Ape nede wena malli kenek ban...ada awasan katayuthu thibune..ane manda ban
අඩේ සිරාද බන්ස්
අනේ කියහන්කෝ කොල්ලා ගැන විස්තර ටිකක්
පොඩි කොල්ලෙක් වගේ බන්ස් මේ ඩයල් එක
Ape nede wena malli kenek ban...ada awasan katayuthu thibune..ane manda ban
සවිස්තරයක් දියන් බලන්න..Ape nede wena malli kenek ban...ada awasan katayuthu thibune..ane manda ban

මම ත්‍රිපල් කන්ටේනර් එකක් එලෙව්වා ලංකා ඔක්සිජන් එකේ මාස 10ක් විතර.. උඹලා බර වාහන වලට බැන්නට බයික් කාරයෝ එන්නේ මූනටම බන්. උන් මූනට එද්දි අපි කොහොම එක පාර හරවන්නද? අඩි 200ක් 300ක් දිග වාහනයක් එක පාරටම අයින් කරන්න බැහැ බන්. වාහනේ පලල් නිසා ඕවර්ටේක් කරද්දි ඉඩ දෙන්නත් අමාරුයි. අනික වාහනේ මැද බෝල්ට් නිසා ක්ෂණික කොන්ට්‍රෝල් බැහැ. මම එලවද්දිත් ට්‍රේලක් හැප්පුනා දෙකට කැඩෙන්න. පාර අයිනේ ඉඳන් එක පාරටම පාරට දැම්මා ස්ටෑන්ඩ් එක නවන් නැතුව. උගේ වෙලාවට ඌ පාර පැදට වැටුනා මගේ වාහනේ ගියා බයික් එක චොප්ප කරන්. අන්තිමට ඒ හුත්තා මට බනිනවා බ්රේක් ගැහුවේ නැහැලු. අඩි 2න් 3න් මොන බ්‍රේක්ද
බයික් තියෙන උන් ඉන්නවා නම් කියන්න තියෙන්නෙ, උඹලා අන්තිම මොහොතෙ අයින් වෙන්න බලන් කෙලින්ම මූනට එන්න එපා. උඹලා හිතනවාට වඩා වේගෙන් බර වාහන එනවා.
ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
බයික් පදින සහ ගන්න හිතන් ඉන්න උන්ට...
පුලුවන් තරම් බස් එකේ යන්න ට්‍රයි කරපල්ලා.. මහ පාරවල් වල ලොකු බස් කාරයො ,ටිපර් කාරයො කෙලගෙන යනවා.. බයික් කාරයො ගානක් නෑ උන්ට.. අගට කපනව සමහර වෙලාවට. පොඩ්ඩ වැරදීමෙන් ජීවිතේම ඉවරයි,, ගෙවල් තියෙන්නෙ ඇතුලට වෙන්න නම් මහපාරට බයික් එකේ ඇවිල්ල බයික් එක මග දාල බස් එකේ පලයල්ලා... මොළ කුඩු වෙන්න තියෙන චාන්ස් වැඩියි.. මොකද ඔය ටිපර් කාරයො බස් කාරයො වැඩිය ඉගෙන ගත්ත උන් නෙවෙයි. උන්ට ඉවසිල්ලක් නෑ.බීල ඉන්නෙ ගොඩක් වෙලාවට..
අපිට ඉතින් කාර් ගන්න සල්ලි කොහෙන්ද? දුප්පතාගෙ වාහනේ නෙ කියලා දූවිලි කාගෙන මඩ කාගෙන වැස්සෙ නාගෙන ඉක්මනට යන්න ගිහින් ලස්සන ජීවිතේ නැති කරගන්න එපා..වෙන එකෙක්ගෙ වැරැද්දෙන්.. පෙට්‍රල් වියදම දීලා AC බස් එකක හරි පලයල්ලා...නැත්නම් ඇට කුඩු වෙච්ච දාට පසුතැවෙන්න සමහර විට උඹලා ජීවතුන් අතර නැතිවෙයි..

