අනුර අයියා ආවත්🙄

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,347
    10,696
    113
    රට කලින් තිබ්බ තත්වෙට එන එකක් නෑ නේ බන්..අවම පෙට්‍රල් ලීටරේ 200ට වත්..මේ එකක් විතරයි..කරන්න පුලුවන්ද බැරිද දන් නෑ..හැබැයි ඒ තත්වෙට වත් ආයේ අවොත් ලොකු දෙයක්..නැත්තං ඌත් ඇවිල්ලා ආයේ කොනක ඉදලා අරින්න ගනීද දන් නෑ..කොහොමත් දැන් එකෙක් වත් විශ්වාස නෑ..:no::no:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    "රට කලින් තිබ්බ තත්වෙ" හොඳ නැහැ කියලනේ රනිල්ව එලෙව්වේ :lol:
    මහින්දව එලෙව්වෙත් එහෙමනේ.. 🤭 🤭
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,307
    7,642
    113
    poddak ka nogaha hitapan.
    apu gamanma horu hire danna thiyanwa,
    ita passe ara file mitiya gana balanna thiyanwa.
    ita passe thamayi badu mila hooo gala adu karanne.
    bas wala nikan yanna puluwan ethakota. baya nowi inna.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,779
    1
    102,103
    113
    34
    Kalutara
    ලොකු වෙනසක් නං නැති වෙයි , හැබැයි අපෙන් ගන්න බදු සල්ලි අස් පනාපිට මාටියා ගහන එක නං නැති වෙයි
    ඒ කියන්නේ කොලේ වහලද මාටියා ගහන්නේ?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොකු වෙනසක් නං නැති වෙයි , හැබැයි අපෙන් ගන්න බදු සල්ලි අස් පනාපිට මාටියා ගහන එක නං නැති වෙයි

    ආණ්ඩු බලයක් නැතුව කරන්ට් බිලෙන් මාටියා ගහන උන් නොගා ඉඳියි...​

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,134
    29,105
    113
    confused-unga.png


    Petrol for 200 = 1st world
    Petrol for 370 = 3rd world

    No Tax = 1st world
    36% Tax = 3rd World

    Free Tertiary Education = 1st world
    Paid Tertiary Education = 3rd world
     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,396
    4,747
    113
    නොපෙනෙන මානයේ
    අහස උසට බලාපොරොත්තු දීල බලය ගන්න පුළුවන් ඕන එකෙක්ට. ආණ්ඩුව කරගෙන යන්න තමයි බැරි.

    ඕක ජනාධිපති වෙලා අවුරුද්දක් කරගෙන ගියොත් ඇති.

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
     
    • Like
    Reactions: Mr Bones

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ආණ්ඩු බලයක් නැතුව කරන්ට් බිලෙන් මාටියා ගහන උන් නොගා ඉඳියි...​

    අපෝ වේදනාබරිත ගුපියා ඇවිල්ලා 😂 කියක් හරි හොයාගන්න . උබලගේ ආණ්ඩුව බුරු පුතේ තියෙන්නේ තාම :ROFLMAO:😂 බලලා මාටියා ගහපු උන්ට මොනාහරි දඩුවමක් දීපන් :ROFLMAO:😂
     
    • Haha
    Reactions: shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,779
    1
    102,103
    113
    34
    Kalutara
    අනුරයියා ආවත් වැරදියි,
    මහින්දයියා ආවත් වැරදියි,
    එමවිට පවසනු මුවින් ඔබේ,
    බුද්ධං සරනං ගච්චාමි...
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,307
    7,642
    113
    කෝ අපේ රතු සහෝදරවරු මොනවද කියන්නේ මේ ගැන?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපෝ වේදනාබරිත ගුපියා ඇවිල්ලා 😂 කියක් හරි හොයාගන්න . උබලගේ ආණ්ඩුව බුරු පුතේ තියෙන්නේ තාම :ROFLMAO:😂 බලලා මාටියා ගහපු උන්ට මොනාහරි දඩුවමක් දීපන් :ROFLMAO:😂

    ටිපිකල් ජෙපි මයින්ඩ් සෙට් එක... උම්මා​