අනුර ආවොත් ජෙප්පො ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    උබට රනිල් විස්වාස නන්, උබ රනිල්ට චන්දෙ දියන්
    අනුර ගැන වොරි වෙන්න එපා
    Anura shape bn athal gattata u awata awlak na mata and even harini , awla anith un
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    453069924_1035009438424625_6850229734685136436_n.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Anura shape bn athal gattata u awata awlak na mata and even harini , awla anith un

    එහෙම තමා ඉතින්
    පැකෙජ් එකම එකට එන්නෙ

    දැන් රනිල තනියම එන්නෙ නෑනෙ
    රවියා, වජිර, පූට්ටු රැල

    ඕල් ටුගෙදර් එන්නෙ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    එහෙම තමා ඉතින්
    පැකෙජ් එකම එකට එන්නෙ

    දැන් රනිල තනියම එන්නෙ නෑනෙ
    රවියා, වජිර, පූට්ටු රැල

    ඕල් ටුගෙදර් එන්නෙ
    Un awilka karana ekama de horakana ekane ban mun ehemada ?
     
    • Haha
    Reactions: Sathira529 and ttj

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෙච්චර විදග්ග විචක්ෂනශීලි විමර්ශනාත්මක චන්ද දායකයෝ ටිකවනේ ගිය පාර ගොටබය රවට්ටලා පුක්ෂණය කරලා රටත් බංකොලොත් කලේ :P

    අනේ මන්ද ඉතින් :lol:
     
    • Haha
    Reactions: LahiruRaz

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මෙච්චර විදග්ග විචක්ෂනශීලි විමර්ශනාත්මක චන්ද දායකයෝ ටිකවනේ ගිය පාර ගොටබය රවට්ටලා පුක්ෂණය කරලා රටත් බංකොලොත් කලේ :P

    අනේ මන්ද ඉතින් :lol:
    බේසිකලි රනිලා කාලෙකට සැරයක් චන්දෙත් නැතුව මර්සියක් දාලා අන්ඩුවක් හදලා 100 ට තෙල් දීලා අඩුවට කෑම දීලා යනවා උබලට අලුත් රජෙක් ඕනිවෙනවා ඒ රජාආයෙ ඇරියහම ආයෙ රනිලා ඕනි වෙනවා
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබලා සිරාවටම හිතනවද අනුර ඇතුලු ඔය පක්ශෙ ඉන්න කමියුනිස්ට් පැත්තට බර උන් ටිකට එකපාර බලයක් ආවොත් මොන වගේ තැනකට මේක යයිද කියලා ? උබලා සිරාවටම හිතනවද ඔය ටිල්වින් ලා ලාල්කන්ත ලා හදුන්නෙත්තිලා වගේ උන් එක්ක රටක එකොනොමි එකක් දියුනු කරන්න පුලුවන් කියලා ? මට අනුර එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් අපිට එන්න තිබ්බ සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක , ලන්කාවටම ඉන්ග්ලිශ් ගෙනාපු එක , කම්පියුටර්ස් ගෙනාපු මේ හැම වෙලාවකම ඒවට බහුතර විරුද්ද උන , කියුබාව වගේ ට්‍රැක් පැනපු හිපියො ඉන්න රටක් ඉන්ෆ්ලුවන්ස් වෙච්ච උන් එක්ක මොඩර්න් ඉකනොමි එකක් කරන්න පුලුවන් කියලා ? අනික මන් දන්න තරමින් ඕකෙ ඉන්න හාඩ්කෝ ජෙප්පොයි npp උනුයි පට්ට වලි , ඉලෙක්ශන් එක හින්දා මෙහෙම ගියාට, අපි සිරාවටම වැල් පාලමක වැලේ වැල් නැතුව යන ලෛන් එකක් මේ පාර නම් තියෙන්නෙ
    JVP inne 3% mun 40% awath 37% NPP munta bale away kiyamuko. awama apu athema uba oya kiyanwwa wage wikarayak wey kiyala hithananna amaruy. mokda me welawe NPP un nisay jepponta deyak wenawa nam wenne. ekama de mul comis kuttiyata weda karay da? deal gahayida? pakshe dora salon ekaka wage ari da. eka ekaata yanay ennay ? anika mungema kiyla prathipaththi tiyeddi. ekata weda kare nettan gota part 2 wenwa, eka mun dannwa. aragaledi guti kawe nette Anuraya withrane? enisa man hithanawa meyalage weda piliwelak thiye. rajaye badu salli adayama gasa kana eka nawathi. ekama lou deyak. amathilata thiyena VVIP dewall nati wey ? hoda pettak dakinnema natte y ban? 88 89 ita passe robinhood scene ekea owa awurudu 20 kata wage kalin katha? owa uba hithanawada me AI ekka isssarahata yana kale karanna haki kiyala ?munta me bale labenne kochar kalekinda? ehew eke mul kale krpu gon kan karala na gattot aye bale labeyda?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බේසිකලි රනිලා කාලෙකට සැරයක් චන්දෙත් නැතුව මර්සියක් දාලා අන්ඩුවක් හදලා 100 ට තෙල් දීලා අඩුවට කෑම දීලා යනවා උබලට අලුත් රජෙක් ඕනිවෙනවා ඒ රජාආයෙ ඇරියහම ආයෙ රනිලා ඕනි වෙනවා
    උබලත් ඉතින් කාලෙන් කාලෙට මුන්ගේ මරිසි වලට අහු වෙලා. මු තමා දෙයියා කියල හිතාගෙන ඉන්නවා

