහින්තලේ නම් යන්න එපා. මිහින්තලේ කියන්නෙ දවසක් ඉඳල බලන්න පුලුවන් තරම් තැන් ගොඩක් තියෙන වෙනම ට්‍රිප් එකක්. ඕනෙ නම් අහන්න, මම කියල දෙන්නම්. මිහින්තලේ බලනව නම් ත්‍රිකුණාමලේ යන අදහස අතහරින්න.

    හරි, ඔයාට ත්‍රිකුණාමලේ යන්නම ඕනෙ නම්, වැස්සට සූදානම් වෙලා යන්න.
    බලන්න තියෙන්නෙ,
    1. කෝනේශ්වරම් කෝවිල, ෆෙඩ්‍රික් කො‍ටුව, රාවණ කැපුම හෙවත් lovers leap, වෙල්ගම්වෙහෙර, කන්නියා උණුවතුර ළිං, සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය, ඔර්ස් හිල් යුධ හමුදා කෞතුකාගාරය.
    2. නැගෙනහිර ප්‍රදේශයේ නාවික හමුදා විධාන මූලස්ථානය සහ චීන වරාය - මේ දෙකට නම් කලින් අවසර ගන්න ඕනෙ. ඒ ගැන විස්තර ඕනෙ නම් අහන්න. කියල දෙන්නම්.
    3. මාබල් බීච්, සේරුවාවිල, නිලාවේලි මුහුදු තීරය, පරෙවි දූපත, Trincomalee War Cemetery

    මේකෙත් ඔක්කොම බලන්න නම් අඩුම දවස් 2ක්වත් ඕනෙ. එක දවසයි නම් තියෙන්නෙ, මෙන්න මේ ටික විතරක් බලන්න,.
    1. කෝනේශ්වරම් කෝවිල, ෆෙඩ්‍රික් කො‍ටුව, රාවණ කැපුම හෙවත් ලොවෙර්ස් ලේප් (මේ ඔක්කොම තියෙන්නෙ එකම තැන)
    2. නිලාවේලි මුහුදු තීරය, සහ Trincomalee War Cemetery - cemetery එක තියෙන්නෙ නිලාවේලි යන පාරෙමයි. නිකන් බලාගෙන යන්න තියෙන්නෙ.

    මාබල් බීච් රිසොර්ට් එකේ නැතුව නිලාවේලි පැත්තෙ හෝටලයක් බලන්න.

    අවසානෙට කියන්න තියෙන්නෙ, මේව බලල ඉවර වෙනකොට ඔයාට හොඳටම මහන්සියි. පොලොන්නරු යන එක නම්, බොරුම වැඩක්. සේරුවිල, සෝමාවතිය, දිබුලාගල කියන්නෙ පට්ට කට්ටක් කාල බලන්න ඕනෙ තැන්. වැස්සොත් නම් කොහොමත් යන්න එපා.

    පොලොන්නරුවෙ වෙන දවසක හරි ගියොත් කියන්න තියෙන්නෙ, ගල් විහාරය විතරක් වැදලා එනවයි කියල තියෙන්නෙ ඔයාගෙ නොදැනුවත් කම නිසා. පොලොන්නරුවෙ බලන්න තියෙන තැන් ඔක්කොම තියෙන්නෙ එක පොකුරට. විස්තර ඕනෙ නම් අහන්න. මම කියා දෙන්නම්. කෑමට නම්, පොලොන්නරුවෙ අඩු ගානට හොඳ තැනකට තියෙන්නෙ Chillies Lathpandura Restaurant තමයි. මේ ඔක්කොම ගිහින් සෆාරි යනවයි කියන්නෙ නිකන් joke එකක් විතරයි සහෝ. ඒ නිසා ඒගැන නොකිය ඉන්නම්.

    වැදගත්ම දේ, ඔයා drive කරද්දි පැය දෙකකට වරක් වාහනේ නවත්වල විවේක ගන්න. නැත්නම් මහන්සියට නින්ද යන්න බලනවා. පොඩි එකෙකුත් එක්ක යන නිසා පරිස්සමෙන් ගිහින් වරෙන්.
    පට්ට මචං තැන්ක්ස්
    ට්‍රින්කෝ දවස් දෙකක් ඉන්නවා බන් දැන්
    පලවෙනි දවසේ කොනේස්වාරම් ලග ටික වැදලා මාබල් බීච් රිසොර්ට් ගිහින් දවසෙම බීච් එකේ ඉන්න බැලුවේ . පස්සේ උදේ කෑම අරන් නිලාවේලි පැත්ත ගිහින් පරවී දුපත බලලා තව එහෙ හෝටල් එකක ඉන්න බැලුවේ මේක හොදද ? හොද හොටෙල් එකක් සජෙස් කරන්න පුලුවන්ද ?
    (මාබල් ඉන්න බැලුවේ එහෙම තැනක ඉදලා නැහැ බීච් එක ලගම එක හරි නැද්ද ) (සිනමන් එකේ ඔෆ්ෆර් එකක් දැක්කා එකට යන්න බැලුවේ හැබැයි අපි තරු පන්තියේ ඉදලා නැහැ පොඩ්ඩක් චකිතයක් තියෙනවා )

    පස්සේ හතර වෙනි දවසේ 10ට විතර චෙකවුට්සේ වෙලා සේරුවිල සෝමාවතිය දිබුලාගල වැදාලා කොලබ එනවා
    (මේ තුන යන්නම ඕනේ බන් අපි ගිහින් නැහැ මෙහෙට )
    (මේ ටික වැදාලා එනකොට කියා විතර වෙයිද පොළොන්නරුවේ වැවක් ලග ඉන්නවා නම් )

