අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    දේශපාලනේ කරන අය බලන්නේ තමන්ගේ පැත්ත කියමුකෝ. පාස්කු ප්‍රහාරයේ තියෙන්නේ හැමදාම තමන් වෛර කරන දේශපාලකයා උඩින් ඒ තරහ යවල ඒකෙ උඩින් ම ඉන්න සෙට් එක අමතක කරන එක. ඉස්සෙල්ල ඒක මෛත්‍රී උඩින්, දැන් ඒක ගෝටා උඩින්, තව ටිකක් කල් යද්දී අනුර උඩින්. මතක තියා ගන්න අනුර ට බෑ ඔය මැරිච්ච මිනිස්සුන්ගේ නෑදැයෝ 100%ක් සතුටු කරන්න. අනික අනුර මොනවා කරත් විරුද්ධ පක්ෂයේ එදාට ඉන්න අය මිනිස්සු උසි ගන්නනවා ඔච්චර ද කරේ කියල. කාඩිනල් උන්නැහෙත් එහෙමයි. හැබැයි ඕකේ උඩින් ම ඉන්න අන්තවාදීන් ව දැන් කවුරුවත් විවේචනය කරන්නෙ නෑ. ඒ ඔක්කොම සාන්තුවරු. කාලෙන් කාලෙට වෛරයට පාත්‍ර වෙන දේශපාලකයා උඩින් ඒක යවලා අන්තවාදීන් හිනා වෙනවා ඇති.

    (වීඩියෝ එක නම් බැලුවේ නෑ. කමෙන්ට් ටික කියවල දැම්මේ. වැරදි නම් තරහ අවසර.)
    කරපු කමිශන් ටිකේ රිපෝර්ට් ටිකවත් පබ්ලික් කරනවා නන් අඩුම තරමේ ට්‍රාන්ස්පේරන්ට් වෙනවා.එතකොට උසිගැන්න්නේ තර්කයක් ඇතුවද නැතුවද හොයන්න පුලුවන්.දැන් බලපන්කෝ කොමිශන් දානවා රිපෝර්ට් බලන්න පුලුවන් ජනාදිපතිටයි නීතිපතිටයි විතරයි.සාදාරන සැකයක් එනවනේ.ට්‍රාන්ස්පේරට් වෙන්න ඔනි ප්‍රොසෙස් එක
     
    • Sad
    Reactions: Heshan Daminda

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    හැම එකාම මැරුණ උන්ව විකුණන් කනවා මිසක් ඕක අල්ලයි කියලා මටනං හිතෙන්නේ නෑ බං බොරු කියන්න ඕනි නෑනෙ..
    මට හිතෙන දේ මේක. ඕක අල්ලන බෑ. බොහෝ දුරට වෙන රටක සම්බන්ධයක් ඇති කියලා හිතෙනවා මේ case එකේ. එහෙම නම් කවදාවත් එක මට්ටමකට යනවා මිසක් ඊට උඩට ගෙනියන්න බෑ ඕක.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    https://sinhala.srilankamirror.com/news/පාස්කු-ප්රහාරය-ගැන-ජනාධ/

    2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව කළ චෝදනා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසයි.

    කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (01) පැවති උත්සව අවස්ථාවකදී සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් මේ බව සඳහන් කලේය.

    මෙම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අතර පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ප්‍රකාශ වුව ද මේ වන විට එය අතුරුදන් වී ඇති බවත් සිරිල් ගාමිණී පියතුමා මෙහිදී පවසා සිටියේය.

    ආරංචි මාර්ගවලට අනුව ප්‍රහාරය පිළිබඳ සැබෑ සාක්ෂි සහ අනෙකුත් තීරණාත්මක තොරතුරු වාර්තාවෙන් හෙළි වූ බව ඔහු මෙහිදී අවධාරණය කලේය.

    මෙම කරුණු හෙළිදරව් වී නව රජයෙන් නිසි පරීක්ෂණයක් සිදු කළහොත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු සිරගත වනු ඇති බවද පියතුමා මෙහිදී සඳහන් කලේය.

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ නායක සහරාන් සමඟ සන්නිවේදනයේ යෙදී සිටි ‘ අබුහින්ද් නැමැත්තා 2019 ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරු බවද මේ වන විට තහවුරු වී ඇති බවය.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    Lankawe adu kule unge hati thama. Mini maraddi bale hitapu hitan, mini marala baleta apu gota & gota giyata passe baleta apu ranil kiyana 3 denama issaraha hangila indala thamange level eke indala apu ekek issaraha loku kama pennanawa. maha padaththa huttala ban lankawe inne. ochchara porak nan meeta kalin denna tibbane hitapu janadhipathilata banala voice cuts. anda yata hangila indala dan sinha naada karanawa.
    oka thama kiyanne janadhipathi unama janadhipathi widiyata inna one kiyala. man janadhipathi unanan kariyata kana palenna denne
    aththa bun. arun awurudu 76 sithe maruwen maruwata kari wada karalath thamath puka dena huthala innawane. rate salli thibilane me huthige puthalawa api nadathu karala thiyene. balapan eth ponna minisunta unwa hodai. habai anurayagen u hodata ahagatha habai.