    කිව්ව විදිහටම 2020 රට නය බරින් නිදහස් උනානං රට බංකොලොත් උනේ කොහොමද ?

    මෙතන කෙස් පැලෙන තර්ක ගේනවා වගේම හාමු මහත්තයාගේ මරිසි ගැනත් පොඩ්ඩක් හොයල බලපන්

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    වග කියනවා පොන්නයෝ අවුරුදු දෙක්ක් කොවිඩ් තිබ්බේ නැත්නම් 🤦

    අවුරුදු ගානක් නයවලින් කකා බිබි ඉඳලා, හොරකම්/නාස්ති කරලා තමා කෙල උනේ. ඔය කෙලවිල්ල කෝමත් මේ කාලෙ වෙද්දි ඒන්න තිබ්බා. ඒත් පාස්කු සීන් එකෙන් ටුවරිසම් කෙල වෙලා ඊට උඩින් කොවිඩ් ආවම හිතුවට වඩා ඉක්මනින් හොම්බෙන් ගියා.

    ඒත් ඕක ඔය ලෙවල් එකට නොයා බේරගන්න තිබ්බා මහින්ද හුත්තිගෙ පුතයි ඌ වටේ ඉන්න උන් පිස්සු කෙලියෙ නැත්තන්. කබ්‍රාල් බැංකුව කෑවා. බැසිලා තව පිස්සු කෙලියා. කලින්ම IMF ගියානම් මේ මගුල් ගොඩක් මග ඇරගන්න තිබ්බ. ඕක තමා ඇත්ත.

    අන්තිමට උනේ ලංකාව දැන් තිබ්බට වඩා බයානක සීන් එකක් දිහාවට තල්ලු වෙන එක. ඒ කියන්නෙ NPP නැත්තන් වෙස්මූනු බැන්ද ජෙප්පො ලංකාවෙ තීරනාත්මක ලෙවල් එකට එන්න චාන්ස් එකක් තියෙනවා. ඒකට වගකියන්න ඔන පොන්න මහින්දය.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මෙච්චර විදග්ග විචක්ෂනශීලි විමර්ශනාත්මක චන්ද දායකයෝ ටිකවනේ ගිය පාර ගොටබය රවට්ටලා පුක්ෂණය කරලා රටත් බංකොලොත් කලේ :P

    අනේ මන්ද ඉතින් :lol:
    ada kiwa anna awurudu 5n goda danwalu. aye thappara dekak giye na awurudu 10n goda danawlau athilu :D
     