Ape nede wena malli kenek ban...ada awasan katayuthu thibune..ane manda ban
ඔව් බං මමත් ඔය සීන් එක පත්තරෙ දැක්ක. පව්බන්
මේ දවස්වල මාර විදිහට බයික් ඇක්සිඩන්ට් මටත් අහන්න ලැබුන.
කියන්න තියෙන්නෙ අපේ එලකිරියෙ බයික් පදින කොල්ලන්ට ටිකක් පරිස්සමින් පලයල්ලා කියල. අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ දැන් පාරෙ යන ටිපර් ඩයිවර්ල බස් ඩයිවර්ල මෙලෝ පරිස්සමකින් නෙමේ එලවන්නෙ.
මියගිය කොල්ලා බෙරුවල පැත්තෙ කියලා කිව්වා ඔතන හිටපු කෙනෙක්.ත්‍රිවිල් එකේ වැදිලා වැටුනට පස්සේ ටිපර් එකට යට උනා කියලා කියන්නෙ.ඇත්තද?
දුක් සීන් බං. දැනට අව්රුදු 5කට විතර කලින් මායි යාලුවෙකුයි බයික් එකේ යද්දි අපිට ඉස්සරහින් ගිය බයික් එක කාර් එකක් ඔ්වර්ටේක් කරන්ඩ යද්දි ඉස්සරහින් කෙලගෙන ආපු ත්‍රී වීල් එකක වැදිල පාරට විසි වෙලා ත්‍රී වීල් එක පස්සෙන් ආපු කැන්ටර් එකට බලං ඉද්දි යට උනා බං. බඩවැල් පැන්න ජැකට් එක අස්සෙන්.
ඉක්මනට ගිහින් උස්සල පැත්තකට කෙරුව ඒ වෙද්දිත් පන තිබුන ඒත් එක පාරම නහයෙන් ලේ විද්ද ඔලුව කඩන් වැටුන.
බඩු මල්ලක් තිබ්බ පාරෙ හැමතැනම විසිවෙලා. කිරිපිටි පැකට් එකක් තිබ්බ පොඩි අයට දෙන.
දුක්ම සීන් එක කියන්නෙ බං පොරගෙ ෆෝන් එකට කෝල් එකක් ආව පොරගෙ වයිෆ් ගෙන් එතන හිටිය එක්කෙනෙක් ආන්සර් කෙරුවම වයිෆ් කිව්වලු පරිස්සමට එන්ඩ කියල. මිනිහ ෆෝන් එක එක්ක ගල් වෙලා හිටිය බං විනාඩියක් විතර.
බයික්වල යනවනං (මාත් දවසට 70 - 80 කිමී යනව වැඩට) බොහොම පරිස්සමෙන් යන්ඩ ඔ්නෙ. අනවශ්‍ය හදිස්සිය මරුවා කැඳවයි.
මේ යාලුවට නිවන් සුව පතනව. ජාති ජාතිත් අකල් මරනවලට ගොදුරු නොවේවා පතනව.

පපුව හෝස් ගාලා ගියා 

පවු වැඩේ..තරුණ ජීවිතයක්..
(මේ ෆොටෝස් මම නෙමෙයි ගත්තේ)
wahala ne ban..ekane....paara themila hodatama...wassata bike wala noya inna tharamata agata gunai kiyana ekai mage idea eka...
hemin gihin brake eka gahuwath lissnawa
lissuwoth sorry dot com thamai..aye control wenne na lesiyata..Appaaa...me thiyennewahala ne ban..ekane....paara themila hodatama...wassata bike wala noya inna tharamata agata gunai kiyana ekai mage idea eka...
bike eka lissanna gatthama hithaaganna ba...hariyata bike eka natanawa wage
mama ohoma lissala gihin happuna eka paarak, passe ayema dawasaka lissuwa..haiyen yanna one nahemin gihin brake eka gahuwath lissnawa
lissuwoth sorry dot com thamai..aye control wenne na lesiyata..
මටත් බන්.![]()