    හොද වැඩේ සක්කිලි බල්ලගේ මුනටම කියපු එක.මීඩියා ශෝ විතරයි බල්ලගේ.
    ube ammath ehemada. Video show pennala ne tho wage awajathakayek haduwe. huthige puthu kiyane ubala wage unta thama
    ------ Post added on Oct 6, 2024 at 11:08 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොන දුකක් ඇද්ද ඒ මනුස්සයට.පව් බන්.ඕකට සම්බන්ධ උන එකෙක්ටවත් හොඳක් වෙන්න හොඳ නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    aththa bun. arun awurudu 76 sithe maruwen maruwata kari wada karalath thamath puka dena huthala innawane. rate salli thibilane me huthige puthalawa api nadathu karala thiyene. balapan eth ponna minisunta unwa hodai. habai anurayagen u hodata ahagatha habai.


    ube ammath ehemada. Video show pennala ne tho wage awajathakayek haduwe. huthige puthu kiyane ubala wage unta thama
    ------ Post added on Oct 6, 2024 at 11:08 PM
    කතෝලික උනා කියලා ඔය තත්වෙට වැටෙන්න එපා මම නම් කියන්නේ.ඔහොම කතා කරන්න ගෙදර අයටයි,පල්ලියේ අයටයි,ලෙල්ලමේ අයටයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    අනුරට බැරි උනොත් කාටවත් මේක හොයන්න බැහැ. එහෙම උනොත් ඔයා case එක අතෑරලා දාන්න වෙන්නේ, මොකද දැන් ඒ වෙලාවේ බලේ හිටිය අයයි සැකේ තියෙන අයයි නෙමේනෙ බලේ ඉන්නේ හොයනවනම් හොයන්න පුළුවන් දැන්. හොදම දේ පරීක්ෂණ වලදී ජනතාවට ඇත්ත කියන එක. කවුරුහරි කෙනෙක් පරීක්ෂණ වලදී යට ගහන්න උත්සාහ ගන්නවනම් ඒක කියන ඒක. හොයන එක ලේසි නෑ.. ගොඩක් files මේ වෙද්දි අතුරුදහන් නේ.නැත්තම් අනුරත් යද්දී ඕකෙන් fail වෙලා යන්න වෙන්නේ
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    කතෝලික උනා කියලා ඔය තත්වෙට වැටෙන්න එපා මම නම් කියන්නේ.ඔහොම කතා කරන්න ගෙදර අයටයි,පල්ලියේ අයටයි,ලෙල්ලමේ අයටයි.
    hari oya puka dene nathuwa wadak bala ganna
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    මමනම් කියන්නේ ඔය බෝම්බ ගැහුවේ පිස්සු හම්බයෝ සෙට් එකම තමා ඒ දවස්වල isis හින්ද මෙහෙ පොඩි පොඩි හම්බයෝ එහෙම හෙන චුන් එකේ හිටියේ. චුන් එක වැඩි වෙච්ච පාර තමා ෂොට් එක දුන්නේ. මමනම් හිතන්නේ නැ ගෝටා මයිනට එච්චර සීන් එකක් කරගන්න පුළුවන් කියලා. දැන් බෝම්බ ගහපු හම්බයොත් හොද බබාලා වෙලානේ මුන්ට
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    දැන් මේ මනුස්සයව අරන් ගිහින් arrest කරයිද දන්නේ නැහැ අධිකරණයට අපහාස කරා කියලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    කන රත්වෙන්න දුන්න ඌනම්. කෙලින්ම කිව්වෙ දේශපාලන සන්දර්ශන කරන්නෙ නැතුව දඩුවම් දීලා කියපන් කියලා. පොන්න කාඩිනල් හුත්තටත් එක්ක තමා කියන්න ඇත්තෙ.
    රනිල් රාජපක්ෂ ගැන වැඩියෙන්ම කිවුවෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඒ මනුස්සයාට තියන කැක්කුමම තමයි මටත් තියෙන්නේ. මාව දන්න මම බෙහෙත් පවා කරලා තියන අහිංසක මිනිස්සු ටිකක් මරලා දැම්මා. අමු අමුව. මේ මගේ අත්දෙකෙන් බෙමේබේ පිටිපස්සේ ඉන්න කැරි බල්ලෝ මරන්න පුලුවනන්ම් මම මරනවා. ඒ තරම් කේන්ති හැමදාම.

