පාරෙ කොනට එනවා ඇති කොන නැති මැට්ටාanujata hari love welu.moko danne naha.hikz.

පාරෙ කොනට එනවා ඇති කොන නැති මැට්ටාanujata hari love welu.moko danne naha.hikz.

ලගදි හම්බ උනා හරි හොදයි බන් ඌ
![]()

මේවත් එක්ක බලනකොට ඌ ගුටි කෑවේ මොනවා කරලද කියල හිතෙනවා. හොඳ වෙලාවට මැට්ටා රත්තරං එක්ක පැටලුනේ අදාල තුමා එක්ක පැටලෙන්නේ නැතුව 

දෙයක් පිලිගැනීම ගැන සතුටුයි.. මට නම් මේකෙ එදත් වීරයො අදත් වීරයො හමේශ්, ඉදුල වගේ නිහතමානීව මේ රටට ආගමට දෙයක් දැනෙන්න කරපු මිනිස්සු. නැතුව පම්පෝරිකාරයො නෙමේ.
-------------------------------------
රහත් වෙන්න ඕනෙ නෑ.. අර උඩින් කිව්ව වගේ දෙයක් කරපු දාට අපිත් ඉන්නව.. 7 ද කොහෙද අර මුත්තෙක් ගැන කියන කතාව 2012 පෙබරවාරි අන්තිම සතියෙ twisted එක්ක ඉන්ගිරීසියෙන්රන්ඩු උන වෙලාවෙ කියපු කතාවට වඩා වෙනස් වගේ.. ලොල්.. අනවශ්‍ය දෙයක් බැවින් නැවත රිප්ලයි නොකරමි..
![]()
උබ දකින විදියට නෙමෙ මම දකින්නෙ සමහර අය නිහඩ තමන්ගෙන් වෙන්න ඔන දෙ කරනවා සහමහරු උද්වෙගයෙන් කරනවා බැනලා කරලා ජාතිය ගැන කියලා දෙනවා ඔය දෙපැත්තම වෙන්න ඔන බන් 
දෙයක් පිලිගැනීම ගැන සතුටුයි.. මට නම් මේකෙ එදත් වීරයො අදත් වීරයො හමේශ්, ඉදුල වගේ නිහතමානීව මේ රටට ආගමට දෙයක් දැනෙන්න කරපු මිනිස්සු. නැතුව පම්පෝරිකාරයො නෙමේ.
-------------------------------------
රහත් වෙන්න ඕනෙ නෑ.. අර උඩින් කිව්ව වගේ දෙයක් කරපු දාට අපිත් ඉන්නව.. 7 ද කොහෙද අර මුත්තෙක් ගැන කියන කතාව 2012 පෙබරවාරි අන්තිම සතියෙ twisted එක්ක ඉන්ගිරීසියෙන්රන්ඩු උන වෙලාවෙ කියපු කතාවට වඩා වෙනස් වගේ.. ලොල්.. අනවශ්‍ය දෙයක් බැවින් නැවත රිප්ලයි නොකරමි..
![]()

ඔය ඉන්නේ සම වයසේ සෙට් එක

radio akan ahala purudu hadak mata awaරත්තරන් ඇත්තටම උබ කව්ද බන් අහලා පුරුදුයි
අනුජගේ පේපැල් එක එහෙම බ්ලොක් වෙලා මම තමා පේපැල් කතා කරලා හදල දුන්නේ එයා මගේ (පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal) කියන තේර්ඩ් එකෙන් උදවු ඉල්ලලා තිබුනා මත් එක්ක Skype එකෙන් කතාත් කළා මන්ද මත් එක්කනම් හොදට කතා කරලා වැඩේ කරගන මට තැන්ක්ස් කළා හුගක් වැඩේ කරලා දුන්නට වරදක් පෙනුනේ නැ බන්![]()

බින්දු;16293754 said:මේවත් එක්ක බලනකොට ඌ ගුටි කෑවේ මොනවා කරලද කියල හිතෙනවා. හොඳ වෙලාවට මැට්ටා රත්තරං එක්ක පැටලුනේ අදාල තුමා එක්ක පැටලෙන්නේ නැතුව
![]()
![]()

එහෙම උනානම් ගාලු කොටුවෙ එල්ලලා ගහන්නෙ
radio akan ahala purudu hadak mata awa

)radio akan ahala purudu hadak mata awa
මේ යෝජනාව රත්තරං වෙතටයි............
උඹට හොද වොයිස් පර්සනල්ටි එකක් තියනවා. නරක ද රේඩියෝ එකට ජොයින් වුනා නම් එළකිරියෙ?
ටෙක්නිකල් සයිඩ් එකේ දේවල් ගැන හොද වැඩසටහනක් කරන්න පුළුවන්.....
(බාර දියේ මාළු බානව ද මන්දා මම.....
එහෙම වගේ...කමක් නෑ....)