මගේ ඡන්දෙ
1. නාග
2. අනුර
3. කටු ගානව
4. කටු ගානව
කටු
කටු
ගානව
ගාන
ව
නාගා ඉල්ලන්නේ නෑ.... ඌ දැන දැන අමාරුවේ වැටෙන්න තරම් මෝඩ නෑ.... අනුරයත් ඉතිං ලක්ෂයක් හමාරක් ගයි....
මගේ ඡන්දෙ
1. නාග
2. අනුර
3. කටු ගානව
4. කටු ගානව
කටු
කටු
ගානව
ගාන
ව
මගේ ඡන්දෙ
1. නාග
2. අනුර
3. කටු ගානව
4. කටු ගානව
කටු
කටු
ගානව
ගාන
ව

නාගා ඉල්ලන්නේ නෑ.... ඌ දැන දැන අමාරුවේ වැටෙන්න තරම් මෝඩ නෑ.... අනුරයත් ඉතිං ලක්ෂයක් හමාරක් ගයි....

උඹ මේක කෙලින්ම අහපු එක හොඳයි.
රනිල්ගේ පුක ලෙවකන්න කලින් හිතන්න තිබ්බ්බ උඹලට ඕක ගැන.
උඹලට ආසන 41 අරගෙන දුන්නේ බය්යෝ
උඹලා උඩ ගිය 41 නිසා
උඹලා උන්ට පුක පෙන්නලා රනිල්ගේ පුක ලෙව කනවා
අනික දැන් ජෙප්පෝ කියන්නේ රනිල් නිසා යු එන පී එක එපා උන එවුන්.
උන්ගේ ප්‍රදාන හතුරා මහින්ද
යුද්දේ වෙලව්වේ උම්බ්ලා හැදුවේ ආණ්ඩු පෙරලන්න
කිලිනිච්චිය වට කර ගත්ත වෙලාව ලිප්ටන් එක උඹල වටකරා
ලාල් කාන්තා වැඩ වර්ජනා කරා මතකද
උඹට අරමුණක් ඇති
එත් ජේවීපී ඒකරා අරමුණක් නෑ .
උන්ට ඉලක්කයක් නෑ
උඹගේ වැඩක් කරගෙන දියුණු වෙයන් මචන්
කෙලිංම unp එකට ඡන්දෙ දෙන්න පුලුවන් එකේ මොකටද වක්‍රාකාරව unp එකට ඡන්දෙ දෙන්නෙ ?

ඔන්න ඔහේ ඇමෙරිකන් කාරයටම දීලා දානවා බං, අයියයි පුතාලයි ගොඩ ගිය එකේ මල්ලිවත් යවන්න එපැයි.#2020GOTA

hammoo ekaකෙලිංම unp එකට ඡන්දෙ දෙන්න පුලුවන් එකේ මොකටද වක්‍රාකාරව unp එකට ඡන්දෙ දෙන්නෙ ?
Anura amathyaduraya karapu kaale pora yatathe thibuna kalin paadu labapu ayathana laaba labuwa (eg: milco). Loku margins walin.
E gana mokadda kiyanne?


Typical sinhalu inneඅපේ කරුමෙ තමා බං..
පරණ හොරු ටික ගෝඨ වටේ ලස්සනට එකතු වෙනව දැං
බලං ඉඳපල්ල මුස්ලිම් එවුන් පන්නනකං![]()
mata anura kumarayawa penna ba ban
මචං බය වෙන්න දෙයක් නෑ. කොච්චර කොහොම උනත් ගොට ජනාදිපති වෙන්නෙ නෑ. සමහරවිට ඉල්ලන එකකුත් නෑ.. පොහොට්ටුවෙන් මේ දවස්වල මාකට් කරන්නෙ ගොටභය කියන පුද්ගලය නෙවි පොහොට්ටුවේ අපේක්ෂකයා කියන එක...
අනිත් කාරනාව UNP එකෙකෙන් දාන්න අපේක්ෂකයෙක් නෑ. දැම්මත් චන්ද පදනම දෙකට බෙදිල තියෙන්නෙ කොහොමත් පත් වෙන්නෙ නෑ
අනිත් කාරනාව මේ වෙලාවෙ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මේ සිස්ටම් එක වෙනස් කරන එක.. බහුතරයකට තියෙන්නෙ ඒ අවශ්‍යතාවය.. නාගානන්ද කියන පුද්ගලය ඒ වෙනුවෙන් ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙනව. මිනිහ මොන විදියකින් හරි ඒක බලගන්වන තැනට වැඩ කරනව. සමහරවිට නගනන්ද, NPN, JVP සියල්ල එක තැනකට ඒවි.. එහෙම නැතුව කරන්න බෑ..
අපි බලමු තව ටික දවසක්. මම දන්නා තරමට වැඩපිළිවෙලක් යනව දැනටමත්..


ඒ මොකෝ... අපේස්සාවෙ අපේස්සකයනේ,....