    • Haha
    Reactions: vibhashana

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    JVP inne 3% mun 40% awath 37% NPP munta bale away kiyamuko. awama apu athema uba oya kiyanwwa wage wikarayak wey kiyala hithananna amaruy. mokda me welawe NPP un nisay jepponta deyak wenawa nam wenne. ekama de mul comis kuttiyata weda karay da? deal gahayida? pakshe dora salon ekaka wage ari da. eka ekaata yanay ennay ? anika mungema kiyla prathipaththi tiyeddi. ekata weda kare nettan gota part 2 wenwa, eka mun dannwa. aragaledi guti kawe nette Anuraya withrane? enisa man hithanawa meyalage weda piliwelak thiye. rajaye badu salli adayama gasa kana eka nawathi. ekama lou deyak. amathilata thiyena VVIP dewall nati wey ? hoda pettak dakinnema natte y ban? 88 89 ita passe robinhood scene ekea owa awurudu 20 kata wage kalin katha? owa uba hithanawada me AI ekka isssarahata yana kale karanna haki kiyala ?munta me bale labenne kochar kalekinda? ehew eke mul kale krpu gon kan karala na gattot aye bale labeyda?
    umba poddak tilvinui lalkanthai hadunneththi kiyana katha tika balala awilla reply karapan
     
    • Haha
    Reactions: Asmodeus

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    umba poddak tilvinui lalkanthai hadunneththi kiyana katha tika balala awilla reply karapan
    අයියෝ ඒකනේ කේස් එක... මම මේ ප්‍රසන්න රණතුංග යි මහින්දානන්ද යි කියන කතා අහලා ඇවිල්ලා රිප්ලයි කලේ... රනිල්ගෙ ස්ටේජ් එකේ හිටියේ උන් ටිකනේ...
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    උබලත් ඉතින් කාලෙන් කාලෙට මුන්ගේ මරිසි වලට අහු වෙලා. මු තමා දෙයියා කියල හිතාගෙන ඉන්නවා

    කිව්ව විදිහටම 2020 රට නය බරින් නිදහස් උනානං රට බංකොලොත් උනේ කොහොමද ?

    මෙතන කෙස් පැලෙන තර්ක ගේනවා වගේම හාමු මහත්තයාගේ මරිසි ගැනත් පොඩ්ඩක් හොයල බලපන්

    Ban umba inneth lankawe un inna typical wam mindset eke umbala hitagena inne debt natikarnawa kynne api me handiye kade mudalalige naya gewanawa wage wadak kyla ,

    debt kynne modern ratawal wala tyna asset ekk
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබ හිතනවා ද ජෙප්පෝ යන්න කියපු ගමන් යයි කියලා?
    y moko unge 3% inne. NPP eka wate inn aun pawena chanda tika godakma. saha kalakiruna un. unta me jeppo ekka natanna uawanawam eyda? den me issra wage man nam hithanne na minissunwa natawanna haki kiyala desapaluwanta. ranila usawi niyoga ganan nogena weda araddi eka weerakamak wage pena set ekakauth innwane
     
    • Like
    Reactions: vibhashana

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    debt kynne modern ratawal wala tyna asset ekk
    ලෝකේ කොහේ තියන ආර්ථික විද්‍යාවේදි භල්ලො ණය asset එකක් වෙන්නේ... මෙච්චර කල් කිව්වේ liability එකක් කියලානේ...

    උඹලගේ මරිසි තමයි මරිසි...
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අයියෝ ඒකනේ කේස් එක... මම මේ ප්‍රසන්න රණතුංග යි මහින්දානන්ද යි කියන කතා අහලා ඇවිල්ලා රිප්ලයි කලේ... රනිල්ගෙ ස්ටේජ් එකේ හිටියේ උන් ටිකනේ...
    ban prasanna mahindananda kynne meehrk ne bn unge mole duwanne hora kana eka witarai atleast un meke constitution eka wenas krnna enne na
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Ban umba inneth lankawe un inna typical wam mindset eke umbala hitagena inne debt natikarnawa kynne api me handiye kade mudalalige naya gewanawa wage wadak kyla ,

    debt kynne modern ratawal wala tyna asset ekk
    එක අපි දන්නවා ණය නොගෙන රටවල් දියුණු කරන්න අමාරු යි ඒ වගේම දියුණු රටවලුත් ණය ගන්නවා කියල.

    එත් ඇයි ඉතින් හාමු මහත්තයා 2020 සම්පුර්ණ ගෙවලා ඉවර කරනවා කියල මෙහෙම කෙබර හලන්නේ ?

    ඒ මදිවට අනාගත පරම්පරාවට ණය ගෙවන්න වෙන්නෙත් නෑලු :P
     
    Last edited:
    • Like
    Reactions: ttj