අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

sameera50354

Member
Jan 13, 2011
282
16
0
මම ත්‍රිපල් කන්ටේනර් එකක් එලෙව්වා ලංකා ඔක්සිජන් එකේ මාස 10ක් විතර.. උඹලා බර වාහන වලට බැන්නට බයික් කාරයෝ එන්නේ මූනටම බන්. උන් මූනට එද්දි අපි කොහොම එක පාර හරවන්නද? අඩි 200ක් 300ක් දිග වාහනයක් එක පාරටම අයින් කරන්න බැහැ බන්. වාහනේ පලල් නිසා ඕවර්ටේක් කරද්දි ඉඩ දෙන්නත් අමාරුයි. අනික වාහනේ මැද බෝල්ට් නිසා ක්ෂණික කොන්ට්‍රෝල් බැහැ. මම එලවද්දිත් ට්‍රේලක් හැප්පුනා දෙකට කැඩෙන්න. පාර අයිනේ ඉඳන් එක පාරටම පාරට දැම්මා ස්ටෑන්ඩ් එක නවන් නැතුව. උගේ වෙලාවට ඌ පාර පැදට වැටුනා මගේ වාහනේ ගියා බයික් එක චොප්ප කරන්. අන්තිමට ඒ හුත්තා මට බනිනවා බ්‍රේක් ගැහුවේ නැහැලු. අඩි 2න් 3න් මොන බ්‍රේක්ද

බයික් තියෙන උන් ඉන්නවා නම් කියන්න තියෙන්නෙ, උඹලා අන්තිම මොහොතෙ අයින් වෙන්න බලන් කෙලින්ම මූනට එන්න එපා. උඹලා හිතනවාට වඩා වේගෙන් බර වාහන එනවා.

ekanam atta
 

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,052
    274
    83
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා :(

    සාදු සාදු සාදු ......
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බයික් පදින සහ ගන්න හිතන් ඉන්න උන්ට...

    පුලුවන් තරම් බස් එකේ යන්න ට්‍රයි කරපල්ලා.. මහ පාරවල් වල ලොකු බස් කාරයො ,ටිපර් කාරයො කෙලගෙන යනවා.. බයික් කාරයො ගානක් නෑ උන්ට.. අගට කපනව සමහර වෙලාවට. පොඩ්ඩ වැරදීමෙන් ජීවිතේම ඉවරයි,, ගෙවල් තියෙන්නෙ ඇතුලට වෙන්න නම් මහපාරට බයික් එකේ ඇවිල්ල බයික් එක මග දාල බස් එකේ පලයල්ලා... මොළ කුඩු වෙන්න තියෙන චාන්ස් වැඩියි.. මොකද ඔය ටිපර් කාරයො බස් කාරයො වැඩිය ඉගෙන ගත්ත උන් නෙවෙයි. උන්ට ඉවසිල්ලක් නෑ.බීල ඉන්නෙ ගොඩක් වෙලාවට..
    අපිට ඉතින් කාර් ගන්න සල්ලි කොහෙන්ද? දුප්පතාගෙ වාහනේ නෙ කියලා දූවිලි කාගෙන මඩ කාගෙන වැස්සෙ නාගෙන ඉක්මනට යන්න ගිහින් ලස්සන ජීවිතේ නැති කරගන්න එපා..වෙන එකෙක්ගෙ වැරැද්දෙන්.. පෙට්‍රල් වියදම දීලා AC බස් එකක හරි පලයල්ලා...නැත්නම් ඇට කුඩු වෙච්ච දාට පසුතැවෙන්න සමහර විට උඹලා ජීවතුන් අතර නැතිවෙයි..

    :yes: :(
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ඒ මල්ලිට මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා!
     
    Mar 23, 2011
    86
    7
    0
    Ape nede wena malli kenek ban...ada awasan katayuthu thibune..ane manda ban


    මියගිය කොල්ලා බෙරුවල පැත්තෙ කියලා කිව්වා ඔතන හිටපු කෙනෙක්.ත්‍රිවිල් එකේ වැදිලා වැටුනට පස්සේ ටිපර් එකට යට උනා කියලා කියන්නෙ.ඇත්තද?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් බං මමත් ඔය සීන් එක පත්තරෙ දැක්ක. පව්බන්

    මේ දවස්වල මාර විදිහට බයික් ඇක්සිඩන්ට් මටත් අහන්න ලැබුන.
    කියන්න තියෙන්නෙ අපේ එලකිරියෙ බයික් පදින කොල්ලන්ට ටිකක් පරිස්සමින් පලයල්ලා කියල. අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ දැන් පාරෙ යන ටිපර් ඩයිවර්ල බස් ඩයිවර්ල මෙලෝ පරිස්සමකින් නෙමේ එලවන්නෙ.


    apith danaganna one machan parissamin yanna
    hadissiya thama me okkotama mula
    appa, sasara kalakirenawa ban me photos dakkama
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මියගිය කොල්ලා බෙරුවල පැත්තෙ කියලා කිව්වා ඔතන හිටපු කෙනෙක්.ත්‍රිවිල් එකේ වැදිලා වැටුනට පස්සේ ටිපර් එකට යට උනා කියලා කියන්නෙ.ඇත්තද?