    පොලොන්නරුව අතහැරලා ඉන්න බැලුවේ සෝමාවතී අර ටික වැදාලා පොළොන්නරු එනකොට ගොඩක් හවස් වෙයි ද ? කොමහරි 4pm වගේ පොලොන්නරුව පැත්ත වෙනකම් ඉන්න බලනවා තේ ටිකක් බිලා වැවක් බලලා රිලක්ස් වෙලා 10pm ට වගේ ගෙදර ඉන්න
     
    • Like
    Reactions: usa_nihaal

    gayan8677

    Active member
  • Mar 5, 2009
    253
    45
    28
    40
    Trincomalee
    පස්සේ හතර වෙනි දවසේ 10ට විතර චෙකවුට්සේ වෙලා සේරුවිල සෝමාවතිය දිබුලාගල වැදාලා කොලබ එනවා
    (මේ තුන යන්නම ඕනේ බන් අපි ගිහින් නැහැ මෙහෙට )
    (මේ ටික වැදාලා එනකොට කියා විතර වෙයිද පොළොන්නරුවේ වැවක් ලග ඉන්නවා නම් )

    පොලොන්නරුව අතහැරලා ඉන්න බැලුවේ සෝමාවතී අර ටික වැදාලා පොළොන්නරු එනකොට ගොඩක් හවස් වෙයි ද ? කොමහරි 4pm වගේ පොලොන්නරුව පැත්ත වෙනකම් ඉන්න බලනවා තේ ටිකක් බිලා වැවක් බලලා රිලක්ස් වෙලා 10pm ට වගේ ගෙදර ඉන්න
    මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්:no:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පරවි දූපත පැත්තේ නම් හොටෙල්ස් ගොඩක් තියෙනවා මචං... මේ දවස් වල Off season නිසා ටිකක් අඩුවට සෙට් කරගන්න පුළුවන්.. හැබැයි යන්න හිතාගෙන ඉන්න දවස් වල නම් සෙනග ටිකක් වැඩිවෙයි.. Map එකේ බලල ඔයාගේ බජටි එකට සෙට් වෙන එකක් කලින්ම බුක් කරගන්න..

    ඔයා සේරුවිල ගිහින් සෝමාවතියට යන්න හදන්නේ මොන පාරෙද.. මැප් එකේ පෙන්නන ලග පාරෙන් යන්න හිතන්න එපා.. තනිකර off road අනිත මේ වැස්ස දවස් වල ඒ කැලෑව මැදින් තියෙන පාරේ යන එක අවදානම්... නැත්නම් සේරුවිල ඉදල වාලච්චේනට ගිහින් යන්න ඕන ඒත් මේ දවස් වල ඒ පාර හදනවා.. මාර වෙලාවක් යනවා ඒ ටික යන්න..

    තව දෙයක් සේරුවිල, සෝමාවතිය, දිඔුලාගල කියන්නේ පොඩි වෙලාවකින් යන්න පුළුවන් තැන් නෙමෙයි.. මේ ටිකත් හරියට ප්ලෑන් කර ගන්න
    අප්පා එහෙමද මම map එක බලාගෙන යන්න හැදුවේ:baffled: ට්‍රිප් එක යන්න කලින් දැන්ස්ට්‍රෙස් වගේ .

    දන්නවා නම් හොද හොටෙල් එකක් සජෙස් කරන්නකෝ (සිනමන් එකේ ඔෆ්ෆර් එකක් දැක්කා එකට යන්න බැලුවේ හැබැයි අපි තරු පන්තියේ ඉදලා නැහැ පොඩ්ඩක් චකිතයක් තියෙනවා )

    ටිකක් සප්‍රයිස් කරලා හොද වයිබ් එකක් ගන්න පුළුවන් තැනක් fbයන්න බැලුවේ මැක්ස් 22000වගේ

    මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්:no:
    වැව අයින් කරලා අර තුන බලලා එන්න බැරිද ? පිටත් වෙනවා නම් කියට වගේ හෝටලෙන් යන්න ඕනේ

    (මම හිතුවේ උදේ බීච් /පුල් එකේ බැහැලා ටිකක් වෙලා ඉදලා එන්න කරන්න බැරි නම් උදේම පිටත් වෙනවා )
    ------ Post added on Dec 9, 2021 at 8:11 PM

    ප්‍රයිස් මතක නෑ... බුෆේ.. බ්‍රක්ෆස්ට් පෝශන් එකටම මිල්ක් ටී එකත් ඇඩ් වෙනව...

    එක්කෙනෙකුට 300ක් විතර සෙට්වෙයි.
    තැන්ක්ස් බ්‍රදර් :love::love::love:
    ------ Post added on Dec 9, 2021 at 8:12 PM

    මේ දවස් වල අනුරාධපුර වැස්සොත් නම් පොඩි පොඩි ඒවා නෙමේ බර වැහි සෙට් වෙන්නෙ 🥴
    මාර වැඩක් නේ බන් වෙදර් එකේ හැමතනම් වහිනවා අපි ඉදලා ඉදලා යනකොටම තමා ඕවා සෙට් වෙන්නේ
    ------ Post added on Dec 9, 2021 at 8:14 PM
     
    • Like
    Reactions: PHBhagya