Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,540
    1,160
    113
    රටට කරපු එවා කියන්කො මම මෙ කින්ඩියට නෙමේ ආහන්නෙ ඇත්තටම මම අප්ඩේට් නැ එවා ගැන වැඩිය සොසල් මිඩීයා වල නැ
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,920
    3,919
    113
    Kochchara nam weda karala thiyenava da.. Wenasa penne neddda parata bessama.. Thenakata wedak kara ganna giyama.. Issara wage nemei.. Den neethiyata weda.. horu okkoma hire.. horakam ne.. salli kochchara ithuruda... Rate salli walinma highway hadanne.. issara owagen kochchara hora kewada..


    Mewa thama mata ahapuwama kiuwe
    anthimata Mata Baiya kiyala Benna
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    509
    1,835
    93
    හාල් සේරු දෙකක් විතර කෙලලා අවුරුදු 20ක් තිස්සේ රිව්වා රේල් පාරවල් අයිනේ...ඊට පස්සේ කැලෑ අස්සේ, ඊට පස්සේ පක්ෂෙ ගූ කන්නෝ සෙට් එකෙන් ඉල්ලන් කකා චන්ද්‍රිකාගේ ලැට් එකේ, මහින්දගේ ලැට් එකේ, රනිල්ගේ ලැට් එකේ ඔක්කොගෙම රිව්වා...කොවිඩ් වලට පින් සිද්ධ වෙන්න දැන් ජනාධිපති මන්දිරේ ලැට් එකේ රෙනවා, තවම පොර ඉන්නේ රේල් පාරේ රෙන එක ගැන අතීත කාමයෙන්.

    පොරට ඕනේ ලංකාවෙම උන් රේල් පාරවල්වල රෙන උගේ මට්ටමට ගේන්න. උට අනුව කොමඩ්වල රෙන්නේ උන් වගේ රේල්පාරවල රීපු උන්ගේ අතිරික්ත ශ්‍රමය සූරාකාපු ධනපතියෝ. හැබැයි උට වාසි, වියදම් කරන බිලියන ගණන් හොයන ධනපතියෝ නෙවෙයි... තොපි වගේ කීයක් හරි හොයාගන්න උදේ ඉඳන් රෑ වෙනකල් නැහෙන, වහනයක් ගන්න, ගෙයක් හදන්න නැහෙන ධනපතියෝ.

    හැබැයි ඌ රෙන ගානට ගූ කන ජීවිතේ මුකුත් කරගත්තේ නැති ගඳ ගූ පණුවෝ සෙට් එකක් හදන ඉන්නවා. තව ටිකකින් එයි.