    Elpitiye ban...pawle kollo 3 denai...meya deweniya....awurudu 19i banz..license araganna L board gahan idala thiyenne....seal karala pettiya awe..ammalata arala pennuwalu berima thena adaddi.muna ithin ganna deyak nene ban..lassana kollek...edata passe dawasema awasan katayuthu kala...
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Pharmacy items delivery karala thiyenne..3 wheel eke petalewila wisi wela issarahin apu 10 wheel loriyakata ahuwela thiyenne.oluwama.bicycle wala un kalpanawen palayalla merunama inna ayata thama daraganna beri jeewithema nawathinne
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දුක් සීන් බං. දැනට අව්රුදු 5කට විතර කලින් මායි යාලුවෙකුයි බයික් එකේ යද්දි අපිට ඉස්සරහින් ගිය බයික් එක කාර් එකක් ඔ්වර්ටේක් කරන්ඩ යද්දි ඉස්සරහින් කෙලගෙන ආපු ත්‍රී වීල් එකක වැදිල පාරට විසි වෙලා ත්‍රී වීල් එක පස්සෙන් ආපු කැන්ටර් එකට බලං ඉද්දි යට උනා බං. බඩවැල් පැන්න ජැකට් එක අස්සෙන්.
    ඉක්මනට ගිහින් උස්සල පැත්තකට කෙරුව ඒ වෙද්දිත් පන තිබුන ඒත් එක පාරම නහයෙන් ලේ විද්ද ඔලුව කඩන් වැටුන.
    බඩු මල්ලක් තිබ්බ පාරෙ හැමතැනම විසිවෙලා. කිරිපිටි පැකට් එකක් තිබ්බ පොඩි අයට දෙන.
    දුක්ම සීන් එක කියන්නෙ බං පොරගෙ ෆෝන් එකට කෝල් එකක් ආව පොරගෙ වයිෆ් ගෙන් එතන හිටිය එක්කෙනෙක් ආන්සර් කෙරුවම වයිෆ් කිව්වලු පරිස්සමට එන්ඩ කියල. මිනිහ ෆෝන් එක එක්ක ගල් වෙලා හිටිය බං විනාඩියක් විතර.
    බයික්වල යනවනං (මාත් දවසට 70 - 80 කිමී යනව වැඩට) බොහොම පරිස්සමෙන් යන්ඩ ඔ්නෙ. අනවශ්‍ය හදිස්සිය මරුවා කැඳවයි.
    මේ යාලුවට නිවන් සුව පතනව. ජාති ජාතිත් අකල් මරනවලට ගොදුරු නොවේවා පතනව.

    :(:( පපුව හෝස් ගාලා ගියා :(:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    පවු වැඩේ..තරුණ ජීවිතයක්.. :(
    (මේ ෆොටෝස් මම නෙමෙයි ගත්තේ)


    Appaaa...me thiyenne :sorry: wahala ne ban..ekane....paara themila hodatama...wassata bike wala noya inna tharamata agata gunai kiyana ekai mage idea eka...

    bike eka lissanna gatthama hithaaganna ba...hariyata bike eka natanawa wage :sorry:

    mama ohoma lissala gihin happuna eka paarak, passe ayema dawasaka lissuwa..haiyen yanna one na :no: hemin gihin brake eka gahuwath lissnawa :dull: lissuwoth sorry dot com thamai..aye control wenne na lesiyata..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    Appaaa...me thiyenne :sorry: wahala ne ban..ekane....paara themila hodatama...wassata bike wala noya inna tharamata agata gunai kiyana ekai mage idea eka...

    bike eka lissanna gatthama hithaaganna ba...hariyata bike eka natanawa wage :sorry:

    mama ohoma lissala gihin happuna eka paarak, passe ayema dawasaka lissuwa..haiyen yanna one na :no: hemin gihin brake eka gahuwath lissnawa :dull: lissuwoth sorry dot com thamai..aye control wenne na lesiyata..

    pare adala tiyena sudu / kaha iri wessata lissanawa niyametama.. dawasak mama dekka Colombo Kandy road eke bike ekak lissala gihin wadinawa issarahin giya car eke.. anik side eke awe mama.. bike eka mage pettata awa nam mama ada kuduwe wenna puluwan..