රට කලින් තිබ්බ තත්වෙට එන එකක් නෑ නේ බන්..අවම පෙට්‍රල් ලීටරේ 200ට වත්..මේ එකක් විතරයි..කරන්න පුලුවන්ද බැරිද දන් නෑ..හැබැයි ඒ තත්වෙට වත් ආයේ අවොත් ලොකු දෙයක්..නැත්තං ඌත් ඇවිල්ලා ආයේ කොනක ඉදලා අරින්න ගනීද දන් නෑ..කොහොමත් දැන් එකෙක් වත් විශ්වාස නෑ..





මහින්දව එලෙව්වෙත් එහෙමනේ.."රට කලින් තිබ්බ තත්වෙ" හොඳ නැහැ කියලනේ රනිල්ව එලෙව්වේ![]()
ඒ කියන්නේ කොලේ වහලද මාටියා ගහන්නේ?ලොකු වෙනසක් නං නැති වෙයි , හැබැයි අපෙන් ගන්න බදු සල්ලි අස් පනාපිට මාටියා ගහන එක නං නැති වෙයි
ලොකු වෙනසක් නං නැති වෙයි , හැබැයි අපෙන් ගන්න බදු සල්ලි අස් පනාපිට මාටියා ගහන එක නං නැති වෙයි
උබ සිරාවට එහෙම හිතනවද ?ලොකු වෙනසක් නං නැති වෙයි , හැබැයි අපෙන් ගන්න බදු සල්ලි අස් පනාපිට මාටියා ගහන එක නං නැති වෙයි
අපෝ වේදනාබරිත ගුපියා ඇවිල්ලාආණ්ඩු බලයක් නැතුව කරන්ට් බිලෙන් මාටියා ගහන උන් නොගා ඉඳියි...
අපෝ වේදනාබරිත ගුපියා ඇවිල්ලාකියක් හරි හොයාගන්න . උබලගේ ආණ්ඩුව බුරු පුතේ තියෙන්නේ තාම
බලලා මාටියා ගහපු උන්ට මොනාහරි දඩුවමක් දීපන්
![]()