රනිල් ඉල්ලන නිසා, අනුර කුමාර ඉල්ලන් නැතුව ඉදි, රනිල්ලා අනුරලා ගජ යාලුවො, අනුරයා මහින්දට බැන්නට රනිල්ට මුකුත් කියන්නෙ නැ, සජිත් ඉල්ලන එකත් නවති සජිත්ගෙ වටෙ ඉන්නෙත් රනිල්ට කඩෙ යන උන්, රනිල්ට තියෙන්නෙ හර්ශද සිල්වට කොල් එකක් දෙන්න විතරයි, සජිත් තනි වෙනවා, සජිත් තනි වෙන එක නවත්තගන්න නම් සජිත්ටත් වෙනවා හර්ශද සිල්වලාගෙ ඉල්ලිමට රනිල්ට සප් එක දෙන්න,
මහින්දලා දම්මිකගෙන් ඉල්ලනවා අනුරට සල්ලි දෙන්න, unp සෙට් එකත් අනුරලට සල්ලි දෙයි
අනුර කුමාර ඉල්ලන එක නවත්තන්න දම්මික සල්ලි දෙනවා, (දම්මික පෙරෙරා ජෙප්පන්ට සල්ලි දෙනවා කලිනුත්) රටිනුත් සල්ලි එයි ජෙප්පන්ට,
රනිල් එක වෙනවා දම්මික දෙක වෙනවා දිලිත් කාරයාත් තුන වෙයි, අර යුටිලිටි කොමිසමෙ හිටපු සාබාපති ජනක උත් කියනවා උ ජානාදිපති වෙනවා කියලා එක නිසා උව දාමු හතරට,
තව දෙයක් තියෙනවා ජෙවිපි උන් මහින්දලගෙ චන්ද කඩන්න ට්රයි කරාට සජිත්ගෙ චන්ද කඩන්න ට්රයි කරන්නෙ නැ
අනුර කුමාර ජානාදිපති වෙලා අඩුවට බිත්තර කන්න බලන් ඉන්න උන් පවු ඔයි,

Last edited: