ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒම දෙන්නේ කාටද කියන්න මට අයිතියක් නෑ . පුරවැසියන් ලෙස තේරුම් අරන් දෙන්න ඕනේ .දැන් එතකොට කාටද උබලා දෙන්න කියන්නේ?
හොද කව්ද? එකත් කියපන් ඔය එක්කම
එත් පුරවැසියන් ලෙස විවේචනය කරන්න පුලුවන් දේශපාලනය සහ පක්ශ කන්ඩායම්.
ජන්ද කොලේ ගත්තම ගොඩාක් ඉන්නවනේ එකෙන් තමන් ආස එකට දෙන්න . ඒ දුන්නට පස්සේ දුන්න උබට හා නොදුන් අයටත් ඔබ හා එක්ක දුක විදින්නට වෙනවා කියලා මතක තබා ගන්න .
ඔයාටත් හිම බලන්න උනේ ඒම තීරණයක් 2019 ගත්ත නිසානේ
