මම විශ්වාස කරන සත්ය නම් අනුර නෙමෙයි මේ ත්‍රේඩ් එක දාන රිප්ලයි කරපු අපි කවුරුත් ජනපති පුටුවේ වාඩි වුනොත් පොඩ්ඩක් හරි බලේ රහ බලනවාමයි.. ඒක තිත්ත ඇත්තක්.. හොරාකැම, සහොදරයන්ට සෑලකීම මේ ඔක්කොම අඩු වැඩි වශයෙන් කරනවාමයි, හැබැයි ගැටලුව තියෙන්නේ, මේ සා විශාල වශයෙන් ප්‍රසිද්දියේ හොරකැම කල හැකිද යන්නයි.. සැබැවින්ම ගත්කල අප කාටත් එලෙස කල නොහැකියි, මන්ද අප කවුරුත් යුද්දය විකුනාකැමට පින් නොකර සිටීමත්, ඒ යුද්දය නිසා ජනතාව මූ කොච්චර හොර කැවත් යුද්දේ දින්නානේ කියා අපට නොකීමත් නිසාය.. අපත් කවදා හො ඇඩෙන්න වැඩක් කල දාට අපටත් හොරා කැමට පුලුවන.. මා සිතන්නේ මෙලෙසම කවදා හො මහරජා පන්නා දමා රටේ දූශනය වන්චාව නවත්තන එකෙකුට ජනතාව මේ ලෙසම, "මොනවා උනත් දූශනේ නැවැත්තුවානේ" ............................










කොටින්ම සුනිල් හඳුන්නෙත්නි,ලාල් කාන්ත වත් මේ පත් කිරීමට අකමැතියි..(අකමැත්තක් තිබ්බත් ඒක ප්‍රසිද්දියේ කියන්න බෑ,ඒක පක්ශයේ ඒකමතික තීරණය නිසා..




