මට තියෙන තරහටම අනුරයට දෙනවා මිසක්
හොරු අල්ලයි රට හදයි කියල නම් කිසි බලාපොරොත්තුවක් නෑ
තියෙන ටිකත් නැති කරයි ද කියන්න බෑ
මේ ඔක්කොම කියන්නේ දැකපු එක video එකක් හින්ද
අනුරය මාද්ය සාකච්චාවක ඉද්දි කපුටා පිටට තට්ටු කරගෙන යනවා
අනුරය හිනා වෙලා අත වනනවා
අන්තිමට කියන්න තියෙන්නේ රංජනය කිව්වා වගේ උන් ඔක්කොම යාලුවෝ මල්ලි කියල විතරයි