    ඔය මේ මනුස්සයා ගේ වේදනාව තමයි ගොටට සාපයක් උනේ. අද වෙද්දි මහින්දලාද රනිල්ලාට යන එනමක් නැතිවෙලා තියෙන්නේ. වේස බල්ලො මෙතන ලියව්වට උන්ට යන එනමං නැතිවෙලා තියෙන්නේ ඔය මේ කදුලු වල සාපේ

    මේකට සාධාරණයක් ⁣අනුර හරහා කරගන විස්වාසයෙන් ඌව පත්කලේ. අනුර⁣ට වංගු නම් ගහන්න දෙන්නැ නැ මේ කේස් එකෙන්. තියන හැම අඩියකම අහනවා කෝ අනුර කලාද කියලා. එපා වෙනකං අහලා හරි ⁣පරික්ෂණ කඩිනම් කර⁣වගන්න උපරිම පිඩනය දෙනවා. ඒ තරම් අමාරවක් අපිට තියනවා.
    දේශපාලක්ඥයෝ දිනන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න එක්ක සෙල්ලම් කරලා . එමොෂනල් ගේම ගහල.

    මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් advantage එක ලස්සනටම ගන්න බුවා තමයි ගේම win කරන්නේ දැන්. අරගලේදී එහෙම ලස්සනට advantage එක ගත්ත.

    කොච්චර කරත් politician ල එක පැත්තක මිනිස්සු තව පැත්තක කියන එක අමතක කරන්න එපා. අපේ මි හරක් රැලට ඕක හැමදාම අමතක වෙලා රෙද්ද උස්සන්න ගිහින් තමයි පුක පලාගන්නේ උන්ගේ කපටිකම් වලට අහු වෙලා.

    මේ අවස්ථාවේදී චන්දෙ දෙන්න හිටියේ මූ විතරයි, ලබන පාර චන්දෙනුත් මූ උඩින්ම දිනයි අහන්න දෙයක් නැහැ, හැබැයි රටේ හරක් රැල නම් මුගේ පුක ඉඹින්න ගන්න එකේ කෙළවරක් නැතිව යනවා ඒකයි භයානක කම
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    mu oka wisanduwe naththan wena krnda ekekuth na. aye chande denna ekakuth na. paw minissu
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඒ තාත්තගේ දුක මොනවගේ එකක්ද කියලා තෙරෙන්න නම් තමගේ එකම දුවයි අම්මයි තාත්තයි නැති වෙන්න වෙනවා මචං, මෙ වගේ ඒවට උත්තර දෙන්න කලින් ඒ මනුස්සයාගේ සපත්තුවට බැහැලා සහකම්පනයෙන් උත්තර දෙන්න ඕනි, අනුර උනත් ඔය මදි හොඳටම!

    අනුර කිව්වනම් ඒ තාත්තට මට දුව ගෙනත් දෙන්න බැරිවෙයි මම ඒක දන්නවා, නමුත් දුව වෙනුවෙන් මේ විනාශය කරපු අය එළිදරව් කරලා ඒ දියණිය වෙනුවෙන් උපරිම සාධාරයක් කරනවා කියලා කිව්වනම්
    ඒක ඔය කිව්ව උත්තරේට වඩා වටිනවා!

    ඒක පොදුවේ ඇවිත් ඉන්න අනිත් අයටත් වදිනවා එහෙනම්!

    අනුර කිව්වෙ මොකක්ද දේශපාලකයාගෙ මූන බැලුවෙ නෑ හම්බවෙන්න ආවෙ නැ කියන එක වීරකමක් නෙවෙයි කියලා ඒත්!

    අනුර ටිකක් personally ගත්ත ඒක, නමුත් හොද පිළිතුරක්
    ඔව් ටිකක් emotionally කතා කරානන් හොඳයි. කණගාටුයි කියල කියන්න තිබ්බ.
    ඒ මනුස්සය කියන දේත් 100% හරි නෑ. එයත් හරියට නොදැන මනුස්සයෙක්ට මිනීමැරුම් චෝදනාවක් කරන්නෙ.
    අනුර කිවුව වගේ දේශපාලනේ අවුල් හදන්න පුලුවන් දේශපාලනෙන්ම විතරයි. රටවල් හැදුනෙ එහෙමයි කොහෙත්. දේශපාලනේ වැඩක් නෑ අපි හම්බකරොත් අපි කෑවා සංකල්පය හරි යන්නෙ නෑ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    පාස්කු ප්‍රහාරෙට කිට්ටුම සම්බන්දෙ තියෙන දේශපාලකයා මූ කියල අමතක වෙලා වින්දිතයොන්ටත්. :baffled: :baffled: :baffled:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ අවස්ථාවේදී චන්දෙ දෙන්න හිටියේ මූ විතරයි, ලබන පාර චන්දෙනුත් මූ උඩින්ම දිනයි අහන්න දෙයක් නැහැ, හැබැයි රටේ හරක් රැල නම් මුගේ පුක ඉඹින්න ගන්න එකේ කෙළවරක් නැතිව යනවා ඒකයි භයානක කම
    අනිවාර්යයෙන්ම . ආන්ඩුපත්කලා කියලා අපේ ආන්ඩුව ගාගෙන, සතියයිනේ මාසයයිනේ ගගා,පවුනේ ගගා පක්කිලි කම් කරන්න යන්නැතුව අදාල වැඩේ කෙක්කෙන් හරි කොක්නෙක් හරි කරගන්න ඕනා.